අප්ඩේට් වෙන්නේ නැද්ද ?









සිරා මචන්. බලපන් කොච්චර ලස්සන සින්දුද මේවා. ඒ වගේම පසුබිම් උන කතාවත් අත්දැකීමත් දැනගෙන ඒ සින්දුව අහනවා කියන්නේ හිතට මාර අමුතු ගතියක් එනවා. මේක අප්ඩේට් කරපංකෝ.
එකට බලපන් දැන් තියෙන සින්දු නෙදකින් ගොබ්බයො කිසිම තේරුමක් නා ඔහේ පද ටිකක් ගොදතාගෙන කොම්පුටර් එකෙන් මියුසික් හදාගෙන නාහෙන් අඬනවා.![]()




පසුබිම් විස්තර කියවන්නට ලැබුණහම තවත් සතුටුයි. ගීත ගැන නම් කියන්නට දෙයක් නැහැ. හුඟක්ම හොඳයි. ඔබට ස්තූතියි.




hoda thread ekak..
oya story tika nam kalin ahala thiyenawa machan
anyway thnx for sharing. rep +++
me EK eke issara giaypu thread.meke oya dewal gana puduma danumak thiyena set ekak innawa/hitiya machan..me thread tika baluwama therewi
සුන්දර ගීයක ඇරබුම,..
http://www.elakiri.com/forum/showthread.php?t=1313860
හද විල කළඹන ගි ජල රේඛා
http://www.elakiri.com/forum/showthread.php?t=1437174



patta machan digatama karan yanna...bump