ගුවන් යානා නෑවීම
අනෙක් වාහන මෙන් ගුවන් යානාද දූවිලි,තෙල්,කුරුලු වසරු සහ වෙනත් දෑ නිසා අපිරිසිදුවේ.ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී යොදන තෙරපුම් බලය නිසා අවට තිබෙන දූවිලි යානය මත තැන්පත්වේ.එහෙත් මෙවැනි විශාල යානයක් සෝදන්නේ කෙසේද?
තවත් ක්‍රමයක්
Tow Behind Pressure Washer නම් සේදුම් යන්ත්‍රය ගුවන් යානා පිරිසිදු කිරීමට යොදාගන්නා කුඩා ප්‍රමාණයේ උපකරණයකි.
Source: Darkroastedblend.com
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානා සෝදන අයුරුය.මුද්‍රා තැබූ විශාල ගොඩනැගිලි තුල මෙම සේදීම් කටයුතු සිදුකෙරේ.
එක්සත් ජනපද ගුවන් හමුදාවට හඳුන්වාදුන් නවතම ගුවන් යානා සේදීමේ පද්ධතිය.මෙහිදී මිනිත්තුවට ජලය ගැලුම් 2000ක් රාත්තල් 150ක තෙරපුමක් සහිතව නොසල් 40කින් මුදාහැරේ.
ගුවන් යානයක් මතුපිට අයිස් තට්ටුවක් ඉවත් කරන අයුරු
තවත් ක්‍රමයක්
ඔබේ අත්වලින්ම ගුවන් යානය සේදීම කල හැකිය.
Tow Behind Pressure Washer නම් සේදුම් යන්ත්‍රය ගුවන් යානා පිරිසිදු කිරීමට යොදාගන්නා කුඩා ප්‍රමාණයේ උපකරණයකි.
Source: Darkroastedblend.com
-HarshaLulzSec-