ගුරුකම් බොරු උනා

Apr 26, 2017
871
103
0
Earth
"මම අවුරුදු හතේදියි අංගම් ප්‍රගුණ කරන්න ගත්තේ. මගේ සීයාගෙන් තාත්තට තාත්තගෙන් මට ඔය විදිහට. මට අවුරුදු 14 ක් විතර වෙනකොට සීයා මිය ගියා. ඒ වෙනකොටත් මම අංගම් ප්‍රගුණ කරලා හිටියේ. ඇත්තටම මෙතනදි අපි දිවුරුම් දෙන්න ඕන රහස්‍යභාවය රකිනවා කියලා."

ඔන්න උඹ කිව්වනෙ සේරම නෙවෙයි චාරිත්‍ර වාරිත්‍ර කියල.. ඔන්න ගුරා ම කියල තියනව

http://archive.is/Hu0Lu#selection-1129.0-1129.235

එක පත්තරේකට හය අනිකට හත... ඔහොම තමා බොරු කියනකොට

Last edited:

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Oya link ekata gihin balapan oya inne ajantha nemeida kiyala

    "https://www.facebook.com/groups/angamhorungethhoru/"
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    Tradition eka gana mamath ahala thiyanwa ehenam ai wena martial artist lage challenge baraganna baha kiyanne nathuwa legal documents illannne. Anith eka ara ajantha karate karana videos wala inne ajantha nemei kiyalada kiyanne

    wena martial artist lata challaneg karapu ekakgana nam mama danne naa , eaka nisa mama eaka gana katha karanna yanne naa. mama danne boru angam karana ayata abiyoga karapu eka gana witharay. karate iganaganna baa kiyanna baane angam kala kiyala , bruse lee satan krama keeyak iganagena thiyanawada. eaka nisa aru meka iganagaththa kiyala nam u horek kiyanna baa.
     
    හා හා සෙන්සෙයි අජන්ත පෙරේරා.... අංගම් හොඳ එකලු... අනික් වා අපේ රටට ලොකු වෙලා කියල බැණ බැණ මූ එහෙනම් කරාටෙ වීඩියෝ ත් කරල :rofl::rofl::rofl:
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මේක පටන් අරන් තියෙන්නෙ මන්තර වලින්. දැන් ඉන්නෙ අංගම් හරියෙ. කොහේ නතර වෙයිද මනදා:lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    අඩෝ සෙන්සෙයි අජන්ත පෙරේරා කරාතේ පන්තිත් කරල බොල... අන්න වීඩියෝ තියනව :rofl::rofl::rofl:
     
    එන එන අය පිළිවෙල ට අරන් තමා පුක්ෂණය කරන්නෙ :rolleyes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    wena martial artist lata challaneg karapu ekakgana nam mama danne naa , eaka nisa mama eaka gana katha karanna yanne naa. mama danne boru angam karana ayata abiyoga karapu eka gana witharay. karate iganaganna baa kiyanna baane angam kala kiyala , bruse lee satan krama keeyak iganagena thiyanawada. eaka nisa aru meka iganagaththa kiyala nam u horek kiyanna baa.

    Awula machan eka nemeine Angam kiyanne ajantha kiyana tharam hoda martial art ekak nam eka complete igena gaththata passe ai aye karate karanne. Eka uganwanne.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    "මම අවුරුදු හතේදියි අංගම් ප්‍රගුණ කරන්න ගත්තේ. මගේ සීයාගෙන් තාත්තට තාත්තගෙන් මට ඔය විදිහට. මට අවුරුදු 14 ක් විතර වෙනකොට සීයා මිය ගියා. ඒ වෙනකොටත් මම අංගම් ප්‍රගුණ කරලා හිටියේ. ඇත්තටම මෙතනදි අපි දිවුරුම් දෙන්න ඕන රහස්‍යභාවය රකිනවා කියලා."

    ඔන්න උඹ කිව්වනෙ සේරම නෙවෙයි චාරිත්‍ර වාරිත්‍ර කියල.. ඔන්න ගුරා ම කියල තියනව

    http://archive.is/Hu0Lu#selection-1129.0-1129.235

    එක පත්තරේකට හය අනිකට හත... ඔහොම තමා බොරු කියනකොට

    මෙතන තියනවද කෙල පැමිනියා කියල ??
    :P:P:P:P:P

    සිංහල ගැනනම් මම තව කියන්නෙ නෑ මොකද උඹ එකම දේ කියන්නෙ.. සිහංල දන්නෙ නැති එකා එක්ක වාද කරල වැඩක් නෑ.. උඹ කලින් කිව්වන‍ෙ අවසානය දක්වා කියන එක යි කෙළ පැමිණියා කියන එකයි දෙකක් කියල :rofl::rofl::rofl:

    මම මෙහෙම කියපු තැනක් පෙන්නපන් ?? :P :D:D:D:D
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මෙතන තියනවද කෙල පැමිනියා කියල ??
    :P:P:P:P:P

    මම මෙහෙම කියපු තැනක් පෙන්නපන් ?? :P :D:D:D:D

    ප්‍රගුණ කියන්නෙ කෙළ පැමිණීම තමා.. ඇයි ප්‍රගුණ කළා ට පස්සෙ තවත් කරන්න ද?

    මේ ඕවා වැඩක් නෑ ගිහින් සෙන්සෙයි පෙරේරා ගෙ කරාතෙ ක්ලාස් එක බලපං.. :rofl::rofl::rofl:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Awula machan eka nemeine Angam kiyanne ajantha kiyana tharam hoda martial art ekak nam eka complete igena gaththata passe ai aye karate karanne. Eka uganwanne.

    eakanam ithin ugen thamay ahanna wenne. me ekek address ekath illagaththa ahanna yanna wage , eth passe u yanna baa kiyala adnawa , wisthara hoyannalu address eka illagaththe.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    eakanam ithin ugen thamay ahanna wenne. me ekek address ekath illagaththa ahanna yanna wage , eth passe u yanna baa kiyala adnawa , wisthara hoyannalu address eka illagaththe.

    ane uba wage ekek... mama yanawa kiala kiwwa nam kamak na ban? Mama kiwwada kiwwada kiwwada?

    yanna witarada ban namai gamai ahanne?

    paw oya.... sensei gei karathe course ekak wat karapn dan
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ප්‍රගුණ කියන්නෙ කෙළ පැමිණීම තමා.. ඇයි ප්‍රගුණ කළා ට පස්සෙ තවත් කරන්න ද?

    මේ ඕවා වැඩක් නෑ ගිහින් සෙන්සෙයි පෙරේරා ගෙ කරාතෙ ක්ලාස් එක බලපං.. :rofl::rofl::rofl:

    උබ සින්හල දන්න එකෙක්ගෙන් අහපන් ප්‍රගුන කරන එකෙයි , කෙල පැමිනෙනව කියන එකෙයි වෙනස. :D :D
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    eakanam ithin ugen thamay ahanna wenne. me ekek address ekath illagaththa ahanna yanna wage , eth passe u yanna baa kiyala adnawa , wisthara hoyannalu address eka illagaththe.

    man gihin nam ahuwe na habai man dakka oya post ajanthage group eke post karala ahala thibba eth reply nam awe na
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    හා හා සෙන්සෙයි අජන්ත පෙරේරා.... අංගම් හොඳ එකලු... අනික් වා අපේ රටට ලොකු වෙලා කියල බැණ බැණ මූ එහෙනම් කරාටෙ වීඩියෝ ත් කරල :rofl::rofl::rofl:

    අඩෝ සෙන්සෙයි අජන්ත පෙරේරා කරාතේ පන්තිත් කරල බොල... අන්න වීඩියෝ තියනව :rofl::rofl::rofl:

    සමහරු දන්නවත් ඇති කැස්බෑව 120 පාර අයිනෙත් පොරක් වූෂූ ඉගැන්නුවා.. පොර ඉගෙනගෙන තියෙන්නේ බෘස් ලී ගෙන් නිසා පොරගේ නම දාගෙන තියෙන්නේ ශ්‍රීපා ලී කියලා අග්ගිස්සට පොඩි ලී කෑල්ලක් හේත්තු කරලා.. :P:rofl: ඔය ගොඩක් කරාටේ ක්ලාස් කාරයෝ අත පය උස්සන්න පුරුදු උනාම ඒ ඒ කාලෙට එන සටන් කලාවක් උගන්නනවා බඩ ගෝස්තරේ රැකගන්න... අර නුගේගොඩ කරාටේ පංති කරපු උන් දැන් උගන්නන්නේ Krav Maga :rofl::rofl: ඔය මාස්ටර් කෙනෙක් ඉස්සර අංගංපොර සීන් ටෙලිනාට්‍යක රඟපෑවා. පොර බ්ලැක් බෙල්ට් නමුත් ගෙදට්ට හොරු පැනලා මූට ගහලා පුටුවක බැඳලා තමා බඩු අරන් ගිහින් කියන්නේ..:angry::P:rofl: අන්තිමේ වන්දා ස්ටයිල් එකෙන් තමා පණ බේරගෙන තියෙන්නේ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    15380689_606016599583130_2593256435840922742_n.jpg

    Ai yako me madawale witharak fight karanna chalenge karanne
    :rofl::rofl:
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    උබ සින්හල දන්න එකෙක්ගෙන් අහපන් ප්‍රගුන කරන එකෙයි , කෙල පැමිනෙනව කියන එකෙයි වෙනස. :D :D

    උඹ කොමන් සෙන්ස් දන්න එකෙක්ගෙන් ගිහින් අහපන්.... අංගම්පොර ගුරෙක් පිටරට වටන් ක්‍රම නිසා අංගම් විනාස වෙනව කියල බැණ බැණ කරාතෙ ක්ලාස් මාධ්‍ය සංදර්ශන (රිචඩ් සීයගෙන් ඉගනෙගත්තටත් පස්සෙ) කරා නම් ඌ පට්ට හොරෙක් නෙවෙයි ද කියල

    අනික කවුද මුගේ චැලේන්ජ් වලට ගිහින් ඉල්ලන් ටිංකිරි ගාගන්නෙ... ගෝඨාභයත් මුගේ යාලුව
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උඹ කොමන් සෙන්ස් දන්න එකෙක්ගෙන් ගිහින් අහපන්.... අංගම්පොර ගුරෙක් පිටරට වටන් ක්‍රම නිසා අංගම් විනාස වෙනව කියල බැණ බැණ කරාතෙ ක්ලාස් මාධ්‍ය සංදර්ශන (රිචඩ් සීයගෙන් ඉගනෙගත්තටත් පස්සෙ) කරා නම් ඌ පට්ට හොරෙක් නෙවෙයි ද කියල

    අනික කවුද මුගේ චැලේන්ජ් වලට ගිහින් ඉල්ලන් ටිංකිරි ගාගන්නෙ... ගෝඨාභයත් මුගේ යාලුව

    Ane na ban oya challenge eka karapu master thamath kisi henayak nathuwa class karagena yanawa