ගෙදරදී ඇහෙන දෙබස්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අදවත් උබ කාමරේ අස්කරගන්නේ නැද්ද? - අම්මා
    ඊයේ රැත් ඔය බඩ කඩිත්තුව ඕන් කරලා නිදාගෙන තියෙන්නේ. මේ පාර ලයිට් බිල උබ ගෙවපන් - අම්මා
    රැ තිස්සේ නිදිමරලා දවල්ට වාහන එලෝනවා. දැන්වත් ඕක වහල නිදාගනින් - අම්මා (ටිකකට කලින්)
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    "රිමෝට් එක දෙන්න."
    "චැනල් මාරුකරන්න එපා. එකක් එක දිගට බලන්න"
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැගිටින්න සුදු හොදටම පරක්කු වෙලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හ් අහ්හ් උ උ අයි අයි ..හ්ම්ම් හ්ම්ම්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ගෙදර ගියාම වැඩිපුරම ඇහෙන්නෙ මෙන්න මේක තමා..
    "පුතේ ඔය රස්සාවෙන් අයින් වෙලා වෙන රස්සාවක් හොයාගත්තොත් නරකද..?"
    :dull:


    ගෙදරට කියපන් ගණිකා වුර්තිය ලගදීම රජය නීති ගත කරනවා එතකොට ඔය සේරම හරි යාවි කියලා :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජ්ජුරුවෝ;16626312 said:
    "මගේ රත්තරං පුතා. මගේ පුතා මට ලැබුණේ මගේම වාසනාවකට":yes:

    මොකෝ බන් උබලගේ ගෙදර අය මෙච්චර වෙනස්....දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් නරකද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මේ මට බඩ ගිනි

    මේක නම් හුග කාලෙකින් අහන්න බැරි උනා....ඉස්සරනම් හැම දම වගේ කියනවා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගෙදරට කියපන් ගණිකා වුර්තිය ලගදීම රජය නීති ගත කරනවා එතකොට ඔය සේරම හරි යාවි කියලා :lol::lol:

    මොකෝ බන් උබලගේ ගෙදර අය මෙච්චර වෙනස්....දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් නරකද

    :lol:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,007
    9,328
    113
    Microsoft
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හිතුමතේ ජීවිතේ;16626789 said:
    කාපු පිඟාන හෝදනවා.....හෙට බෙදන්නෙත් ඕකට ඉඳපන් කෝ....
    :lol::lol:
    Same here