ගුගල් එක තමයි හොදටම කරේ

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අද ෆේස් බුක් යද්දී දැක්කේ..:dull::baffled:


    මේක ජෝක් සෙක්ෂන් එකට යන්න ඕනද කියලා මට තේරෙන්නෙත් නෑ.. උබලම කියපල්ලා කොහෙටද ගැලපෙන්නේ කියලා... :lol: :lol: :lol:


    "example of nepotism"


    image.png


    :rofl::rofl::rofl:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,015
    113
    34
    Kalutara
    කිව්වනෙ බැසිල් ආවම ලෝකෙම ලංකාව ගෑ දැනගන්නව කියල. දවසින් මෙච්චර දෙයක් කලා නම් හිතහන් අවුරුදු තුනකින් මොන මොනව කරයිද.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕක ඔහොම දැම්මට, මහින්දගෙ පාලන කාලෙදි ගෝඨාභයට , බැසිල්ට තනතුරු දීපු එක මිනිස්සු අනුමත කරල්ල් තියෙනා තම්ම්න්ගෙ ඡන්දෙන්. බැසිල් උනත් කොහෙන් චන්දෙ ඉල්ලුවත් දිනන්න පුළුවන්, ගෝඨා ජ්නාධිපතිත් උනා, සාම්පල් එක වැරදි ඒක නිසා, ඔය අමාත්‍යංශ වල තමන්ගෙ අය් පුරවන් එක වගේ එව්ව නම් නෙපොටිසම් වලට ගන්න පුළුවන්. ඒක ඉතින් හැම එකාම කරනවනෙ..