ගිර්ල් ප්‍රෙග්නට් වෙයිද

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
ඔයා බදින්න යන කෙනාටත් ඇබෝශන් එකක් කරන්න හිත හදාගන්න පුලුවන් නම්, ඔයාටත් පුලුවන් නම් මහ ජරා හිත් තියෙන්නෙ ඔය දෙන්නටම. තමුන්ලගෙ වැරදි වලට ජීවිත පලි නෑ. ඔහොම ජරා වැඩ කරන අයට ජාති ජාතිත් සාප වෙනවා.
 
  • Like
Reactions: spider hacker

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    Anim_32.gif
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    ha ha. baya nowi idin. nikan boruwata kellawath baya karanne nathuwa. ohoma poddak agilla gahuwata wenne na thobe pathagana awa karumayak nathnam.baya nowi hitu dagalanne nathuwa welawata okkoma wei.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔ්වා මොනවද බං. අපේ පැත්තේ couple එකකට ඔහොම වෙලා. වෙඩිම ගන්නකොට බඩට මාස 7යි. කොළඹ තරු5 හෝටලයක ගත්තේ.. ලැජ්ජ නැතුව පොරුවෙත් නැග්ගා බං.

    ළමයෙක් හිටල තිබුනොත් නැති කරන්න එපා බං. මාර පවක්. ළමයි නැත් අය ඔ්න තරම් ඉන්නවා.

    කොහාමද බං හදාගෙන යන ගෙදරක ඔ්වා කරන්නේ? (දැවෙන ප්‍රශ්න)
     
    Last edited:

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    මේක සිරා නම් පොඩ්ඩක් හිතල බලපන් තව දුර,
    ගබ්සා කරලා ඊට පස්සේ දවස කොහොම ද?
    ගබ්සා කරලා මගුලක් අරගෙන අවමගුලක් වගේ ඉන්න වුනොත්?
    අනාගතේ ප්‍රශ්ණ ආවොත් ළමයි හදන්න ගිහින් ?

    ඕනෑම නම් ඕක මිනිස්සුන්ට අවුරුද්දක්, දෙකක් මතක තියෙයි එච්චරයි. ගෙවල් වලින් බනියි වැඩිම උනොත්.
    ගබ්සා කරන්න ගිහින් වැඩේ ගැස්සිලා ගෙවල් වලට අහු වුනොත් ?

    ළමයෙක් හම්බුනොත්, පස්සේ ළමය හම්බුනාම විහිලුවට ඕක කියල හිනා වෙලා හිටියකි

    අරම වැඩක් කරලා ජීවිත කාලෙම පසුතැවෙන වැඩක් කරන්න ඕනද?
    ලග නොබලන් දුරම බලපන්.

    මේක දැකලයි එළකිරියේ රෙජිස්ටර් වුනේ, හොදට තව හිතපන්.
    :)
     
    bantiya

    Member
    Aug 12, 2017
    21
    4
    0
    ඔයා බදින්න යන කෙනාටත් ඇබෝශන් එකක් කරන්න හිත හදාගන්න පුලුවන් නම්, ඔයාටත් පුලුවන් නම් මහ ජරා හිත් තියෙන්නෙ ඔය දෙන්නටම. තමුන්ලගෙ වැරදි වලට ජීවිත පලි නෑ. ඔහොම ජරා වැඩ කරන අයට ජාති ජාතිත් සාප වෙනවා.

    oya kamathida mas 5ka vithara badak thiyagana wedding ganna.. oyata unanamoya oya vidihatama katha karanawada..

    mama thama danne naha aya pregnatda kiyala..:no:

    "prashnaya thamage nowana thak, awata virayan se visadumdiya hakiy.. onamakenekta"
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ සිද්ධවෙලා තියන දිනේ හැටියට නං ප්‍රෙග්නට් වෙන්ඩ විදිහක් නෑ පුතී. හැබැයි ප්‍රෙග්නට් වෙලා නම් ගබ්සා කරන්න එපා. :no: ඕවා ජාති ජාතිත් පල දෙන අපරාධ. මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවනේ. උඹ එහෙව් මනුස්ස ජීවිතයක් තමයි නැති කරන්න දගලන්නේ කොල්ලෝ. කව්ද දන්නේ ඔය දරුවා අනාගතේදි මේ මුලු රටටම වැදගත් වෙන දීප්තිමත් මනුස්සයෙක් වෙයිද කියලා. හරියට ප්‍රොෆෙසර් වී.කේ.සමරනායක, ඩොක්ට සරත්ගුණපාල වගේ.
    මොන වියදම දරන්න උනත්, මොන ප්‍රශ්න ආවත් විවාහඋත්සවය කලින් අරගන හරි දරුවව බේරගනිං. මොකද සල්ලි, ෆන් එක, ගන්න ෆොටෝස් ටිකකට, වීඩියෝ එකකට වඩා මනුසස පැටියෙක් මිල කරන්න බැරි තරම් වටිනවා. අනිත් එක කෙල්ලගේ අනාගතයට පෞරුශත්වයට ඍජුවම බලපාන ප්‍රශ්නයක් වෙනවා ගබ්සා කලොත්. උඹලා දෙන්නට මැරෙන මොහොතෙත් ඒකට දුක් වෙන්න වෙයි. ඒ නිසා එ් අදහස නං අත ඇර ගනිං කෝල්ලෝ. උඹ පිරිමියෙක් නේ? එහෙනං පිරිමියෙක් වගේ ප්‍රශ්නෙට මූන දියන් පුතේ. නපුංසක වැඩ කරන්න එපා.
     
    • Like
    Reactions: w20

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Well said...okkoma karanna hoda nam dan mokatada mehema adanne :rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya kamathida mas 5ka vithara badak thiyagana wedding ganna.. oyata unanamoya oya vidihatama katha karanawada..

    mama thama danne naha aya pregnatda kiyala..:no:

    "prashnaya thamage nowana thak, awata virayan se visadumdiya hakiy.. onamakenekta"

    ehenam ahawal dekatada methana oka ahuwe........

    daruwo maranna hithana ekath pawak, :angry::angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Meka sira scene ekak nam baya nowee hitapan bn :lol: ada kaale me athule gahalath lamai hadaganna baruwa inne godak unta :rofl:

    Ithin koheda agili gahala pregnant wenne :lol: athal ekata damma nam thota honeymoon night ekema babek hitapan kiyala wish karanawa :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචං බය වෙන්න එපා කෙල්ල ප්‍රෙග්නට් වෙන්නෙ නෑ. menses cycle එක හරියට තියන කෙල්ලෙකුගේ ovulation එක menses වෙලා 14 වෙනි දවසේ වෙනවා. ඒ කියන්නේ සරුකාලය තියන්නේ menses වෙලා 12,13,14,15,16 කියන දවස්වල විතරයි. උඹලා සෙට් වෙලා තියන්නේ 20 වෙනිදා. ඉතිං menses cycle එක කලින් හරියට තිබුනනං කෙල්ල ප්‍රෙග්නට් වෙන්න විදිහක් නෑ. වෙ මොකක් හරි හෝමෝන් කේස් එකක් ඇත්තේ vog කෙනෙක් හම්බුවෙයං.

    :no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තැනක් මචන්..:( කෙල්ල දැන මස ගණක ඉදල රට කන්නේ නැහැ . wedding එකට ලෑස්ති වෙන නිසා.. සමහර විට ඒ නිසාද දානෙත් නැහැ බන්

    Rata kann ay ube kella Politician kenekge daruwekda???