ගෙදරදී තෙරුවන් නැමදීම - අවබෝධයෙන් කරන්න

Kabhu

Member
Oct 1, 2012
70
5
0
api hoda deyak karama ekata udaw karanna godaak kal gannawa samahara welawata wenneth na...waradak karama ekata ewelema daduwam...api hamotama udaw karagena dahamiwa shraddawen innawa namuth..apita wipathedi kisima kenek naha kisima kenek na..oya kiyana widiyata duppath ahinsaka pawlakata devi phita budun pihita kohewath ganna ba mokada e minissunta thirayak gannawath wahkamak na pol thel ganan...man kiyanne mata hagena de...waradawa wataha ganna epa///...apitakaradarekadi deviyoth na budunuth na...
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
චගු;13222652 said:
මට රෙප් එපා යාළුවනේ
ඔබ මෙයින් යමක් ඉගෙන ගත්තානම්, සසර ගමන යහපත් කරන්නට, නිවනට සමීප වන්නට යමක් අවබෝධයෙන් එකතු කර ගත්ත නම් රෙප් වලට වඩා උතුම් දෙයක් මට ලැබේවි.[/COLOR][/SIZE]

සාදු ! සාදු !! සාදු !!!

පින්වත් ඔබට උතුම් වු චතුරාර්ය සත්යය දර්මයන් අවබෝධ වීම පිනිසම ,මේ උතුම් දහම් පඩුර හේතු වාසනා වේවා......
නමෝ බුද්ධාය!
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඔබ සැමට තෙරුවන් සරණයි
    සසරින් කෙටිම මඟින් එතෙර වෙන්නට හැකි වේවා
    සියලු නීවරණ දුරුවේවා