ගෙදරදී ඇහෙන දෙබස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දවසෙම කාමරේටවෙලා ඕක දාන් හිටියම හරියනවද? -බිරිද:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෝනා -
    1) මොකක්ද අනේ ඔය මල ඉලව් රස්සාව ගෙදර ඇවිල්ලත් කෝල්ස් කෝල්ස් කෝල්ස්.....
    2) සංජී... රෑට කෑම කනවද නැතිද......? මට කෑම හදලා නිකං විසි කරන්න බෑ......
    3) කෝල්ස් නැති වේලාවටත් ෆෝන් එක ඔබ ඔබා මොනවද ඔය කරන්නේ....
    4) මහා රෑ වෙනකම් එක්කෝ ටීවී බලනවා නැතිනම් ෆිල්ම්ස් බලනවා....... ඇයි දෙයියනේ කලින් නිදාගන්නේ නැත්තේ......?

    දෝණි -
    1) තාත්ති මට බාර්නි එක දාලා දෙන්න.....
    2) තාත්ති මට ෆෝන් එකේ පූසා (ටෝකින් ටොම්) දාලා දෙන්න.......
    3) තාත්ති මට ෆෝන් එකේ ඉරි ඉරි අඳින එක (S MEMO) දාලා දෙන්න....
    4) තාත්ති මට ෆෝන් එකේ බෝල බෝල (CANDY CRUSH) දාලා දෙන්න.......
    5) අම්මි මට බිස්කට් දෙන්නේ නෑ තාත්ති ඔයා අරං දෙන්න.......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :rofl::rofl: උයන එක කාපන් විසි කරන්න එපා අක්කි ආදරෙන් හදන් කැම එකනෙ:oo:
    අනික රැකියාව ගෙදරට ගෙනියන්න එපා නිදි යහන ඔෆිස් එකක් කරන්නෙ ඇයි ජිවත් වෙන අවු 60 :oo:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    නෝනා -
    1) මොකක්ද අනේ ඔය මල ඉලව් රස්සාව ගෙදර ඇවිල්ලත් කෝල්ස් කෝල්ස් කෝල්ස්.....
    2) සංජී... රෑට කෑම කනවද නැතිද......? මට කෑම හදලා නිකං විසි කරන්න බෑ......
    3) කෝල්ස් නැති වේලාවටත් ෆෝන් එක ඔබ ඔබා මොනවද ඔය කරන්නේ....
    4) මහා රෑ වෙනකම් එක්කෝ ටීවී බලනවා නැතිනම් ෆිල්ම්ස් බලනවා....... ඇයි දෙයියනේ කලින් නිදාගන්නේ නැත්තේ......?

    දෝණි -
    1) තාත්ති මට බාර්නි එක දාලා දෙන්න.....
    2) තාත්ති මට ෆෝන් එකේ පූසා (ටෝකින් ටොම්) දාලා දෙන්න.......
    3) තාත්ති මට ෆෝන් එකේ ඉරි ඉරි අඳින එක (S MEMO) දාලා දෙන්න....
    4) තාත්ති මට ෆෝන් එකේ බෝල බෝල (CANDY CRUSH) දාලා දෙන්න.......
    5) අම්මි මට බිස්කට් දෙන්නේ නෑ තාත්ති ඔයා අරං දෙන්න.......
    :rolleyes::rolleyes::rolleyes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අදවත් මට නින්ද යන්න ඉස්සෙල්ලා ඕක නිවල සරම ගලවන් එන්නකෝ - බිරිඳ
    ඔයා කාලද ඉන්නේ -මම
    මට කන්න ඕනේ නෑ.. #කන්න තියෙනව නම් ඇති - බිරිඳ

    :baffled:
    :oo::oo:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    patta debas tika...podi kaleta giya wage :D
    awurruddakata passe gedara giyama wadina bell tika thama.....

    Adawath gedara inne nedda?- Amma
    mara hapening oi ada arahe yamuda.-.malaya
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උදේ රෑ වෙනකම් ඕක දිහා බලන් ඉන්න..එතකොට ඔක්කොම හරි....----පවුලේ සියලු දෙනා
    මන් නම් මගේ ළමයෙක්ට වත් IT උගන්නන්නේ නැහැ---- අක්කා
    අලුත් ෆිල්ම් නැද්ද නංගි ---- එහා ගෙදර අයියා
    අස්දෙකක් අලුතින් ගෙන්න වෙයි ---- තාත්තා
    කන්නේ නැද්ද? කන්න එන්න හැමෝම එක්ක...කට් ඒක හැමදාම ----පවුලේ සියලු දෙනා

    ඔක්කොම දාන්න බැහැ වගේ..:P
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    කන හැමදේම බල්ලට දීල ඕකට බඩේ අමාරුව හදපන්
    (එහෙමත් හැදෙනවනම් පිස්සුවක් ඇතෑ):confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අම්මා: දවස තිස්සෙම කරන්නේ ඕක ඔබන එකම විතරයි.ගෙදරට වැඩකුත් නැ රටට වැඩකුත් නැ.
    මල්ලි: කිරියේ අහවල් thread එක දැක්කද?
     
    Last edited:
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    අම්මපා උබව නොහදා හරකෙක් හැදුවනම් කුබුරක්වත් හා ගන්න තිබ්බා - අම්මා :frown:
    එකම කලිසම දවස් 5ම ඇඳලා කවදහරි ලොක්කෝ උබේ යට set එක හැලෙනවා - අප්පච්චි :dull:
    මේ මාසේ dialog tv බිලවත් ගෙවනවකො ලොකු පුතේ - අම්මා :D
    අදවත් bedsheet එක හේදුවේ නැත්තම් මං ඕක ගිනි තියනවා - අම්මා :rolleyes:
    දැන් මේ මාසේ පඩියෙන් කීයක් ඉතුරු කලාද - අම්මා :P
     
    Last edited: