ගුයන්නෙන් පුතාට නමක්

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    ගු යන්න ලොල්. ඔකෙන් නම දාන්ඩ එපා බන් උබට හිතා ගන්ඩ බැරිද උබේ පොඩි එකාට වදින කාඩ් එක දැම්මම , පව් බන් පොඩි එකා

    sahathika aththa.. oya magul amathaka karala.. hondata uchcharanaya karannda puluwan... guu card wadinne nathi.. honda personality ekak danena namak dannda
     
    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    change the letter macho.... By the time he will be in school other kids will never leave him alone....!!!
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ගුර්බචොක් කියලා දාපන්. :P

    පොඩි එකා ලොකු වෙන කොට වදින කාඩ් හින්දා අන්තිමට වෙන්නේ මෝඩ සාස්තර කාරයෙක්ගේ කීමක් හින්දා උට අම්මා තාත්තා පවා එපා වෙන එක. :sorry:

    නමක් කියන කොට ඒ නම ඇහෙන ඇහෙන පාරක් පාරක් ගානේ ලමයට ආශිර්වාදයක් එන්නයි ඕනි. කොච්චර හොද නමක් දැම්මත් වැඩක් නෑ ඒක ලොකු වෙන කොට ජෝක් එකක් වෙනවා නම්. මොලෙන් හිතලා තීරනය කරපන් පොඩි එකාගේ ජීවිතේද සාස්තර කාරයගේ කීමද කියලා ;)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ගුජුම්බියෝ

    :rofl:

    ගු යන්න ලොල්. ඔකෙන් නම දාන්ඩ එපා බන් උබට හිතා ගන්ඩ බැරිද උබේ පොඩි එකාට වදින කාඩ් එක දැම්මම , පව් බන් පොඩි එකා

    :yes::yes::yes: hoda akura.. labba tamai.. :D:D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ගුර්බචොක් කියලා දාපන්. :P

    පොඩි එකා ලොකු වෙන කොට වදින කාඩ් හින්දා අන්තිමට වෙන්නේ මෝඩ සාස්තර කාරයෙක්ගේ කීමක් හින්දා උට අම්මා තාත්තා පවා එපා වෙන එක. :sorry:

    නමක් කියන කොට ඒ නම ඇහෙන ඇහෙන පාරක් පාරක් ගානේ ලමයට ආශිර්වාදයක් එන්නයි ඕනි. කොච්චර හොද නමක් දැම්මත් වැඩක් නෑ ඒක ලොකු වෙන කොට ජෝක් එකක් වෙනවා නම්. මොලෙන් හිතලා තීරනය කරපන් පොඩි එකාගේ ජීවිතේද සාස්තර කාරයගේ කීමද කියලා ;)

    eka atta.. :yes::yes::yes:ammala tattala kohewat yana gonnu kiyana ewa ahanne natuwa dura diga hitala namak danawanan hodai..
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    ගු අකුරෙන් මොන නම දැම්මත් උඹේ පුතා ඉස්කෝලේ ගිහිල්ල නම් ඉවරයි.

    සිරා කතාව! මගේ නම "පු" වලින් පටන්ගන්නේ. ඉස්කෝලේ ගියේ මොකටද කියල හිතුන!

    :baffled::baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරා කතාව! මගේ නම "පු" වලින් පටන්ගන්නේ. ඉස්කෝලේ ගියේ මොකටද කියල හිතුන!

    :baffled::baffled:

    මොකක්ද බන් පු වලින් පටන් ගන්න නම? පුවක් බඩිල්ලා ද?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"
    kr1vL7D.jpg

    මේ මචො, මගෙ බබාට අරිසෙන් අහුබුදු ගෙ දුව එවපු එකක්, මේකෙන් එකක් තමයි මමත් දැම්මෙ, මම නම් ඒ අකුරින් කියවෙන නම අන්තිමට දැම්මා, එතකොට ඒක වැඩිය පාවිච්චි වෙන්නෙ නැති නිසා.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ගුර්බචොක් කියලා දාපන්. :P

    පොඩි එකා ලොකු වෙන කොට වදින කාඩ් හින්දා අන්තිමට වෙන්නේ මෝඩ සාස්තර කාරයෙක්ගේ කීමක් හින්දා උට අම්මා තාත්තා පවා එපා වෙන එක. :sorry:

    නමක් කියන කොට ඒ නම ඇහෙන ඇහෙන පාරක් පාරක් ගානේ ලමයට ආශිර්වාදයක් එන්නයි ඕනි. කොච්චර හොද නමක් දැම්මත් වැඩක් නෑ ඒක ලොකු වෙන කොට ජෝක් එකක් වෙනවා නම්. මොලෙන් හිතලා තීරනය කරපන් පොඩි එකාගේ ජීවිතේද සාස්තර කාරයගේ කීමද කියලා ;)

    කතාව ඇත්ත. නෙත්නම් පස්සේ කාලෙක ගු කන්න වෙන්නේ.