ගුවන් හමුදා හෙලිකොප්ටරයෙන් බඩු බෙදයි
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ දියණිය විසින් හදිසියේම පසුගිය ඔක්තෝබර් 29 ගුවනින් ගොස් තණමල්විල ප්‍රදේශයේ ගම්මානයකටම සහනාධාර බෙදා දීමක් සිදු කර තිබෙන බව වාර්තාවේ.
[FONT="]මෙම සහනාධාර බෙදා දීම සිදු කර ඇත්තේ තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ ඇති අසපුවකදීය. පසුගිය [/FONT][FONT="]29[/FONT][FONT="] වැනි දින හදිසියේම මෙම ප්‍රදේශයට ජනපති දියණිය සහ ඇයගේ සැමියා ඇතුළු පිරිසක් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් තණමල්විල මහජන කී‍්‍රඩාංගණයට පැමිණ පසුව අදාළ අසපුවට ගොස් තිබේ.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එහිදි රුපියල් [/FONT][FONT="]5,000/=[/FONT][FONT="]ක් පමණ වටිනා කමකින් යුතු භාණ්ඩා පාර්සල් ප්‍රදේශවාසීන්ට බෙදාදී ඇත. එම පාර්සල් තුළ සහල්[/FONT][FONT="], [/FONT][FONT="]සීනි[/FONT][FONT="], [/FONT][FONT="]තේ කොළ අන්තර්ගතව තිබූ[/FONT][FONT="]බව වාර්තා වේ. මීට පෙරද අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයාගේ දියණිය රාජ්‍ය නිලධාරීන්ද සහභාගී[/FONT][FONT="]කරවා ගනිමින් විවිධ කටයුතු සිදු කරන අවස්ථා වාර්තා වුණි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]රාජපක්ෂ පාලන සමයේදී[/FONT][FONT="]රාජ්‍ය දේපල පවුලේ සාමාජිකයින් භාවිතා කිරීම පිළිබඳව පසුගිය ජනාධිපතිවරණයේදී[/FONT][FONT="]හෙළි කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ සිටියේ තම පවුලේ සාමාජිකයින් එලෙස රාජ්‍ය සම්පත් භාවිතා කිරීමට අවස්ථාව ලබා නොදෙන බවය.
http://www.lankatruth.com/home/sinh...:2015-11-09-04-34-40&catid=41:local&Itemid=74