ගුරුකම් බොරු උනා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එලකිරියේත් අපි ඔහොම වැඩක් සංවිධානය කරමුද ?

    අපි දවසක සෙට් වෙලා කනත්තක නයිටක් ගහල මස් ටිකක් කාල එහෙම එමුද ?

    එලකිරියෙ ගුරුකම් දන්න කෙනෙක් ඉන්නව නන් මන් එන්නන් ඔය දීර්ගකාලිනව කෙල වෙන දෙවල් හදි හූනියම් මොනා හරි තියේ නං කරල දාන්න මටත් ආසයි මොකො වෙන්නෙ බලන්න :rofl:

    සමහර මැජික් නං මටත් කරන්න පුලුවන්, හැබැයි කරන එක මොකක්ද , පිලිවෙල කොහොමද , අවශ්‍ය දේවල් මොනාද කියල සතියකට කලින් වත් කියන්න ඕන..

    හික්ස් :rofl:

    meakatanam math kamathi.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඒකට හේතුව මම දාපු ලිපියෙ තියනව. ඒක බලන්නෙවත් නැතුව ගොන් ප්‍රශ්න අහන එකෙන් පේනව උබ මොන වගේ පිස්සෙක්ද කියල. :P :D

    ඉතින් ඔය යකාට බැරිද පෙරේරා අයින් කරල යක්ෂවංශ වගේ අමු සිංහල එකක් දාගන්න... නම් වෙනස් කරන එක කජ්ජක්ද?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මිස්ට පෙරේරා කියන්නෙ යක්ෂ කාලෙ ඉඳන්ම තිබ්බ කියලනෙ.. විජයගෙ ඉඳල කාලිංග මාඝ එළාර ල ඇවිල්ල ඇකේ පුරල යන්කන් මුං මොකද කලේ?

    අඩුගානේ කොටි මුලතිව් වලට ගහල සෙබලු 2000 වතුර නැතිව අමුවෙ මරන කොට මෙයාලට අර මායා අංගං යනු යන්ත‍්‍ර මන්ත‍්‍ර, ජ්‍යොතිෂ්‍යය ආදියයි. කියන එකෙන් වත් ගේමක් ගහන්න බැරි වුණා ද?

    මේ ගොන් කතා වලට මම හිනා වෙන්නද , අඬන්නද කියන්නෙ ?? පට්ට ආතල් බන් උබේ කතා. ඔය උබේ ගොන් ප්‍රශ්න වලට ත්‍රෙඩ් එකේම උත්තර තියනව.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඉතින් ඔය යකාට බැරිද පෙරේරා අයින් කරල යක්ෂවංශ වගේ අමු සිංහල එකක් දාගන්න... නම් වෙනස් කරන එක කජ්ජක්ද?

    ඉතින් දැන් ඇයි මේ අඬන්නෙ ?? මම දැන් තියන තැන කිව්ව. උබ බොරු කියල ඔප්පු කරපන් ඉතින්. නම අදාල වෙන්නෙ නෑනෙ මෙතන කියන දේවල් වලට.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මේ ගොන් කතා වලට මම හිනා වෙන්නද , අඬන්නද කියන්නෙ ?? පට්ට ආතල් බන් උබේ කතා. ඔය උබේ ගොන් ප්‍රශ්න වලට ත්‍රෙඩ් එකේම උත්තර තියනව.

    ඊයා ඔච්චර වැඩ්ඩො පෟතුගීසින්ට බයේ පෟතුගීසි නමුත් දාගනෙද... චී හලෝ..
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඊයා ඔච්චර වැඩ්ඩො පෟතුගීසින්ට බයේ පෟතුගීසි නමුත් දාගනෙද... චී හලෝ..

    ඉතින් දැන් ඇයි මේ අඬන්නෙ ?? මම දැන් තියන තැන කිව්ව. උබ බොරු කියල ඔප්පු කරපන් ඉතින්. නම අදාල වෙන්නෙ නෑනෙ මෙතන කියන දේවල් වලට. :D:D:D:D
     
    waligamaya

    Well-known member
  • මුල්කාලීන රස්න්යන විද්‍යාක්ඤයෝ කියන්නේ ඒකාලේ මය කාරයෝ තමයි. එක එක ගස්වරග පැෂන් එකට උනුකරල , කවලම් කරලා මන්තර මතුරලා විස වායු, ඇගේ වුනහම සංකුලතා එන එවල් කරලා මිනිස්සු බය කරනේ හිටියේ උන් තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන්ත්‍ර මන්ත්‍ර බොරු කියල නම් මම පිලි ගන්නෙ නැ කිසිම විදිහකට... හැබැයි දැන් ඔව දන්නව කියල බොඩ් ගහගෙන විකුනන උන් නම් බොරු කාරයො..
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඉතින් දැන් ඇයි මේ අඬන්නෙ ?? මම දැන් තියන තැන කිව්ව. උබ බොරු කියල ඔප්පු කරපන් ඉතින්. නම අදාල වෙන්නෙ නෑනෙ මෙතන කියන දේවල් වලට. :D:D:D:D

    බෑ බං... බිස්නස් අවුල් කරන්න බෑනෙ.. උනුත් හම්බ කරන් කන්න ඕනනෙ..
    අනික මට පැරදිල ආය මගේ නම දාගත්තොත්? හරි නෑනෙ?
     
    අනික ඌ තනිකර බිස්නස් කරන්නෙ... ඌ එයාෆෝස් එකටත් අංගම් පොර උගන්නවා... ඒ කොල්ලන්ගෙනුත් කේන්දර චෙක් කරල වෙන්නැති ගන්නෙ... සිංහල බෞදධ චෙක් කරල..
    හමුදා වල එහෙම කේන්දර ආගම් ජාති වලට වෙන් කරල ට්‍රේනින් දෙන්න බෑන‍ෙ???

    අනික මේ පරණ දේවල් සංස්කෘතිය ආරක්ෂා කරන්න දත කන එකෙක් උන්ටම ගහපු සුද්දගෙ නම දාන් ඉන්න එකත් විහිලුවක්.

    පණ බේරගන්න නම් වෙනස් කරා නම් සංස්කෘතිය සිංහල යක්ෂ කම බේරගන්න සුද්දගෙ නම වෙනස් කරල ඔරිජිනල් ආරච්චි එක දාගන්න බැරි ද? මහ ඩැවක් ද?

    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔය එකෙක්වත් අරූගෙ අභියෝගය බාරගෙන ගියේ නෑනෙ. කෝ උබ ඔය පෙන්නුවෙ කොරතොට ඉන්න වෙන එව්න් නෙමෙයිනෙ. උබට දැන් තියන තැනත් හරියටම කිව්ව. තව උබව එතනට අරන් යන්න මම උබලගෙ ගෙදරට වාහනයක් අරන් එන්න කියලද කියන්නෙ. ඔන්ලයින් කියවන්න විතරයිනෙ උබට පුලුවන්. මම තියන තැනත් කිව්ව , දැන් උබ ගිහින් බොරු කියල ඔප්පු කරල පෙන්නපන්.

    :rofl::rofl:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    බෑ බං... බිස්නස් අවුල් කරන්න බෑනෙ.. උනුත් හම්බ කරන් කන්න ඕනනෙ..
    අනික මට පැරදිල ආය මගේ නම දාගත්තොත්? හරි නෑනෙ?

    බය හිතුනද කොල්ලෝ.

    අනික ඌ තනිකර බිස්නස් කරන්නෙ... ඌ එයාෆෝස් එකටත් අංගම් පොර උගන්නවා... ඒ කොල්ලන්ගෙනුත් කේන්දර චෙක් කරල වෙන්නැති ගන්නෙ... සිංහල බෞදධ චෙක් කරල..
    හමුදා වල එහෙම කේන්දර ආගම් ජාති වලට වෙන් කරල ට්‍රේනින් දෙන්න බෑන‍ෙ???

    අනික මේ පරණ දේවල් සංස්කෘතිය ආරක්ෂා කරන්න දත කන එකෙක් උන්ටම ගහපු සුද්දගෙ නම දාන් ඉන්න එකත් විහිලුවක්.

    පණ බේරගන්න නම් වෙනස් කරා නම් සංස්කෘතිය සිංහල යක්ෂ කම බේරගන්න සුද්දගෙ නම වෙනස් කරල ඔරිජිනල් ආරච්චි එක දාගන්න බැරි ද? මහ ඩැවක් ද?

    හමුදාවෙ සම්පූර්න පුහුනුවක් දෙන්න යන්නෙ නෑනෙ. නිකන් ආත්මාරක්ශක ක්‍රම විතරක් උගන්නල එනව ඇති. ගාමනී Film එකේ ගමේ එව්න්ටත් ආත්මාරක්ශක සටන් ක්‍රම උගන්නන්නෙ. ඒ වගේ තමයි.

    නම වෙනස් නොකරන එක උගෙ වැඩක්. ඌ දාගතිපු එකක් නෙමෙයිනෙ පෙරේරා කියන්නෙ. ඌ මේක බිස්නස් එකට කරනවනම් කලින් උබ පෙන්නපු එව්න් වගේ රට වටේම පන්ති දාල වෙන රටවල් වලත් පන්ති දාවි. එහෙම කරල නෑනෙ.

    දැන් ඔය දේවල් අදාල නෑනෙ. අහපු දේට තියන තැන එක්ක විස්තර දුන්න. උබ ඔප්පු කරපන් බොරු කියල උගෙ වැඩ.
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බය හිතුනද කොල්ලෝ.

    හමුදාවෙ සම්පූර්න පුහුනුවක් දෙන්න යන්නෙ නෑනෙ. නිකන් ආත්මාරක්ශක ක්‍රම විතරක් උගන්නල එනව ඇති. ගාමනී Film එකේ ගමේ එව්න්ටත් ආත්මාරක්ශක සටන් ක්‍රම උගන්නන්නෙ. ඒ වගේ තමයි.

    නම වෙනස් නොකරන එක උගෙ වැඩක්. ඌ දාගතිපු එකක් නෙමෙයිනෙ පෙරේරා කියන්නෙ. ඌ මේක බිස්නස් එකට කරනවනම් කලින් උබ පෙන්නපු එව්න් වගේ රට වටේම පන්ති දාල වෙන රටවල් වලත් පන්ති දාවි. එහෙම කරල නෑනෙ.

    දැන් ඔය දේවල් අදාල නෑනෙ. අහපු දේට තියන තැන එක්ක විස්තර දුන්න. උබ ඔප්පු කරපන් බොරු කියල උගෙ වැඩ.

    :yes::yes:
     
    සටන් ක්‍රම බොරු කියල ඔප්පු කරන්නෙ කෝමද බං? අනික ඔරිජිනල් අංගම් පොර මේකයි කියන්න මූලාශ්‍ර තියනවද? මූ කියන එකක්ම තමා..

    වාසගම නම් කමක් නෑ කියමු... මුගේ තාත්තා නෝබට්... සීයා රිචඩ්..
    මූට අංගම් උගන්නපු සීයා ගුරා උගේ පුතා ට දාල තියන නම නෝබට් :rofl:

    අනික තනිකර චතුර සේනාරත්න සීන් එකක්.
    "පූජාව තියලා අංගම් ශිල්පය ප්‍රගුණ කරන්න අරගෙන තියෙන්නේ අවුරුදු හයේදී. මට අවරුදු 13ක් 14ක් වෙද්දී සීයා නැතිවුණා. ඒ වෙනකොටත් මම ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වුණු බව කියැවෙන අංගම් ශිල්පයේ චාරීත්‍ර වාරීත්‍ර වල අවසානය දක්වාම ගිහිල්ලයි හිටියේ."

    “අංගම්, ඉලංගම්, මායා අංගම්“ වෙදකම, නිල වෙදකම, නක්ෂත්‍රය ආදී කොටස් නියම අංගම් ශිල්පයක අන්තර්ග වෙනවා.

    කෝමද 7 වසර 8 වසර වෙනකොට කොල්ල වෙදකම සාත්තර කීම හටන් සේරම කෙළ පැමිණිලා... සේනාරත්න පවුලෙ ද මන්ද :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    අවුරුදු 6 - 14 අතර අවුරුදු 8ක් තියනව. ඒ කාලය ඇතුලත ඉගනගන්න බෑ කියන්න උබ අන්ගම් ගුරෙක් නෙමෙයිනෙ. අවුරුදු 8 කින් ඉගනගන්න බෑ කියල කියන්නෙ කොහොමද ??

    හරි සටන් ක්‍රම ඔප්පු කරන්න බෑ කියල හිතමු. මායා අන්ගම් ගැන අහපන් ගිහින්, වෙදකම , නිල වෙදකම , නක්ශත්‍රය ගැන අහල බොරු කියල ඔප්පු කරපන්. උබ යන්න වගේනෙ ලිපින ඇහුවෙ අපෙන්, ඇයි මේ තියන තැන විස්තර එක්ක කිව්වම කෙකර ගාන්නෙ.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    මේ සේරම බිස්නස් බං.
    මේ අපේ හෙළ බඩු... සුද්ද කැළේ රෙන කාලෙ ඒවා කිව්වම සූකිරි බටිත්තො චූන් වෙලා කට ඇරගෙන බලන් ඉන්නවා
    අරුන් බිස්නස් එක කරගන්නවා.. එක්කො ප්‍රසිද්ධ වෙලා ඒ ආසාව ඉෂ්ඨ කරගන්නවා.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    අවුරුදු 6 - 14 අතර අවුරුදු 8ක් තියනව. ඒ කාලය ඇතුලත ඉගනගන්න බෑ කියන්න උබ අන්ගම් ගුරෙක් නෙමෙයිනෙ. අවුරුදු 8 කින් ඉගනගන්න බෑ කියල කියන්නෙ කොහොමද ??

    හරි සටන් ක්‍රම ඔප්පු කරන්න බෑ කියල හිතමු. මායා අන්ගම් ගැන අහපන් ගිහින්, වෙදකම , නිල වෙදකම , නක්ශත්‍රය ගැන අහල බොරු කියල ඔප්පු කරපන්. උබ යන්න වගේනෙ ලිපින ඇහුවෙ අපෙන්, ඇයි මේ තියන තැන විස්තර එක්ක කිව්වම කෙකර ගාන්නෙ.

    ඒ කාලය ඇතුලත නෙවේ බං... අවු 6 ඉඳන් 13 වෙනකන් පොඩි එකකේට ඕවා කෙළ පැමිණෙන්න බෑ...

    අවුරුදු 6 කියන්නෙ මොන්ටිසෝරි
    අවුරුදු 10 කියන්නෙත් 5 වසර මතක් කරල බලපං උඹ 7 වසරෙදි 5වසරෙදි මොන්ටිසෝරි කෝමද හිටියෙ කියල

    කෝ රිචඩ් ග‍ෙ නෝබට් නාමකරණය ගැන පිළිතුරු... වාසගම පෙරේර කියමු.. රිචඩ් අංගම් ගුරා පුතාට නෝබට් කියල නම දැම්මෙ කාට බයේ ද?
     
    Last edited: