අපේ ගෙදරට අලුත් කොමඩ් හයි කරා. කලින් කොමඩ් එක වගේ නෙමෙයි බන් මේකේ කොමඩ් එක බාගයක් පිරෙන්න වතුර පිරෙනවා. අඩෝ වයි බන් ඒ .
මේ මට්ටමට වඩා පොඩ්ඩක් වැඩියෙන් පිරෙනවා. පරණ කොමඩ් මෙච්චර වතුර පිරෙන්නේ නැහැ. Hardware මුදලාලි කියනවා එක අලුත් තාක්ෂනයලු.

Last edited: