thanQ very much machanබකස් ගාලා හිනා ගියා කියහන්කො
සුපිරි තමයි ඈ...
රෙප් ++9








මේක නම් සුපිරි වැඩක්. මගෙත් පෞද්ගලික අත්දැකීම් දෙකක් කියන්නම්.
"කියාගන්න බැරි හින්දයි ලියුම ලියන්නේ.
එපා එන්න පාත්තයා හතර මායිමේ..(තවත් ඔයා හතර මායිමේ)"
තව කරුණාරත්න දිවුල්ගනේගෙ අජානේය ඉස්කූටර සින්දුවේ "කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා.." කියන එක ඇහෙන්නෙම "කුමාරියනි වාත වේදනාවෙන්...." කියලා...![]()
