ගුවන් යානා නෑවීම

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගුවන් යානා නෑවීම

    9ezaAse.jpg

    අනෙක් වාහන මෙන් ගුවන් යානාද දූවිලි,තෙල්,කුරුලු වසරු සහ වෙනත් දෑ නිසා අපිරිසිදුවේ.ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී යොදන තෙරපුම් බලය නිසා අවට තිබෙන දූවිලි යානය මත තැන්පත්වේ.එහෙත් මෙවැනි විශාල යානයක් සෝදන්නේ කෙසේද?

    පහත දැක්වෙන්නේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානා සෝදන අයුරුය.මුද්‍රා තැබූ විශාල ගොඩනැගිලි තුල මෙම සේදීම් කටයුතු සිදුකෙරේ.​

    PfkdsRC.jpg


    p1041Ke.jpg


    7Tr4vXc.jpg


    fGKjDiT.jpg


    P4Z7E3a.jpg


    8e0qRTN.jpg


    gtF3t2J.jpg


    Rk2elTB.jpg


    RXs765m.jpg


    FSuJZOf.jpg


    8sci4FN.jpg


    MIrQFRY.jpg




    එක්සත් ජනපද ගුවන් හමුදාවට හඳුන්වාදුන් නවතම ගුවන් යානා සේදීමේ පද්ධතිය.මෙහිදී මිනිත්තුවට ජලය ගැලුම් 2000ක් රාත්තල් 150ක තෙරපුමක් සහිතව නොසල් 40කින් මුදාහැරේ.​

    1gx7201.jpg


    AXmhtno.jpg




    ගුවන් යානයක් මතුපිට අයිස් තට්ටුවක් ඉවත් කරන අයුරු​

    t7UBhti.jpg





    තවත් ක්‍රමයක්

    6f0Eo8J.jpg




    ඔබේ අත්වලින්ම ගුවන් යානය සේදීම කල හැකිය.​

    c2p8Lru.jpg





    Tow Behind Pressure Washer නම් සේදුම් යන්ත්‍රය ගුවන් යානා පිරිසිදු කිරීමට යොදාගන්නා කුඩා ප්‍රමාණයේ උපකරණයකි.

    SOKFzpX.jpg


    ExSAyHc.jpg





    Source: Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොඳ පොස්ට් එකක්.. අද තමයි ගුවන් යානා හෝදන විදිහ දැක්කේ..:love::love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය ගුවන් යානා හෝදන සිස්ටම් එකක් නෙවෙයි බන්....ගිනි නිවන ක්‍රමයක්....



     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    සීත රටවල ගුවන් යානයක් බැවහම අයිස් අයින් කරනවා (de-icing). හේතුව ඉස්සර ගුවන් යානයේ sensors වල අයිස් බැදිලා අනතුරු උන. මොකද ඒවායින් දෙන දත්ත වැරදි නිසා. එක වලක්වන්න තමයි අයිස් තට්ටුව අයින් කරන්නේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    සීත රටවල ගුවන් යානයක් බැවහම අයිස් අයින් කරනවා (de-icing). හේතුව ඉස්සර ගුවන් යානයේ sensors වල අයිස් බැදිලා අනතුරු උන. මොකද ඒවායින් දෙන දත්ත වැරදි නිසා. එක වලක්වන්න තමයි අයිස් තට්ටුව අයින් කරන්නේ.

    Sensor wala neme ban aerofoil shape eka wenas wena hinda ice ain karanne. :angry:
     
    • Like
    Reactions: Black Puma