ගිලන් රථයක පුදුම ‘රිවර්ස්’ එක
ගිලන් රථයක පුදුම ‘රිවර්ස්’ එක 
සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ, මෙම ගිලන් රථය රෝහල් භූමියේ සිට පසු පසට ධාවනය කරවීමට උත්සාහ කළ අවස්ථාවේදී පහතින් පිහිටි මාර්ගයට ඇද වැටුණු බව ය.
එම අවස්ථාවේදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට එම ගිලන් රථය ඇද වැටීම සුවිශේෂි සිද්ධියකි.
SOURCE: ගිලන් රථයක පුදුම ‘රිවර්ස්’ එක

(+9)