ගුරුකම් බොරු උනා

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
බොලාට තේරෙන්නේ නැහැ ඔය TV program කරන උන්ගේ ට්‍රික්..ඕවා තනිකරම marketing..උන් කතා වෙලා මුලින් character development කරනවා..පස්සේ ගොළු කරනවා කියලා හෙන ප්‍රසිද්ද්යක් දෙනවා..අන්හිමට අපේ ගොන්නු සේරම බලනවා...අන්තිමට උන දෙයක් නැහැ :dull::dull:

මේකෙම අනිත් පැත්ත සිරසෙන් කරා...මතකද අන්ද මනුස්සයෙක් සිරසට ගෙනල්ලා කර ප්‍රෝඩාව...උව පොරක් කළා කතා කරගෙන..අන්තිමට උ ලවා උන්ට වාසි වෙන අනාවැකි කියෝ ගත්තා..

ඉන්දික තොටවත්තගේ සුපිරි ජෝතිෂ්‍ය පොරක් කළා..අන්තිමට වෙන channel එකකදී බලු උනා.බොරුවට ජනප්‍රිය වෙන උන්ට වෙන්න ඔය සෙත තමා :dull::dull:

TV චැනල් වල දැන් යන්නේ තනිකරම සල්ලි මත පදනම් වූ මාපියාවක්..උබලා ඒවා බලලා,අරක බොරු,මේක බොරු කියලා උඩ පනින්නේ නැතුව ඉදපල්ලා ;)
 
  • Like
Reactions: sandaru d
Apr 26, 2017
871
103
0
Earth
එපාද... :frown::baffled:

අපරාදේ මිට අවුරුදු 07-08 කලින් උබ කිව්වා නම් ගුරුකම් බොරු කියලා,මන් වැඩක් සෙට් කරලා පෙන්නවා :yes:;)

Criss Angel, Dynamo වගේ අය මැජික්කාරයෝ කියල දන්නෙ නැත්නම් උඹල වගේ අය උන් ඉස්සරහත් වැඳ වැටෙනව සත්තයි. :rofl:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Criss Angel, Dynamo වගේ අය මැජික්කාරයෝ කියල දන්නෙ නැත්නම් උඹල වගේ අය උන් ඉස්සරහත් වැඳ වැටෙනව සත්තයි. :rofl:

ඔව් ඔව්..ගොබ්බ TV channel වල marketing tricks වලට අහු වෙලා උබත් වැද වෙටෙනවා සත්තයි :rofl::rofl:
 
Oct 13, 2016
2,675
276
0
බොලාට තේරෙන්නේ නැහැ ඔය TV program කරන උන්ගේ ට්‍රික්..ඕවා තනිකරම marketing..උන් කතා වෙලා මුලින් character development කරනවා..පස්සේ ගොළු කරනවා කියලා හෙන ප්‍රසිද්ද්යක් දෙනවා..අන්හිමට අපේ ගොන්නු සේරම බලනවා...අන්තිමට උන දෙයක් නැහැ :dull::dull:

මේකෙම අනිත් පැත්ත සිරසෙන් කරා...මතකද අන්ද මනුස්සයෙක් සිරසට ගෙනල්ලා කර ප්‍රෝඩාව...උව පොරක් කළා කතා කරගෙන..අන්තිමට උ ලවා උන්ට වාසි වෙන අනාවැකි කියෝ ගත්තා..

ඉන්දික තොටවත්තගේ සුපිරි ජෝතිෂ්‍ය පොරක් කළා..අන්තිමට වෙන channel එකකදී බලු උනා.බොරුවට ජනප්‍රිය වෙන උන්ට වෙන්න ඔය සෙත තමා :dull::dull:

TV චැනල් වල දැන් යන්නේ තනිකරම සල්ලි මත පදනම් වූ මාපියාවක්..උබලා ඒවා බලලා,අරක බොරු,මේක බොරු කියලා උඩ පනින්නේ නැතුව ඉදපල්ලා ;)

Except for රූපවාහිනී
 
Oct 13, 2016
2,675
276
0
Criss Angel, Dynamo වගේ අය මැජික්කාරයෝ කියල දන්නෙ නැත්නම් උඹල වගේ අය උන් ඉස්සරහත් වැඳ වැටෙනව සත්තයි. :rofl:

VaasthuforAll-01.jpg
 
Apr 26, 2017
871
103
0
Earth
ඔව් ඔව්..ගොබ්බ TV channel වල marketing tricks වලට අහු වෙලා උබත් වැද වෙටෙනවා සත්තයි :rofl::rofl:

අරි අරි උත්තො.. ඒත් ඔය එක මාතර ගුරෙක්ටවත් බැරි උණානෙ ප්‍රභාකරන් වගේ එකෙක්ට හෙම්බිරිස්සාවක් වත් හදවන්න :P
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    උඹලගේ කව්ද බං ගුරුකං කරන්නේ ? තාත්තද ? ඔන් අපි ඉතිං බඩේ පාර ගහන්නේ නෑ බය වෙන්න එපා
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    හොඳ වැඩකාරයෝ ඉන්නව බන් පාරම්පරක ගුරුන්නාන්සේලා ඒ මිනිස්සු ඔහොම මාධ්‍ය සංදර්ශනවලට එන්නේ නෑ. ඔය බාගෙට ඉගෙනගත්ත මිනිස්සු තමා බොරු අභියෝග කරන්න ඇවිල්ල මුළු සාස්තරෙටම නිග්‍රහ කරන්නෙ. එකෙක්ට බැරිවුනා කියල සාස්තරේ බොරුවෙන්නේ නෑ :rolleyes:

    Tv program ekaata enna oni na. Gedara idan Doctor VERAGAMAVa golu karala pennanna kiyapan :angry::angry::angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අරි අරි උත්තො.. ඒත් ඔය එක මාතර ගුරෙක්ටවත් බැරි උණානෙ ප්‍රභාකරන් වගේ එකෙක්ට හෙම්බිරිස්සාවක් වත් හදවන්න :P

    :yes::yes::yes:

    මිනිස්සු හතලිස දාහකට වඩා මැරුණු සුනාමිය ගැන වචනයක් කියන්න පුළුවන් වුනාද ජෝඋතිෂ්‍ය කාරයින්ට? බැරි ඇලන් වගේ එවුන් ඉන්නකම් උන්ට රජ මගුල් වගේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අරි අරි උත්තො.. ඒත් ඔය එක මාතර ගුරෙක්ටවත් බැරි උණානෙ ප්‍රභාකරන් වගේ එකෙක්ට හෙම්බිරිස්සාවක් වත් හදවන්න :P

    මාටර ගුරාල ඇත්ත නං තාමත් ජනපති මහින්ද ලොක්ක
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    එංගලන්තෙ බ්‍රැඩ්ෆෝර්ඩ් වල මාතර ගුරුන්නාන්සෙ කෙනෙක්... බැරි බැරි ඇලන් දුවල ඇවිල්ල වැඳපිය :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දැක්ක චන්ද්‍රසිරි බණ්ඩාරත් ආය ටීවී එකට ඇවිත් ඉන්නව :D අපේ උන්ට පටස් ගාල අමතක වෙනවනෙ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම දැක්ක චන්ද්‍රසිරි බණ්ඩාරත් ආය ටීවී එකට ඇවිත් ඉන්නව :D අපේ උන්ට පටස් ගාල අමතක වෙනවනෙ

    සිරාවට..මේකයි සින් එක..පට්ට හොරු වැඩි උනාම ඇත්තම තියෙන ශාස්ත්‍ර නැති වෙලා යනවා :dull::dull:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සිරාවට..මේකයි සින් එක..පට්ට හොරු වැඩි උනාම ඇත්තම තියෙන ශාස්ත්‍ර නැති වෙලා යනවා :dull::dull:

    කෝ කාගේ ගාවද බන් ඇත්තම ඒවා තියෙන්නේ? ඉතින් ඇත්තටම ඒවා තියෙන එවුන් තමයි මූලිකත්වය ගන්න ඕනේ එහෙනම් හොරු ටික එලවන්න. එලියට ඇවිත් එක වැඩ කෑල්ලක් දැම්ම නම් හොරු ටික ඔක්කොම ඉවරයි. කෝ එහෙම එන්නේ නෑනේ? :rofl:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    සිරාවට..මේකයි සින් එක..පට්ට හොරු වැඩි උනාම ඇත්තම තියෙන ශාස්ත්‍ර නැති වෙලා යනවා :dull::dull:

    දැන් උඹ ඇත්ත ශාස්ත්‍රෙ දැකල තියනවද? එහෙම ගුරුකමක් කරවගෙන තියනවද? දාපන් බලන්න ගුරාගෙ නම ගම.. මම හොයාගෙන ගිහින් රෙදි ගලවල එන්නම්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම දැක්ක චන්ද්‍රසිරි බණ්ඩාරත් ආය ටීවී එකට ඇවිත් ඉන්නව :D අපේ උන්ට පටස් ගාල අමතක වෙනවනෙ

    ow pora eli besse apahu awrudu kale
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අරි අරි උත්තො.. ඒත් ඔය එක මාතර ගුරෙක්ටවත් බැරි උණානෙ ප්‍රභාකරන් වගේ එකෙක්ට හෙම්බිරිස්සාවක් වත් හදවන්න :P

    හැමදේම කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා..උබට එක නොතේරෙන්නේ උබ පොඩි බබෙක් නිසා..නිකන් මොන්ටිසෝරි තර්ක දාන්න එපා බන්

    උඹලගේ කව්ද බං ගුරුකං කරන්නේ ? තාත්තද ? ඔන් අපි ඉතිං බඩේ පාර ගහන්නේ නෑ බය වෙන්න එපා

    සාමාන්යෙන් ප්‍රබකරන්ට කඩේ ගිය සක්කිලි එක්ක කතාවක් නැහැ..අපේ ගොඩක් සිංහල උන්ට සති දෙකෙක්න් අමතක උනාට..උබ මොන තරම් පාහර,පද්ද බල්ලෙක්ද කියලා දන්නවා :dull:

    Tv program ekaata enna oni na. Gedara idan Doctor VERAGAMAVa golu karala pennanna kiyapan :angry::angry::angry:

    හැමදේම කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා.. :dull:

    :yes::yes::yes:

    මිනිස්සු හතලිස දාහකට වඩා මැරුණු සුනාමිය ගැන වචනයක් කියන්න පුළුවන් වුනාද ජෝඋතිෂ්‍ය කාරයින්ට? බැරි ඇලන් වගේ එවුන් ඉන්නකම් උන්ට රජ මගුල් වගේ.

    කාලය නියතයි,හැමදෙයක්ම සිදුවන වන වෙලාවක් තියෙනවා..එක අපි කාටවත්ම නවත්වන්න බැහැ..අනික උබ අහලා නැද්ද සබවදර්මයෙන් මිනිස්සු බෝවීම පාලනය කරනවා කියලා...සුනාමිය ඒ කියන්නේ ඒ වගේ දෙයක්...එක කවුරු හරි කිව්වත් නැතත් ඒ දේ සිදු වෙනවා :dull:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කෝ කාගේ ගාවද බන් ඇත්තම ඒවා තියෙන්නේ? ඉතින් ඇත්තටම ඒවා තියෙන එවුන් තමයි මූලිකත්වය ගන්න ඕනේ එහෙනම් හොරු ටික එලවන්න. එලියට ඇවිත් එක වැඩ කෑල්ලක් දැම්ම නම් හොරු ටික ඔක්කොම ඉවරයි. කෝ එහෙම එන්නේ නෑනේ? :rofl:

    ලංකාවේ එහෙම වෙලා දැකලා තියේද?ලංකාවේ ඉන්න දෙසපලකයි හොරු කියලා දැන දැන හොරු ටික එළවනවද?

    හරියට දන්නා මිනිස්සු නිහඩව ඉන්න හේතුව තියෙනවා..එක උබ වගේ එකෙට තේරෙන්නේ නැහැ..සිරා හොරෙක් කියලා තේරුම් ගන්න බැරි උබ එක්ක කුමන කතාද :dull::dull: :P:P

    දැන් උඹ ඇත්ත ශාස්ත්‍රෙ දැකල තියනවද? එහෙම ගුරුකමක් කරවගෙන තියනවද? දාපන් බලන්න ගුරාගෙ නම ගම.. මම හොයාගෙන ගිහින් රෙදි ගලවල එන්නම්
    දැන් මන් කිව්වේ ඒ මින්නිස්සු මැරිලා කියලා..මන් දනුවත්ම 03 දෙනෙක් හිටියා..තුන් දෙනාම දැන් නැහැ ;)