ගුරු උද්ගොශනේ සාධාරණද අසාධාරණද?

ගුරු උද්ගොශනේ මේ වෙලාවේ සාධාරණද නැත්තන් වෙන වෙලාවක් නම් සාධාරණයි ද?

  • කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි.

    Votes: 149 81.9%
  • කොරෝනා තිබ්බත් නැතත් උද්ගොශනේ අසාධාරණයි

    Votes: 24 13.2%
  • කොරෝනා වුනාට කමක් නෑ උද්ගොශනේ දිගටම කරගෙන යන්න ඕන.

    Votes: 9 4.9%

  • Total voters
    182

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    ඔන්න ටෝයියන්ට බයියන්ට ජෙප්පන්ට රිපබ්ලිකන් කාරයින්ට අරුන්ට මුන්ට හැම එකාටම වෝට් කරන්න ගෙනාවා මම පොල් එකක්. දාගෙන යමල්ලකෝ වෝට් එකක්.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි. ඕක තමයි ලකුණු කරේ නම්.​

    හැබැයි ගුරුවරුන්ගේ පැත්තෙනුත් ළමයින්ට සාධාරනයක් වෙන්න ඕනේ. මොකද ළමයින්ට ස්ට්‍රයික් කරන්න බෑනේ.
    1) දැන් ඉස්කෝලවල ඉන්න සමහර ගුරුවරු තමන්ගේ ටියුෂන්වලට එන්නේ නැති ළමයින්ව කොන් කරනවා ඒවා නවත්තන්න ඕනේ.
    2) තමන්ගේ ටියුෂන්වලට එන්නේ නැති ළමයින්ගෙ ලකුණු අඩු කරනවා ඒවා නවත්තන්න ඕනේ.
    3) තමන්ගේ ටියුෂන්වලට එන ළමයින් වාරවිභාගවල ප්‍රශ්න කලින් දෙනවා ඒවා නවත්තන්න ඕනේ.
    4) පංතියට ළමයි ගෙන්න ගන්න එක එක චාටර් වැඩ කරනවා. ඒවා නවත්තන්න ඕනේ.

    ඕවා නවත්තන්න බැරිනම් නම් ඉස්කෝලවල ගුරුවරුන්ට ටියුෂන් කරන එක තහනම් කරන්න ඕනේ.

    5) සමහර ළමයින් දිහා හතුරෝ වගේ බලලා පහත් කරලා කොන් කරලා දානවා. ඒවා නවත්තන්න ඕනේ.
    6) සල්ලිකාර දෙමව්පියන්ගේ ළමයින්ට වෙනම සලකනවා ඒවා නවත්තන්න ඕනේ.
    7) ඉස්කෝලවල සිලබස් හරියට කවර් කරලා විතරක් මදි, උගන්වන්න ඕනේ. A/L ක්ලාස්වල උගන්වන එක වෙනුවට කරන්නේ සිලබස් ළමයින්ගේ ඔලුවට වක්කරන එක විතරයි. ඒ සිලබස් කවර් කරා කියලා පෙන්වන්න. මේවා නවත්තන්න ඕනේ. රටේ ගුනාත්මක අද්‍යාපනයක් ඇති කරන්න ඕනේ.
    8) තමන් අනිත් රාජ්‍ය සේවකයන්ට වඩා නිවාඩු ගන්නේ ළමයි වෙනුවෙන් වැඩ කරන්න කියලා ගුරුවරුන්ට කියලා දෙන්න ඕනේ.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි.

    කොරෝනා තිබ්බත් නැතත් උද්ගොශනේ සාධාරණයි.​


    කියලත් option එකක් ඕනනේ බන්.

    තියෙන ඒවයින් පළවෙනි එකට ගැහුවා.
    Ekata ne last option eka thiyenne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara

    කොරෝනා තිබ්බත් නැතත් උද්ගොශනේ සාධාරණයි.​


    කියලත් option එකක් ඕනනේ බන්.

    තියෙන ඒවයින් පළවෙනි එකට ගැහුවා.
    තුන්වෙනි එකෙන් කියන්නේ ඒක නෙමෙයීද 😣
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කරන්න ගත්ත කාලේ තමයි හරි නැත්තේ.
    වැරදි දේට අම්මට තාත්තට වුනත් වැරදි කියලා කියන්න කිව්ව ගුරුවරුන්ම මේක ගැන කියන්න යද්දි වචන වල ඉස්පිලි පාපිලි අඩුවයි, අම්මලගෙ තාත්තලගෙ අඩුවයි කියාගෙන මරාගන්න එනවා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Me salary increment illana eka ok, habai e asse adyapanaya wikunanna epa kiyana eka not OK.
    Mokada guruwaru karannet adyapanaya wikunana eka tamai.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    උද්ගෝෂණේට 24/7 හුරේ දාපු එවුන්ට "කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි." කියල මීට සති දෙකකට විතර කලින් තේරුනානං ඉස්සරහට නැති වෙන ජීවිත සෑහෙන ගානක් බේර ගන්ඩ තිබුන...
    දැං බොරුවට "කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි." කියල ඔන්ලයින් පෝල් වල දාල ඇඟ බේරගෙන වැඩක් නෑ :no:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    උද්ගෝෂණේට 24/7 හුරේ දාපු එවුන්ට "කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි." කියල මීට සති දෙකකට විතර කලින් තේරුනානං ඉස්සරහට නැති වෙන ජීවිත සෑහෙන ගානක් බේර ගන්ඩ තිබුන...
    දැං බොරුවට "කොරෝනා නිසා අවුල් හැබැයි සාධාරණයි." කියල ඔන්ලයින් පෝල් වල දාල ඇඟ බේරගෙන වැඩක් නෑ :no:
    ඔබතුමා දාර බයියෙක් කියල දන්නවා මේකේ උන්..ඉතිං ඔය කියන දේවල් වැඩක් නෑ.උද්ඝෝෂණ කරනකොට බයියන්ට රිදෙන්න කොරෝන තියෙන්නම ඕන නෑ..😁