patta machan.. ube threads tika kiyewwa... mamath kema control karanna patan aran thiyenne
ජය වේවා එල කොල්ලෙක්, කෑම කන්ට්රෝල් කරන්න එපා, කළමණා කරණය කරන්න මචෝ , ජය
patta machan.. ube threads tika kiyewwa... mamath kema control karanna patan aran thiyenne
තේ එක ඉස්මොල්ලේ ගියා මේක දැකලා
බොහොම මහන්සි වෙලා type කරලා තියෙනවා. බොහෝම ස්තූතියි කොල්ලෝ ටිකට දෙන ඔවදන් & motivation වලට
එළකිරි ජය වේවා !හොද ලිපියක් යාලුවා.. මෙකෙ තිබ්බ නැති එකක් මම් දැක්කා.. ඉතින් මට හිතුනා කියන්න.. එක තමා වතුර බිම.. ජිම් එකේ ඉද්දි වතුර බොන්න.. හැබැයි කලේට පුරවනවා වගෙ නම් නෙමේ.. සැරෙන් සැරෙට සුලු වශයෙන්..
අනික තමා උස්ම ඉහල පහල ගැනිම.. හුස්ම හිර කරන් පස්ස තද කරන් exercise කරන්න එපා... බර උස්සද්දි /පුශ් කරද්දි හොදට හුස්ම ගන්න.. බර පහත් කරද්දි/ රිලිස් කරද්දි හුස්ම පිට කරන්න... ගොඩක් උන් හුස්ම ගන්න එක ගැන හිතන්නෙ නැ... එක වැරදි...
සිරාම ජිම එකට අවුරුද්දක් ගිහිමුත් වැඩක උනේ නැ බන්
හොද ඉන්ස්ට්රක්ටර් කෙනෙක් නැතුව බොරුවට ගිහින් වැඩක නැ බන්
Rep++ supplement ekak gaththa ta awulak nadda?Whey ekak wage
කෙට්ටු එකෙක්ට ඇග ගන්න ප්ලෑන් එකක් දීපන්කො බන්
අපොයි මේක වැරදියට තරුම් අරන් වගේ ගොඩක් අය. ත්රෙඩ් 1 හදන්න ඕනි! මචෝ මේ කිය්ය්නේ වතුර බොන්න එපා කියලා නෙමයි. වතුර විතරක් බිල ජිම් යන්න එපා කියලා, වතුර බොන එක කොච්චර හොදයිද, කියන්නේ කෑම මොනවා හරි කලා යන්න , හැබැයි කන කෑම එක දිරවල 45 මින්ට්ස් ඇතුලට ශක්තිය දෙන එකක් වෙන්න ඕනි , උද: බත් ගොඩක් කෑවහම හොද උනාට දිරවල ශක්තිය දෙන්න පැ. 3-4 යනවා. එතකොට ජිම් එකට යන්න උදේ 4 බත් කෑවොත් 8 විතර තමයි ෆ්යුල් වෙලා තියෙන්නේ. නැත්නම් උදේ 4 බත් කාල ජිම් 1 ට 5ට ගියහම කෑම දිරවන්න තමයි ලේ වැඩිපුර යන්නේ, එක්සය්සයිස් කරන්න නෙමයි එතකොට උගුරට එනවා බඩ කොර වෙනවා, කියන්නේ දිරවන්න ලේසි කෑම එකක කාල( GI index 1n බලාගන්න පුළුවන්) එනර්ජිඑක හදාගෙන ගිහින් සෙල්ලම් කරන්න කියල,
ඕබිට්රැක් මැෂින්විනාඩි 30 HIIT එක්ක විදිහට ගහන්න ප්රතිපල ඉක්කම්න් වෙනවා. ජය
විස්තර කිව්වට බොහෝම ස්තූතී මචං.
විස්තර කිව්වට බොහෝම ස්තූතී මචං.
ඔන්න ටවල් රැක් එකක් විදිහට පාවිච්චි කරපු ඕබිට්රැක් මැෂින් එකෙන් දැන් නම් වැඩක් වෙන පාටයි.
You must spread some Reputation around before giving it to virajkavn again
valuable thread machan. Very informative..!! Man dan diet scene eke bn inne. Lunch eken passe pahuwada ude wenakan kisi deyak kanne na. water and tea vitharai
bump
bump.
well explained thread i have ever seen in Elakiri.com. keep it up bro.
Rep++

Watinawa..
patta pata pata machan
මචෝ රොනී කෝල්මන්ගේ ඉන්ජරි හේතුව Steroids නෙමෙයි ඒ වගේම දැන් රොනී කොල්මන් ආයේ සෙල්ලම් කරනවා, අර්නෝල්ඩ් පවා steroids ගත්ත කියල තමා සමහරු කියන්නේ ලොකුවට නෙමෙ මොකද ඒ කාලේ තමා steroids වල ප්රාථමික අවධිය.
මන් මේ Steroids ගන්ඩ කියල එහෙම කියනවා නෙමෙයි ඈ![]()
ela article eka