"මම අවුරුදු හතේදියි අංගම් ප්‍රගුණ කරන්න ගත්තේ. මගේ සීයාගෙන් තාත්තට තාත්තගෙන් මට ඔය විදිහට. මට අවුරුදු 14 ක් විතර වෙනකොට සීයා මිය ගියා. ඒ වෙනකොටත් මම අංගම් ප්‍රගුණ කරලා හිටියේ. ඇත්තටම මෙතනදි අපි දිවුරුම් දෙන්න ඕන රහස්‍යභාවය රකිනවා කියලා."
ඔන්න උඹ කිව්වනෙ සේරම නෙවෙයි චාරිත්‍ර වාරිත්‍ර කියල.. ඔන්න ගුරා ම කියල තියනව
http://archive.is/Hu0Lu#selection-1129.0-1129.235
එක පත්තරේකට හය අනිකට හත... ඔහොම තමා බොරු කියනකොට
ඔන්න උඹ කිව්වනෙ සේරම නෙවෙයි චාරිත්‍ර වාරිත්‍ර කියල.. ඔන්න ගුරා ම කියල තියනව
http://archive.is/Hu0Lu#selection-1129.0-1129.235
එක පත්තරේකට හය අනිකට හත... ඔහොම තමා බොරු කියනකොට
Last edited: