ගූගල් මැප් එරර්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූගල් මැප් එකට ප්ලේස් එකක් ඇඩ් කරලා සබ්මිට් කලාම කියලා"Server Error, Please try again Later" කියලා එනවා..පොටෝ ඇඩ් කරන්නේ නැතුව ප්ලේස් එකයි අනික් විස්තරයි දැම්මේ.

    ලැප්ටොප්,පෝන් දෙකෙන්ම ට්‍රයි කලා.ඒත් එකම එරර් මැසේජ් එක එන්නේ.

    මොකක්ද මේකට විසඳුම?