ගීතානුසාරයෙන්_ප්‍රශ්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ??????????????????????..
    ??????????????????????..
    ??????????????????????..
    ??????????????????????..

    වැටෙන මල් පෙති පාවුනා වේ
    සුළං රැළි ඔහෙ යන අතේ..
    යලිත් ගහකොළ පාලු නෑනෙ
    රිකිලි නංවා ලියලැතේ..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපේ එකෙක් මේ ලගදි මොකක්ද එලුවෙක්ගෙ කතාවක් ඇදිල ආපු වෙලාවක කියපි හොද එලුවො ගන්න නම් ඉතින් දෙල්කද පොලට යන්න ඔන කියල. අපි අහුව අයි බන් ඒ කියල. මූ කියනව අර සින්දුවෙ තියෙන්නෙ "දෙල්කද පොලෙන් ගෙනා හොද කිරි එලුවා ලු". මූ මෙච්චර කල් හිතන් ඉදල තියෙන්නෙ එහෙම.

    අයියෝ සල්ලි...........
    උගේ කාඩ් එක දැං දෙල්කඳ කිරි එළුවා ද?

    :lol::lol::lol:
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    patta machooooooooooo:):)

    Bump75000.jpg
     

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    ??????????????????????..
    ??????????????????????..
    ??????????????????????..
    ??????????????????????..

    ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ..
    අවසන මුල වේ ලතැවිල්ලේ..
    වෙරළෙහි ගල් පරයක් විය හැකිනම්
    තෙමුනත් ඇත කරදිය රැල්ළේ..

    මේ භවයෙදි මුලු දියධාරේ
    එකතු නොවෙනු ඈත අප ආයේ
    පවස නිවන දිය පොදක් නොවී ඔබ
    ඈයි මහා සාගරයක් වුයේ....

    මාව අඩවපු සින්දුවක්, මේකත් එක්ක නාරද දිසාසේකරගෙම 'මුලු හදින් මම ඈයට පෙම් කර අන්නාගත පෙම් සිහින මෑව්වෙමි'ඈහෙනකොට අමුතුම රහක් දෑනෙනව..
     

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    පිස්සු පුසා;12842116 said:
    කුමරියක පා සළඹ :dull:

    පූසා හරි :lol:

    උකුල ලෑම හස..මලවි කරලිය (පොට් එක :P )
    මුවා කල ඈගේ දුහුල් සළු තිර
    විවර කෙරුවා මෑසෑස් සලෙලුන්
    උමතු වූ දෙනුවන් දෑහෑන් බිද...