ගිලන් රථයක පුදුම ‘රිවර්ස්’ එක

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ගිලන් රථයක පුදුම ‘රිවර්ස්’ එක

:dull: ගිලන් රථයක පුදුම ‘රිවර්ස්’ එක :no:


සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ, මෙම ගිලන් රථය රෝහල් භූමියේ සිට පසු පසට ධාවනය කරවීමට උත්සාහ කළ අවස්ථාවේදී පහතින් පිහිටි මාර්ගයට ඇද වැටුණු බව ය.

එම අවස්ථාවේදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට එම ගිලන් රථය ඇද වැටීම සුවිශේෂි සිද්ධියකි.



IMG-20150511-WA0003.jpg


IMG-20150511-WA0002.jpg


IMG-20150511-WA0004.jpg


IMG-20150511-WA0006-1.jpg



SOURCE: ගිලන් රථයක පුදුම ‘රිවර්ස්’ එක
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඒ මොන මගුලක් වෙලාද බං ambulance එක මාරක ළිද පදින්න ගිහිල්ලද..:eek:

ලඟදි fast and furious 7 බලපු එකෙක් වෙන්න ඇති!
පට්ට මොරාල් එකක් ගහලා කැපුවලු කැපිල්ලක් @# වලේ ලු! :lol:
 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
කාර් කාරයා පව් බන්. ගොඩ ගන්න සැහෙන ගානක් යයි. :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පහතින් පිහිටි

++

:nerd: (+9)

මම හිතුවෙ කලින් මේක හදපු එකක් කියලා.. දැනුයි සීන් එක දන්නෙ..

:no:

Mawkiri(මව්කිරි);18329533 said:

:sorry:

ලෙඩා කෝ

eeka bahala duwanna athi ban! :(


:dull:


:dull:

අඩේ කාර් එක දෙකට කැඩිලද කොහේද?

:sorry:

කාර් කාරයා පව් බන්. ගොඩ ගන්න සැහෙන ගානක් යයි. :yes:

paduwa gewai ne ban? :(
eeth oya parana car aye hadaanna giyaama :(

මම කල්පනා කරේ ඕක ආයි ගන්න විදිහ. :rofl:

:(

ambulance ekata nam wedi awlak na wage.. car eka nam :sorry:

:sorry:
 
  • Like
Reactions: IsuruP123