. ළමයාගේ අනාගතේද වටින්නෙ නැත්තන් කොහෙවත් ඉන්න මනුස්සයෙක් දුන්න අකුරද වැදගත් වෙන්නේ කියල හිතල වෙන ලස්සන නමක් දාන්න. නැත්තන් ඌ ලොකු උනාම තාත්තට තමා බනින්නේ ඔන්න අපි නං නෑ
. ලොකු වෙද්දී සමාජේ හැසිරෙද්දී ගෑනු ළමයෙක්ට මගේ නම මේක කියල චාටර් නොවී කියන්න පුළුවන් නමක් බලලා දාන්න
ගුයන්නෙන් මොක දැම්මත් උට කාඩ් එක වදිනව නැති වෙන්න අරව තමා මතක් වෙන්නේ. ළමයාගේ අනාගතේද වටින්නෙ නැත්තන් කොහෙවත් ඉන්න මනුස්සයෙක් දුන්න අකුරද වැදගත් වෙන්නේ කියල හිතල වෙන ලස්සන නමක් දාන්න. නැත්තන් ඌ ලොකු උනාම තාත්තට තමා බනින්නේ ඔන්න අපි නං නෑ
. ලොකු වෙද්දී සමාජේ හැසිරෙද්දී ගෑනු ළමයෙක්ට මගේ නම මේක කියල චාටර් නොවී කියන්න පුළුවන් නමක් බලලා දාන්න
එහෙම නෑ. මං දාපු සෙට් එකෙන් එකක් දැම්මනම් හරි