ගු යන්න ලොල්. ඔකෙන් නම දාන්ඩ එපා බන් උබට හිතා ගන්ඩ බැරිද උබේ පොඩි එකාට වදින කාඩ් එක දැම්මම , පව් බන් පොඩි එකා
ඔව් බං හොඳ ඒවා ඇති මම කිවේ මුන් කියන්න බෑනේ, අඹරල ගැටගහල ගූ නමක් දැම්මොත් අපරාදෙනේ

ගුජුම්බියෝ

ගු යන්න ලොල්. ඔකෙන් නම දාන්ඩ එපා බන් උබට හිතා ගන්ඩ බැරිද උබේ පොඩි එකාට වදින කාඩ් එක දැම්මම , පව් බන් පොඩි එකා

hoda akura.. labba tamai.. 

ගුර්බචොක් කියලා දාපන්.
පොඩි එකා ලොකු වෙන කොට වදින කාඩ් හින්දා අන්තිමට වෙන්නේ මෝඩ සාස්තර කාරයෙක්ගේ කීමක් හින්දා උට අම්මා තාත්තා පවා එපා වෙන එක.
නමක් කියන කොට ඒ නම ඇහෙන ඇහෙන පාරක් පාරක් ගානේ ලමයට ආශිර්වාදයක් එන්නයි ඕනි. කොච්චර හොද නමක් දැම්මත් වැඩක් නෑ ඒක ලොකු වෙන කොට ජෝක් එකක් වෙනවා නම්. මොලෙන් හිතලා තීරනය කරපන් පොඩි එකාගේ ජීවිතේද සාස්තර කාරයගේ කීමද කියලා![]()

ammala tattala kohewat yana gonnu kiyana ewa ahanne natuwa dura diga hitala namak danawanan hodai..ගු අකුරෙන් මොන නම දැම්මත් උඹේ පුතා ඉස්කෝලේ ගිහිල්ල නම් ඉවරයි.

සිරා කතාව! මගේ නම "පු" වලින් පටන්ගන්නේ. ඉස්කෝලේ ගියේ මොකටද කියල හිතුන!
![]()