ගුවන් හමුදා හෙලිකොප්ටරයෙන් බඩු බෙදයි

lovesl

Member
Dec 8, 2014
235
20
0
ගුවන් හමුදා හෙලිකොප්ටරයෙන් බඩු බෙදයි

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ දියණිය විසින් හදිසියේම පසුගිය ඔක්තෝබර් 29 ගුවනින් ගොස් තණමල්විල ප‍්‍රදේශයේ ගම්මානයකටම සහනාධාර බෙදා දීමක් සිදු කර තිබෙන බව වාර්තාවේ.


[FONT=&quot]මෙම සහනාධාර බෙදා දීම සිදු කර ඇත්තේ තණමල්විල කිතුල්කොටේ ප‍්‍රදේශයේ ඇති අසපුවකදීය. පසුගිය [/FONT][FONT=&quot]29[/FONT][FONT=&quot] වැනි දින හදිසියේම මෙම ප‍්‍රදේශයට ජනපති දියණිය සහ ඇයගේ සැමියා ඇතුළු පිරිසක් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් තණමල්විල මහජන කී‍්‍රඩාංගණයට පැමිණ පසුව අදාළ අසපුවට ගොස් තිබේ.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]එහිදි රුපියල් [/FONT][FONT=&quot]5,000/=[/FONT][FONT=&quot]ක් පමණ වටිනා කමකින් යුතු භාණ්ඩා පාර්සල් ප‍්‍රදේශවාසීන්ට බෙදාදී ඇත. එම පාර්සල් තුළ සහල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තේ කොළ අන්තර්ගතව තිබූ[/FONT][FONT=&quot]බව වාර්තා වේ. මීට පෙරද අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයාගේ දියණිය රාජ්‍ය නිලධාරීන්ද සහභාගී[/FONT][FONT=&quot]කරවා ගනිමින් විවිධ කටයුතු සිදු කරන අවස්ථා වාර්තා වුණි.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]රාජපක්ෂ පාලන සමයේදී[/FONT][FONT=&quot]රාජ්‍ය දේපල පවුලේ සාමාජිකයින් භාවිතා කිරීම පිළිබඳව පසුගිය ජනාධිපතිවරණයේදී[/FONT][FONT=&quot]හෙළි කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ සිටියේ තම පවුලේ සාමාජිකයින් එලෙස රාජ්‍ය සම්පත් භාවිතා කිරීමට අවස්ථාව ලබා නොදෙන බවය.

http://www.lankatruth.com/home/sinh...:2015-11-09-04-34-40&catid=41:local&Itemid=74

[/FONT]
[FONT=&quot]
chathurika-sirisena.jpg
[/FONT]

 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
[FONT=&quot]එහිදි රුපියල් [/FONT][FONT=&quot]5,000/=[/FONT][FONT=&quot]ක් පමණ වටිනා by helicopter:lol:
[/FONT]
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
කටුස්සගෙ කරේ රත්තරන් බැදපු වැඩේ තමයි දැන් වෙලා තියෙන්නේ :(
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ


    ඒවා එහෙම තමයි. මහින්දගේ පවුලේ ය ගියොත් වැරදයි. මුන් ගියොත් ඒකෙ වරදක් නෑ.