ගුරුකම් බොරු උනා

Oct 13, 2016
2,675
276
0
මොකක්ද ඔය ලෝක ප්‍රසිද්ධ බේතෙ නම?

මචන්, ඕක ගැන ගොඩක් විස්තර පත්තරවල එහෙමත් ගියා. මට ඒ බෙහෙතේ නම නම් මතක නෑ. ඒත් ඒ කතාව ඇත්ත. පුළුවන් වුනොත් මම හොයලා විස්තර දාන්නම්.

(මමත් ඔය ගුරුකම් ගැන සත පහකට විශ්වාස කරන එකෙක් නෙමෙයි මචන්. ඔය කොතල හිඹටු සීන් එක තමයි ආයුර්වේදය බොරුයි කියනකොට ආයුර්වේද කරන එවුන් මුලින්ම අදින්නේ. ඒකයි ඒක කිව්වේ. එහෙමෙයි කියලා අයුර්වේදේ අනිත් හැමදේම ඇත්ත වෙන්නෙත් නෑ. ගුරුකම් ඇත්ත වෙන්නෙත් නෑ.)
 
Apr 26, 2017
871
103
0
Earth
කන්ද උඩරට පිහිටීම අනුව සුද්දට යටත් කර ගන්න බැහැ..කොයි තරම් රටවල් ඇල්ලුවා උනත්..

කි පාරක් යුද්ද කලාද?උබේ ඉතිහාසේ දැනුම ගොඩක් අඩුයි..නව පරපුරේ එකෙක්ද කොහේදෝ :angry::angry:

ෆක තමා 1805 ට ඉස්සෙල්ලා මැලේ ජාතික සෙන්පතියකේ එක්ක ඇවිල්ලා ඉංගිරිසි හමුදාව මහනුවර අල්ලා මුත්තුසාමි කියල රජකෙුත් පත්කළා...
රජා පත්කරල ඉංගිරිසි හමුදාවනේ වැඩිමනත් අය පිටවුණා ට පස්සෙ හැංගිල හිටපු අය ඇවිල්ල මුත්තුසාමි මරල ආය රජ වුණා.
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මචන්, ඕක ගැන ගොඩක් විස්තර පත්තරවල එහෙමත් ගියා. මට ඒ බෙහෙතේ නම නම් මතක නෑ. ඒත් ඒ කතාව ඇත්ත. පුළුවන් වුනොත් මම හොයලා විස්තර දාන්නම්.

(මමත් ඔය ගුරුකම් ගැන සත පහකට විශ්වාස කරන එකෙක් නෙමෙයි මචන්. ඔය කොතල හිඹටු සීන් එක තමයි ආයුර්වේදය බොරුයි කියනකොට ආයුර්වේද කරන එවුන් මුලින්ම අදින්නේ. ඒකයි ඒක කිව්වේ. එහෙමෙයි කියලා අයුර්වේදේ අනිත් හැමදේම ඇත්ත වෙන්නෙත් නෑ. ගුරුකම් ඇත්ත වෙන්නෙත් නෑ.)

මේකම තමා මාත් කියන්නේ..එක TV චැනල් එකක හොර ගුරෙක් අරන් පෙන්නුවා කියලා

අයුර්වේදේ අනිත් හැමදේම බොරු වෙන්නෙත් නෑ. ගුරුකම් බොරු වෙන්නෙත් නෑ

අනික ගුරුකම් කියලා අපි හිතන හැමදේම කරන්නත් බැහැ
 
Last edited:
Apr 26, 2017
871
103
0
Earth
කොහෙද යකෝ මන් කිව්වේ ගුරෙක් කියලා,මන් කිව්වේ වෙදෙක්..තෝ වගේ සිංහල කියවාගන්න බැරි හිටපුවෙක් එක්ක මොන කතාද..දැන් බොලාට ඕන සිංහල වෙදකම,ගුරුකම,ජෝතිස්ය වැරදි කියන්නේ..

හරි වැරදි..දැන් ඔබට සතුටුයිනේ.. :dull::dull:

ගුරා හරි වෙදා හරි නම ගම කිහයන්කො රත්තරන්... උඹ ට මඩ ගහන්න නෙවේ.. සර්පයා කාපු වෙලාවට දුවන් යන්න බං... වටිනවනෙ බං.. සමාජ සත්කාරයක්කෙන බං... දාපංකො බං නම ගම
 
Oct 13, 2016
2,675
276
0
ෆක තමා 1805 ට ඉස්සෙල්ලා මැලේ ජාතික සෙන්පතියකේ එක්ක ඇවිල්ලා ඉංගිරිසි හමුදාව මහනුවර අල්ලා මුත්තුසාමි කියල රජකෙුත් පත්කළා...
රජා පත්කරල ඉංගිරිසි හමුදාවනේ වැඩිමනත් අය පිටවුණා ට පස්සෙ හැංගිල හිටපු අය ඇවිල්ල මුත්තුසාමි මරල ආය රජ වුණා.

මුල්ලේරියා සටන ගැන අහලා තියේද? ලෝකේ යුද්දෙට දක්ෂම එවුන් තමයි පෘතුගීසි. තුවක්කුත් අරන් ආපු උන්ගේ හමුදාව මුල්ලේරියාවේදී දුණු කඩු වලින් සටන් කරලා සමූල ඝාතනය කරලා දැම්ම. මුල්ලේරියාවේ වෙලේ වතුර රතු පාටට හැරිවිලා තිබ්බලු මැරිච්ච එවුන්ගේ ලේ වලින්.

ඒ සිද්දිය ලෝකේ පුරාම සිංහල ජාතිය ගැන බයක් ඇති කලාලු මුල්ලේරියාවේ යුද්දය කියලා. පස්සේ කාලෙක මානසික රෝහල මුල්ලේරියාවේ හදන්න සුද්දෝ තීරණේ කරලා තියෙන්නෙත් මුල්ලේරියාව කියන නමත් එක්ක බැඳිලා තිබ්බ ජාතියේ ඒ අභිමානය නැති කරන්නලු.
:yes:
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අද්යාත්මික පැත්තට අයිති වැඩ වගේම අපිට (සාමාන්‍ය ඇසට) නොපෙනෙන ලෝකත් එක්ක කරන ගුරුකම් වගේ වැඩ සංකීර්ණයි බන්ස්. 1+1 = 2 වගේ උත්තර හොයන්න බැහැ ඔය දේවල් වලින්. ඒ වගේම මිනිස්සු රවටන හොරුත් වැඩියි.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මුල්ලේරියා සටන ගැන අහලා තියේද? ලෝකේ යුද්දෙට දක්ෂම එවුන් තමයි පෘතුගීසි. තුවක්කුත් අරන් ආපු උන්ගේ හමුදාව මුල්ලේරියාවේදී දුණු කඩු වලින් සටන් කරලා සමූල ඝාතනය කරලා දැම්ම. මුල්ලේරියාවේ වෙලේ වතුර රතු පාටට හැරිවිලා තිබ්බලු මැරිච්ච එවුන්ගේ ලේ වලින්.

    ඒ සිද්දිය ලෝකේ පුරාම සිංහල ජාතිය ගැන බයක් ඇති කලාලු මුල්ලේරියාවේ යුද්දය කියලා. පස්සේ කාලෙක මානසික රෝහල මුල්ලේරියාවේ හදන්න සුද්දෝ තීරණේ කරලා තියෙන්නෙත් මුල්ලේරියාව කියන නමත් එක්ක බැඳිලා තිබ්බ ජාතියේ ඒ අභිමානය නැති කරන්නලු.
    :yes:

    ඒක කරේ මෙහෙමයි... පෘතුගීසී නින්දට යනකන් ඉඳල කඳවුරට පැනල උන් නින්දදෙිම මරල දැම්ම... නැත්නම් කඩු වලින් කොහමද තුවක්කු මෙල්ල කරන්නෙ...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ගුරා හරි වෙදා හරි නම ගම කිහයන්කො රත්තරන්... උඹ ට මඩ ගහන්න නෙවේ.. සර්පයා කාපු වෙලාවට දුවන් යන්න බං... වටිනවනෙ බං.. සමාජ සත්කාරයක්කෙන බං... දාපංකො බං නම ගම

    ඌත් මෝඩයෙක් නෙමෙයි නේ බන්. ඌට පිළිගන්න පුළුවන් මට්ටමේ දෙයක් ඌ දැකලා ඇති. අපි එහෙම දෙයක් දැකලා නැති නිසා අපි පිළිගන්නේ නෑ. එහෙමෙයි කියලා අපි කියන දේම හරි කියන්නත් බෑනේ බන්.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මුල්ලේරියා සටන ගැන අහලා තියේද? ලෝකේ යුද්දෙට දක්ෂම එවුන් තමයි පෘතුගීසි. තුවක්කුත් අරන් ආපු උන්ගේ හමුදාව මුල්ලේරියාවේදී දුණු කඩු වලින් සටන් කරලා සමූල ඝාතනය කරලා දැම්ම. මුල්ලේරියාවේ වෙලේ වතුර රතු පාටට හැරිවිලා තිබ්බලු මැරිච්ච එවුන්ගේ ලේ වලින්.

    ඒ සිද්දිය ලෝකේ පුරාම සිංහල ජාතිය ගැන බයක් ඇති කලාලු මුල්ලේරියාවේ යුද්දය කියලා. පස්සේ කාලෙක මානසික රෝහල මුල්ලේරියාවේ හදන්න සුද්දෝ තීරණේ කරලා තියෙන්නෙත් මුල්ලේරියාව කියන නමත් එක්ක බැඳිලා තිබ්බ ජාතියේ ඒ අභිමානය නැති කරන්නලු.
    :yes:

    උට ඕවා කියලා වැඩක් නැහැ බන්..උ කවලම් සුද්දෙක් ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඒක කරේ මෙහෙමයි... පෘතුගීසී නින්දට යනකන් ඉඳල කඳවුරට පැනල උන් නින්දදෙිම මරල දැම්ම... නැත්නම් කඩු වලින් කොහමද තුවක්කු මෙල්ල කරන්නෙ...

    මෙන්න බොලේ තියරි :rofl::dull: :D:D:D

    හිනා කළා මෙරෙනවා :rofl::rofl:

    උබ 1500 ගිහින්ද ඕවා හොයා ගත්තේ..ඇස දෙකෙන් දැකලා වගේ කියන්නේ :P:P
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඌත් මෝඩයෙක් නෙමෙයි නේ බන්. ඌට පිළිගන්න පුළුවන් මට්ටමේ දෙයක් ඌ දැකලා ඇති. අපි එහෙම දෙයක් දැකලා නැති නිසා අපි පිළිගන්නේ නෑ. එහෙමෙයි කියලා අපි කියන දේම හරි කියන්නත් බෑනේ බන්.

    දැක්කනන් කිව්වනන් දාන්න කියපන්කො නම ගම??? ඇයි ඔච්චර අමාරු?
    මේව මේ හිතලු... ඒ වෙලාවට හිතල කියන ඒවා.. ඒකයි අපි පස්සෙන් එළවන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මේකම තමා මාත් කියන්නේ..එක TV චැනල් එකක හොර ගුරෙක් අරන් පෙන්නුවා කියලා

    ගුරුකම් බොරු වෙන්නෙත් නෑ

    ඕක විතරක් නෙමේ නේ. ඔහොම ප්‍රසිද්ධියේ අභියෝග කරපු කිසි කෙනෙක් ගුරුකමක් ඇත්තටම සාර්ථකව කරලා පෙන්නල නැහැ. :no:

    එනයින් ගුරුකං 100% බොරු වේ :yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එලවන්න කෙසේ වෙතත් තෝපී වගේ කවලම් උන් සුද්දට රෙද්ඩ් උස්සලා පාවලා දුන්නේ නැත්තනම් 1815 කන්ද උඩරට යටත් වෙන්නේ නැහැ :angry::angry:

    ඔය සුද්දලා ගල් යුගේ කාලේ අපි සිංහල මුතුන් මිත්තෝ දාගැබ්,වෙහෙර විහාර හැදුවේ :dull::dull:

    උබ අහන දේට නෙවෙයි උත්තර දෙන්නෙ. උබේ profile pic එකයි,profile name එකයි දැක්කාම කියන්න පුලුවන් කවුද නියම කලවමා කියල. උබට profile pic එකට සින්හල නමක් වත් දාගන්න බැරි තරන් හීනමානයක් තියෙන මොඩ ප*** :)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒක කරේ මෙහෙමයි... පෘතුගීසී නින්දට යනකන් ඉඳල කඳවුරට පැනල උන් නින්දදෙිම මරල දැම්ම... නැත්නම් කඩු වලින් කොහමද තුවක්කු මෙල්ල කරන්නෙ...

    කඩුවලින් නෙමෙයි තුවක්කු මෙල්ල කරන්නේ දුණු වලින්. :yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මෙන්න බොලේ තියරි :rofl::dull: :D:D:D

    හිනා කළා මෙරෙනවා :rofl::rofl:

    උඹ ඉතින් ඉතිහාසෙ දන්න එකානෙ... පාරක් කිව්වෙ ඉංගිරිසි කී පාරක් යුද්ධ කරාද භූමිය පිහිටීම නිසා අල්ලන්න බෑ කියල කාටවත්...

    දෙපාරයි යුදධ කළේ දෙපාරම ඇල්ලුවා..

    මුල්ලේරියා හටනත් ඒ වගේ තමා... රාජාවලියෙ තියනවා හොරාට පෟතුගීසි කඳවුර පිටිපස්සෙන් බඩගාල මරපු හැටි
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උබ අහන දේට නෙවෙයි උත්තර දෙන්නෙ. උබේ profile pic එකයි,profile name එකයි දැක්කාම කියන්න පුලුවන් කවුද නියම කලවමා කියල. උබට profile pic එකට සින්හල නමක් වත් දාගන්න බැරි තරන් හීනමානයක් තියෙන මොඩ ප*** :)

    උඹ මොකක් හරි දෙයක් ගැන තර්ක කරනවා නම් ඒකෙ කරුණු ඉදිරිපත් කරපන්. දැන් බලපන් උඹ මේ කියපු කතාව කොච්චර මෝඩද කියලා. උඹට කියන්න කරුණු නැති නිසා උඹ උගේ username එකටයි profile picture එකටයි බනිනවා. ඕවට කියන්නේ බංකොලොත් තර්ක කියලා බන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එලකිරියේත් අපි ඔහොම වැඩක් සංවිධානය කරමුද ?

    අපි දවසක සෙට් වෙලා කනත්තක නයිටක් ගහල මස් ටිකක් කාල එහෙම එමුද ?

    එලකිරියෙ ගුරුකම් දන්න කෙනෙක් ඉන්නව නන් මන් එන්නන් ඔය දීර්ගකාලිනව කෙල වෙන දෙවල් හදි හූනියම් මොනා හරි තියේ නං කරල දාන්න මටත් ආසයි මොකො වෙන්නෙ බලන්න :rofl:

    සමහර මැජික් නං මටත් කරන්න පුලුවන්, හැබැයි කරන එක මොකක්ද , පිලිවෙල කොහොමද , අවශ්‍ය දේවල් මොනාද කියල සතියකට කලින් වත් කියන්න ඕන..

    හික්ස් :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උඹ ඉතින් ඉතිහාසෙ දන්න එකානෙ... පාරක් කිව්වෙ ඉංගිරිසි කී පාරක් යුද්ධ කරාද භූමිය පිහිටීම නිසා අල්ලන්න බෑ කියල කාටවත්...

    දෙපාරයි යුදධ කළේ දෙපාරම ඇල්ලුවා..

    මුල්ලේරියා හටනත් ඒ වගේ තමා... රාජාවලියෙ තියනවා හොරාට පෟතුගීසි කඳවුර පිටිපස්සෙන් බඩගාල මරපු හැටි

    කඩුවලින් නෙමෙයි තුවක්කු මෙල්ල කරන්නේ දුණු වලින්. :yes:

    පිස්සුද යකෝ දුනු වලින්?ඔය එකෙක් කියන්නේ බඩගාලා ගිහින් කඩු වලින් ගේම දෙන්න ඇත්තේ..කොහොමද රම්බෝ කඩුවක් අරන් ගිහින් බෙල්ල කපනකොට මු ගොයම් ගස් අස්සේ ඉදන් තමා බලන් ඉදලා තියන්නේ :rofl::rofl:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    කඩුවලින් නෙමෙයි තුවක්කු මෙල්ල කරන්නේ දුණු වලින්. :yes:

    ඊ් තලේ ක රේන්ජ් එක කීයද? තුවක්කුවක රේන්ජ් එක කීයද? ඊතලයක් වැදුණාම හානිය කීයද? වඩෙිල්ලක් වැදුණාම හානිය කීයද?
    දුණු ඊතල නෙවේ බං සීතාවක හමුදාවට කාලතුවක්කුත් තිබ්බා :P මුල්ලේරියාවදෙි හටන් කලේ තුවක්කුත් එක්ක තමා
    කියවපන් රාජාවලිය...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උඹ මොකක් හරි දෙයක් ගැන තර්ක කරනවා නම් ඒකෙ කරුණු ඉදිරිපත් කරපන්. දැන් බලපන් උඹ මේ කියපු කතාව කොච්චර මෝඩද කියලා. උඹට කියන්න කරුණු නැති නිසා උඹ උගේ username එකටයි profile picture එකටයි බනිනවා. ඕවට කියන්නේ බංකොලොත් තර්ක කියලා බන්.

    This was an answer for his irrelevant comment. :-

    Quote:
    Originally Posted by Janith1994
    උඹල කියන්නෙ දැන් ඉන්නෙ හොරු ඉස්සර තමයි වැඩ කාරයො හිටියෙ කියලනෙ? ඔය වැඩකාරයො හිටියා කියන කාලෙ තමයි ලන්කාව සුද්දන්ට යටත්වුනෙ. එක මන්තර කාරයෙක්ට පුලුවන් වුනාද සුද්දන්ව එලවන්න.