ගෙදරට අලුත් කෑල්ලක් ගෙනාවා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අපේ ගෙදරට අලුත් කොමඩ් හයි කරා. කලින් කොමඩ් එක වගේ නෙමෙයි බන් මේකේ කොමඩ් එක බාගයක් පිරෙන්න වතුර පිරෙනවා. අඩෝ වයි බන් ඒ .

    මේ මට්ටමට වඩා පොඩ්ඩක් වැඩියෙන් පිරෙනවා. පරණ කොමඩ් මෙච්චර වතුර පිරෙන්නේ නැහැ. Hardware මුදලාලි කියනවා එක අලුත් තාක්ෂනයලු.


    main-qimg-dd889c959577a7aaf86ed65b022080f3
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සවිකිරිමේ දෝශයකි, එ kiයන්නේ ලෙවල් නෑ වගේ එකක් කියලා තමයි මටනම් හිතෙන්නේ
     
    • Like
    Reactions: prasadgam

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    සාපයක් නම් පුක දෙන්න එනවද මගේ ත්‍රෙඩ් එක අස්සේ.
    ඔයාගෙ ත්‍රෙඩ් කියලා ජාතියක් නෑ
    එලකිරියේ රිසෝසස්

    පුක දීලා හැමිනෙන්න එපා ගස් ගෝතයා
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අවුට්ලට් එක ගානට වැඩිය උස්සලා.බාස්ගේ දෝසෙ.ඕකට යනවා කියන්නේ නාගෙනම තම එන්න වෙන්නේ.
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    අවුට්ලට් එක ගානට වැඩිය උස්සලා.බාස්ගේ දෝසෙ.ඕකට යනවා කියන්නේ නාගෙනම තම එන්න වෙන්නේ.
    මේක තමා වෙලා ඇත්තෙ
    පිටිපස්සෙන් වැඩිපුර උස්සලා
    මොකක් හරි හිර අනොත් ඉතින් අනාතයි
     
    • Like
    Reactions: MAHESH80

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ලක්ශ ගානට ටෝක්ස් දුන්නට ගෙනල්ල තියෙන්නෙ හද්ද බාල බඩුවක්.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,606
    1
    32,357
    113
    - උඩරට -
    ඕක නෝමල් බන්..
    මුදලාලි හරි..
    මටත් සෙට් වෙලා තියෙනවා..
    හොටෙල් වෙලත් ඕක තියෙනවා.
     
    • Like
    Reactions: justinshady

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    1. ඕක වියත්මග සෙරමික්ස් වර්ගයේ එකක් වෙන්න ඉඩ තීනවා එහෙම එකක් නම් ඔකේ හැටි
    2. හයිකරපු එකා ලෙවල් කරලා නෑ ඒ කියන්නේ එලියට යන බටේ තියෙන්නේ පිටිපස්සෙන් (පරණ ඒවගේ යටින් එන්නේ) නම් ඒ පැත්ත ඉස්සිලා වැඩි
    3. ඔකේ බටේට සෙට් වෙන වලට යන බටේ උස වැඩි. දැන් ඒ ලෙවල් එකට වතුර හිටින්නේ


    ප.ලි
    ධනාත්මකව හිතන්න පුරුදුවෙන්න. සමහරවිට ඕකෙන් ඔයාට වාසියක් වෙන්න පුළුවන් බෙට්ටක් දැම්මම උඩට එන වතුර පාරෙන්ම හේදෙනවා ආයේ හෝදන්න දෙයක් නෑ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,308
    113
    අදාළ නෑ නේ
    උබ වගේ මීටර් අවුට් එවුන්ටම හදල එවපු එකක් :lol: :lol: :lol:
    රීලා ඕකෙන්ම පුකත් හෝදගනින් ගෝතය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෙරුමාල් පොක්ක. බාස් ව ගෙනල්ල ආයේ කඩල හදන්න කියපන් මචා