machan I have a Yamaha F series, podi prashnayak tiyanava kohomada meka tune karanne ?
එක එක ගනන් වලට තියෙනවා මචන්...හොඳ පට්ට එකක් නම්...YAMAHA වගේ...30000ට 25000 ට 20000 ටත් තියෙනවා බන්...අති සුපිරිම ඒවා ලක්ෂ ගනන් වලටත් තියෙනවා ... Box guitar කියලා කිව්වාට වර්ග වෙනස් වෙනස් ඒවා තියෙනවාAcoustic, semi acoustic, classical ......ඒත් Normal brand new beginner acoustic එකක් නම් 15000 කට 12000 කට උනත් ගන්න පුලුවන්...used එවා නම් 9000 ට 8000 ටත් තියෙනවා බන්
Android app tynwa bn..
බත්තරමුල්ලෙ ප්ලේස් එකක් තිබුනා මචන්... නැත්තන් Ikman.lk එකේ තියෙනවා බන් ඕන තරම්...ටවුන්හෝල් වලත් Shop තිබ්බ මචන් මම විස්තර හොයලා දාන්නම්



suggestion එකක්: guitar එකක් ගන්න හොද places දන්නවානම් එකත් දාන්න.
Keep It UP Bro + rep
