කෝ මේකට උත්තර නෑද්ද? :D කුමරියක පා සළඹ :dull:
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ Jun 10, 2012 #41 T.Bag said: කෝ මේකට උත්තර නෑද්ද? Click to expand... කුමරියක පා සළඹ
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 10, 2012 #42 ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. වැටෙන මල් පෙති පාවුනා වේ සුළං රැළි ඔහෙ යන අතේ.. යලිත් ගහකොළ පාලු නෑනෙ රිකිලි නංවා ලියලැතේ..
??????????????????????.. ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. වැටෙන මල් පෙති පාවුනා වේ සුළං රැළි ඔහෙ යන අතේ.. යලිත් ගහකොළ පාලු නෑනෙ රිකිලි නංවා ලියලැතේ..
J JAYANTE Junior member Apr 25, 2008 72 14 8 Jun 10, 2012 #43 marana parikshanyak gana kiyawena geethaya kumakda
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Jun 10, 2012 #44 lankanatha said: අපේ එකෙක් මේ ලගදි මොකක්ද එලුවෙක්ගෙ කතාවක් ඇදිල ආපු වෙලාවක කියපි හොද එලුවො ගන්න නම් ඉතින් දෙල්කද පොලට යන්න ඔන කියල. අපි අහුව අයි බන් ඒ කියල. මූ කියනව අර සින්දුවෙ තියෙන්නෙ "දෙල්කද පොලෙන් ගෙනා හොද කිරි එලුවා ලු". මූ මෙච්චර කල් හිතන් ඉදල තියෙන්නෙ එහෙම. Click to expand... අයියෝ සල්ලි........... උගේ කාඩ් එක දැං දෙල්කඳ කිරි එළුවා ද?
lankanatha said: අපේ එකෙක් මේ ලගදි මොකක්ද එලුවෙක්ගෙ කතාවක් ඇදිල ආපු වෙලාවක කියපි හොද එලුවො ගන්න නම් ඉතින් දෙල්කද පොලට යන්න ඔන කියල. අපි අහුව අයි බන් ඒ කියල. මූ කියනව අර සින්දුවෙ තියෙන්නෙ "දෙල්කද පොලෙන් ගෙනා හොද කිරි එලුවා ලු". මූ මෙච්චර කල් හිතන් ඉදල තියෙන්නෙ එහෙම. Click to expand... අයියෝ සල්ලි........... උගේ කාඩ් එක දැං දෙල්කඳ කිරි එළුවා ද?
Kosala_Wickramasinghe Well-known member Jun 3, 2011 2,234 513 113 යාළුවොත් එක්ක Jun 10, 2012 #45 patta machooooooooooo
T.Bag Banned Dec 21, 2011 183 32 0 In the captivity of negativity Jun 10, 2012 #46 crazybuddy said: ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ.. අවසන මුල වේ ලතැවිල්ලේ.. වෙරළෙහි ගල් පරයක් විය හැකිනම් තෙමුනත් ඇත කරදිය රැල්ළේ.. Click to expand... මේ භවයෙදි මුලු දියධාරේ එකතු නොවෙනු ඈත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඈයි මහා සාගරයක් වුයේ.... මාව අඩවපු සින්දුවක්, මේකත් එක්ක නාරද දිසාසේකරගෙම 'මුලු හදින් මම ඈයට පෙම් කර අන්නාගත පෙම් සිහින මෑව්වෙමි'ඈහෙනකොට අමුතුම රහක් දෑනෙනව..
crazybuddy said: ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ.. අවසන මුල වේ ලතැවිල්ලේ.. වෙරළෙහි ගල් පරයක් විය හැකිනම් තෙමුනත් ඇත කරදිය රැල්ළේ.. Click to expand... මේ භවයෙදි මුලු දියධාරේ එකතු නොවෙනු ඈත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඈයි මහා සාගරයක් වුයේ.... මාව අඩවපු සින්දුවක්, මේකත් එක්ක නාරද දිසාසේකරගෙම 'මුලු හදින් මම ඈයට පෙම් කර අන්නාගත පෙම් සිහින මෑව්වෙමි'ඈහෙනකොට අමුතුම රහක් දෑනෙනව..
T.Bag Banned Dec 21, 2011 183 32 0 In the captivity of negativity Jun 10, 2012 #47 පිස්සු පුසා;12842116 said: කුමරියක පා සළඹ Click to expand... පූසා හරි උකුල ලෑම හස..මලවි කරලිය (පොට් එක ) මුවා කල ඈගේ දුහුල් සළු තිර විවර කෙරුවා මෑසෑස් සලෙලුන් උමතු වූ දෙනුවන් දෑහෑන් බිද...
පිස්සු පුසා;12842116 said: කුමරියක පා සළඹ Click to expand... පූසා හරි උකුල ලෑම හස..මලවි කරලිය (පොට් එක ) මුවා කල ඈගේ දුහුල් සළු තිර විවර කෙරුවා මෑසෑස් සලෙලුන් උමතු වූ දෙනුවන් දෑහෑන් බිද...
T.Bag Banned Dec 21, 2011 183 32 0 In the captivity of negativity Jun 11, 2012 #48 crazybuddy said: ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. වැටෙන මල් පෙති පාවුනා වේ සුළං රැළි ඔහෙ යන අතේ.. යලිත් ගහකොළ පාලු නෑනෙ රිකිලි නංවා ලියලැතේ.. Click to expand...
crazybuddy said: ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. ??????????????????????.. වැටෙන මල් පෙති පාවුනා වේ සුළං රැළි ඔහෙ යන අතේ.. යලිත් ගහකොළ පාලු නෑනෙ රිකිලි නංවා ලියලැතේ.. Click to expand...