ගිටාර් guitar වැඩ්ඩෝ ....

ඔහොම හොයන්න බෑ මචෝ හොඳද නරකද කියල.. ගිටාර් එකක් ගන්නවනම් හොඳට දන්න කෙනෙක් එක්ක යන්න. ගිටාර් එක පැත්තට හරවල බලපන් උඹ ඔය ඇඟිල්ල තියන් ඉන්න තැන තියෙන 12 වෙනි fret එක තියෙන තැනින්. strings සහ fret board එක අතර පරතරය ගොඩක් වැඩි වෙන්න බෑ.

action02.jpg


ඔය පරතරය වැඩි උනොත් ප්ලේ කරන්න අමාරුයි. අඩු වෙන තරමට හොඳයි. හැබැයි ගොඩක්ම අඩු උනොත් tone අවුල් යනව. ඒ නිසා සාමාන්‍ය ගානට තියෙන එකක් ගත්තනම් හරි.

ඕක වැඩි නම් මොකද කරන්නෙ???
මට අයිය කෙනෙක්ගෙන් එකක් හම්බ වුණා....
ඒකෙ 1cm ට ආසන්න ගානකට තියෙන්නෙ.....
ඒක අඩු කර ගන්න බැරිද??
 

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕක වැඩි නම් මොකද කරන්නෙ???
    මට අයිය කෙනෙක්ගෙන් එකක් හම්බ වුණා....
    ඒකෙ 1cm ට ආසන්න ගානකට තියෙන්නෙ.....
    ඒක අඩු කර ගන්න බැරිද??

    1cm :shocked::shocked: එච්චර නම් වැඩියි මචෝ.. මට හරියටම ගාන නම් මතක නෑ. මිලි මීටර් ගානක් තියෙන්නෙ ගැප් එක. හදන්න බැරුව ඇති බන්. ඉස්සර සමහර ගිටාර් වල Bridge එක ටිකක් කපල strings ඇතුලට බස්සන්න පුළුවන්. එතකොට ටිකක් පාත් වෙනව. මගෙ ළඟ තිබුන ඒ වගෙ ගිටාර් එකක්. හැබැයි ඒක සාර්ථක නෑ. ගිටාර් එකේ Tone එක වෙනස් වෙනව. අනික දැන් එන ගිටාර් වල ඒ කෙලි කරන්න බෑ. මමත් හරියටම දන්නෙ නෑ ඕක හදන්න පුලුවන්ද කියල.
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඕක වැඩි නම් මොකද කරන්නෙ???
    මට අයිය කෙනෙක්ගෙන් එකක් හම්බ වුණා....
    ඒකෙ 1cm ට ආසන්න ගානකට තියෙන්නෙ.....
    ඒක අඩු කර ගන්න බැරිද??

    fretboard eka vope wela.. .05mm eda unath tone ekata loku effect ekak thiyenawa. owa hadanna nam ithin eda aeala kelin karala eka eka wikaara karanna ona, eth wedak na guitar eke thiyena original tone eka loweth nathi wenawa. moka kelin thibbath tone eka melo rahak nathi guitar ekakin wedak na. ewa gahuwama umbe taste ekath nathi wenna puluwan. e hinda oka palala lipata daala, honda used Japanese Yamaha hari Suzuki hari ekak hoyaganin. :lol:
     
    • Like
    Reactions: amilaxp

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    සමහරක් කස්ටිය කියනව යකඩ ස්‍ට්‍රින්ග්ස් වලට වඩා න්යිලෝන් ඒවා හොඳයිලු ඇත්තද ඒක,,?:confused: :eek:

    Steel strings & Nylon strings kiyanne gutar jaathi 2k bola. Apples & Oranges.

    Classical & accoustic. nylon eka ganne godak fingering walata & flamenco walata. Rhythm gahanna nam steel strings ekak ganin. Classical ekakin karanna puluwan sellam seemithayi. Accoustic ekakin fingering karannath puluwan. Monawa unath owa tastes 2k ban e hinda umba dekama gahala balala umbata hariyana, angata wadina style eka thoraganin. Matanam Nylon guitars penna baha. :lol:
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ගත්තේ ඔබව රස ගී පද වයන්නට
    නැත්තේ පුරුද්දකි මා හට ගයන්නට
    තිබ්බේ ඔබව සයනය මත රැකෙන්නට
    දන්නේ කවුද ගිටාර් ප්ලේ කරන්නට
     
    Last edited:
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මාත් මේ සෑහෙන කට්ටක් කනවා ගිටාර් එකක් ගහන්න.
    උබ ප්ලේ කරන්න පටන් ආන් කොච්චර කල්ද?
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    මාත් මේ සෑහෙන කට්ටක් කනවා ගිටාර් එකක් ගහන්න.
    උබ ප්ලේ කරන්න පටන් ආන් කොච්චර කල්ද?

    දින දෙක තුනක් ගත්තා රස විඳින්නට
    තිබුනා නුහුරු ගතියක් එහි දැනෙන්නට
    තිබ්බා ඇඳ ලඟින් මට එය පෙනෙන්නට
    හැදුවා සිත මට බෑ ප්ලේ කරන්නට
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගත්තේ ඔබව රස ගී පද වයන්නට
    නැත්තේ පුරුද්දකි මා හට ගයන්නට
    තිබ්බේ ඔබව සයනය මත රැකෙන්නට
    දන්නේ කවුද ගිටාර් ප්ලේ කරන්නට

    දින දෙක තුනක් ගත්තා රස විඳින්නට
    තිබුනා නුහුරු ගතියක් එහි දැනෙන්නට
    තිබ්බා ඇඳ ලඟින් මට එය පෙනෙන්නට
    හැදුවා සිත මට බෑ ප්ලේ කරන්නට

    ඔහොම හිටියොත් නම් උඹට ඉගෙනගන්න වෙන්නෙ නෑ බන්.
    acoustic_parts.gif
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ඔහොම හිටියොත් නම් උඹට ඉගෙනගන්න වෙන්නෙ නෑ බන්.
    acoustic_parts.gif

    නුඹ නම් කළණ මිතුරෙකි මට වැටහෙන්නේ
    අනේක වාරයක් ඔබ පිං ලැබ ගන්නේ
    ඉවසීමමයි සැම දින ජය ලැබගන්නේ
    උත්සහවන්තයෝ කෙදිනද පරදින්නේ
     
    Last edited:
    • Like
    Reactions: sudu pusa

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මම නම් හිතන්නෙ මචං ගිටාර් එකගහන්න පටන් ගන්න කලින් සංගීතය පොඩ්ඩක් ඉගෙන ගන්න එක හොදයි කියල. නැත්නම් තේරුමක් නෑ. කොහොමත් හෝඩියේ ඉදල ඉගෙන ගන්න එක හොදයි. එකපාරටම කෝඩ්ස් ප්ලේ කරන්න ඉගෙන ගන්න අය සති දෙක තුනෙන් ගිටාර් ගැහිල්ල අත අරිනව. ඒ නිසා Music ගැන පොඩි හරි අවබෝධයක් අරගෙන වැඩේ පටන් ගත්තොත් එල. පංතියන්න ඕනෙ නෑ.. ගූගල් අයියගෙන් අහල ඉගෙන ගන්න පුලුවන්:yes::yes:.
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    මම නම් හිතන්නෙ මචං ගිටාර් එකගහන්න පටන් ගන්න කලින් සංගීතය පොඩ්ඩක් ඉගෙන ගන්න එක හොදයි කියල. නැත්නම් තේරුමක් නෑ. කොහොමත් හෝඩියේ ඉදල ඉගෙන ගන්න එක හොදයි. එකපාරටම කෝඩ්ස් ප්ලේ කරන්න ඉගෙන ගන්න අය සති දෙක තුනෙන් ගිටාර් ගැහිල්ල අත අරිනව. ඒ නිසා Music ගැන පොඩි හරි අවබෝධයක් අරගෙන වැඩේ පටන් ගත්තොත් එල. පංතියන්න ඕනෙ නෑ.. ගූගල් අයියගෙන් අහල ඉගෙන ගන්න පුලුවන්:yes::yes:.

    දාන්න බලන්න ඉගෙන ගන්න විදිය මුල ඉදල ,,, :yes: