නෝනා -
1) මොකක්ද අනේ ඔය මල ඉලව් රස්සාව ගෙදර ඇවිල්ලත් කෝල්ස් කෝල්ස් කෝල්ස්.....
2) සංජී... රෑට කෑම කනවද නැතිද......? මට කෑම හදලා නිකං විසි කරන්න බෑ......
3) කෝල්ස් නැති වේලාවටත් ෆෝන් එක ඔබ ඔබා මොනවද ඔය කරන්නේ....
4) මහා රෑ වෙනකම් එක්කෝ ටීවී බලනවා නැතිනම් ෆිල්ම්ස් බලනවා....... ඇයි දෙයියනේ කලින් නිදාගන්නේ නැත්තේ......?
දෝණි -
1) තාත්ති මට බාර්නි එක දාලා දෙන්න.....
2) තාත්ති මට ෆෝන් එකේ පූසා (ටෝකින් ටොම්) දාලා දෙන්න.......
3) තාත්ති මට ෆෝන් එකේ ඉරි ඉරි අඳින එක (S MEMO) දාලා දෙන්න....
4) තාත්ති මට ෆෝන් එකේ බෝල බෝල (CANDY CRUSH) දාලා දෙන්න.......
5) අම්මි මට බිස්කට් දෙන්නේ නෑ තාත්ති ඔයා අරං දෙන්න.......

උයන එක කාපන් විසි කරන්න එපා අක්කි ආදරෙන් හදන් කැම එකනෙ

අදවත් මට නින්ද යන්න ඉස්සෙල්ලා ඕක නිවල සරම ගලවන් එන්නකෝ - බිරිඳ
ඔයා කාලද ඉන්නේ -මම
මට කන්න ඕනේ නෑ.. #කන්න තියෙනව නම් ඇති - බිරිඳ
![]()

කන හැමදේම බල්ලට දීල ඕකට බඩේ අමාරුව හදපන්
(එහෙමත් හැදෙනවනම් පිස්සුවක් ඇතෑ)

a akke goda kalekin..
same prob?