ගෙදරකට දාන්න වීදුරු

Jul 3, 2012
1,394
116
0
ගෙදරකට දාන්න වීදුරු

මචන් මම ගෙයක් හදාගෙන යනව. rooms දොරවල් වලට දාන්න හොද වීදුරු colour මොනවද? room එකේ ජනෙල් වලට දාන වීදුරු colour මද? Living Room එකට දැන් දාන්නෙ black plain වීදුරුව නේද? අනිත් rooms වලට black මල් වීදුරුවද? bathroom door එකටත් යන්නෙ rooms doors වලට දාන වීදුරුව colour මද?

Please Help Me Friends. :D:D:D

Thank you.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පාට පාට කොටු වැටිච්ච වීදුරු නම් දාන්න එපා...
කලුවට හුරු නිකංම විනිවිද පේන වීදුරුව දාපං :yes:
රටා වැටිච්චගෙන් හොරෙක් ආවත් මොකාද කියලවත් පේන්න :D
 
Jul 3, 2012
1,394
116
0
පාට පාට කොටු වැටිච්ච වීදුරු නම් දාන්න එපා...
කලුවට හුරු නිකංම විනිවිද පේන වීදුරුව දාපං :yes:
රටා වැටිච්චගෙන් හොරෙක් ආවත් මොකාද කියලවත් පේන්න :D

:D:D:D rep+
 
  • Like
Reactions: markhaloce
Jul 3, 2012
1,394
116
0
dan godal plain veeduruwa daanne ban.. bathroom walatanam blure veeduru thiyenawa
Thanks machan. rep+

පැටියා;18035582 said:
පාට පාට දැම්මම අප්සට් ලුක් එකක් එන්නෙ :(
hmmm...:yes: Thanks. rep+

bump machan no idea
Ok machan. rep+

winiwida pena ewa dapan & black frames // master bed room eke bath room eka thanikarama glass walin hadapan eeta passe blur sticker ekak gahanna
Thanks for the idea machan. rep+ :D

Podi Silva - පොඩි සිල්වා;18036146 said:
Thanks. :D rep+

Thanks. :D rep+

Thanks. :D rep+
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දොරවල් වලට වීදුරු දාන්න එපා බන්.තනිකරම ලී වලින් හදල දාන්න.ජනේල වලට පාට පාට,මල්,කැටයම් වීදුරු දාන්නත් එපා.මහ බාල පෙනුමක් එනව.ක්ලියර් ප්ලේන් වීදුරු දාල කාමරේ ඇතුලෙන් කර්ටන් දාන්න.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    දොරවල් වලට වීදුරු දාන්න එපා බන්.තනිකරම ලී වලින් හදල දාන්න.ජනේල වලට පාට පාට,මල්,කැටයම් වීදුරු දාන්නත් එපා.මහ බාල පෙනුමක් එනව.ක්ලියර් ප්ලේන් වීදුරු දාල කාමරේ ඇතුලෙන් කර්ටන් දාන්න.

    Thanks for the advice machan. :D
    rep+
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,435
    113
    දොරවල් වලට වීදුරු දාන්න එපා බන්.තනිකරම ලී වලින් හදල දාන්න.ජනේල වලට පාට පාට,මල්,කැටයම් වීදුරු දාන්නත් එපා.මහ බාල පෙනුමක් එනව.ක්ලියර් ප්ලේන් වීදුරු දාල කාමරේ ඇතුලෙන් කර්ටන් දාන්න.

    :yes::yes:
     
    • Like
    Reactions: JohnSnow

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    දොරවල් වලට වීදුරු දාන්න එපා බන්.තනිකරම ලී වලින් හදල දාන්න.ජනේල වලට පාට පාට,මල්,කැටයම් වීදුරු දාන්නත් එපා.මහ බාල පෙනුමක් එනව.ක්ලියර් ප්ලේන් වීදුරු දාල කාමරේ ඇතුලෙන් කර්ටන් දාන්න.

    Pissuda ban den rooms walata danne bagayak lee, bagayak glass dorawal. (cost eka adu karaganna) Mama dekala thienawa aluth gewal walata plain & ketayam weeduru dekama dala thienawa
     
    • Like
    Reactions: JohnSnow