Kondesi walata agree wela and hambena salary eka dannawa unath
අද කාලෙට ගැලපෙන විදියට රජයේ පඩි අප්ඩේට් වෙන්නෙ නෑ.චන්ද ක්ලේම් එකේ ත්‍රී වීල් එකේ යනවට 1km ටදෙන්නෙ රුපියල් 10/15 ඕව අප්ඩේට් කරන්නෙ නෑ.
හරියටම බැලුවොත් මේක හරියට අර "දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට කැමතියි" කියල සයින් කරල දුශ්කර යන්න බෑ කියනව වගේ වැඩක්.
ලැබෙන්න ඕනෙ.sadarana salary ekak labenne one nadda?
30 years tech kalath anual increment eka 300 - 400 hambenne. Hithapanko anual increment eka 300 k kiyanne ada mokakda kiyala.
රජයෙ සාමාන්‍ය සේවා වල අයට වැටුප් වැඩිවීම් වෙන්නෙ ඔය ගනන් තමයි.ඕක ගුරුවරුන්ට විතරක් තියන දෙයක් නෙවෙයි.

ස්කොල වලට බැහැලා උගන්වද්දි, අපුට්පුට් එක සුපිරියක් තමයි...
ෆක් වෙන්න යන්නෙ හොදම එකෙන්...
මිනිස්සුන්ට එදා වේල කාලා බීලා විතරක් ජීවත් වෙන්නෙ ඒ ගාන ඇති වෙයි. ඒත් ගෙයක් දොරක් හදන් ගොඩ එන්න මදි. ගෑනි මිනිහයි දෙන්නම රජයෙ රස්සවල් කිය්න්නෙ මිනිස්සු අමු කට්ටක් කන්නෙ, හොඳ වෙලාවට මම ප්‍රයිවට්