ගෙදරට ඒසී එකක්

Dj Asi

Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ගෙදරට ඒසී එකක්

    12000 btu වගේ ඒසී එකක් අලුතින්ම ගන්නවානම් කීයද බන් උඹල පාවිච්චි කරන බ්‍රෑන්ඩ් මොනාද උඹල රෙකමන්ඩ් කරන්නේ මොකද්ද අඩි 15 x 15 වගේ රූම් එකකට රෑට වගේ යුස් කරන්න :)