ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 2

තේ එක ඉස්මොල්ලේ ගියා මේක දැකලා :lol::lol::lol:

බොහොම මහන්සි වෙලා type කරලා තියෙනවා. බොහෝම ස්තූතියි කොල්ලෝ ටිකට දෙන ඔවදන් & motivation වලට

ඕක තමයි මචෝ ඇත්ත තත්වේ :) එළකිරි ජය වේවා !
 
හොද ලිපියක් යාලුවා.. මෙකෙ තිබ්බ නැති එකක් මම් දැක්කා.. ඉතින් මට හිතුනා කියන්න.. එක තමා වතුර බිම.. ජිම් එකේ ඉද්දි වතුර බොන්න.. හැබැයි කලේට පුරවනවා වගෙ නම් නෙමේ.. සැරෙන් සැරෙට සුලු වශයෙන්..

අනික තමා උස්ම ඉහල පහල ගැනිම.. හුස්ම හිර කරන් පස්ස තද කරන් exercise කරන්න එපා... බර උස්සද්දි /පුශ් කරද්දි හොදට හුස්ම ගන්න.. බර පහත් කරද්දි/ රිලිස් කරද්දි හුස්ම පිට කරන්න... ගොඩක් උන් හුස්ම ගන්න එක ගැන හිතන්නෙ නැ... එක වැරදි...



අඩේ මෙඉන්නේ හොද දැනුම තියන එල කොල්ලෝ ! අනිවා මචන් මට මග ඇරිච්ච තැනක් තමයි මේකත්. මුල් කලේ බර උඩට ඉස්සුවා හුස්ස්ම හිරකරගෙන ඩම් එක දාල දත්මිටි කාගෙන , එක හරි නෑ, ගුරුත්වයෙන් ඉහලට බර උස්සන හැමවිටම හුස්ස්ම පිටකරන්න ඕනි කියන තියරිය තමයි හරි . Abs වලට සෙල්ලම් කරද්දී (cranch වලදී ඇර - මොකද crnch එකේදී බඩේ හුලන් තිබුනොත් බොලේ වගේ හිර වෙනවා , මේක බලල ඔලුවෙන් කරන්න ඕනි වැඩක් ) ජය
 
සිරාම ජිම එකට අවුරුද්දක් ගිහිමුත් වැඩක උනේ නැ බන්
හොද ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නැතුව බොරුවට ගිහින් වැඩක නැ බන්

ජිම් යන එක නවත්වන්න එපා, හොද කොච් කෙනෙක් සෙට් කරගන්න ජය!
 
Rep++ supplement ekak gaththa ta awulak nadda?Whey ekak wage

කිසිම ගැටළුවක් නෑ හැබැයි ගන්න ටයිම් 1 තමයි ඉතාවැදගත් නැත්නම් සල්ලි නිකන් අපරාදේ , සෙල්ලම් කරලා ඉවර වෙලා එන පලවෙනි පැය තමයි එක , එකේ වේ එක ගත්තොත් ප්‍රතිපල උපරිමයි, වේ රෑට ගත්තට වැඩක් නෑ, අනික කියල තියන ප්‍රමාණය ගන්න ඕනි . අඩුවෙන් අරන් වැඩක් නෑ මචෝ. ජය,
 
කෙට්ටු එකෙක්ට ඇග ගන්න ප්ලෑන් එකක් දීපන්කො බන්

ඔයාල ඔයාලගේ අම්මගෙයි තත්තාගෙයි යුනික් නිර්මාණයක්, එකේ වෙනස්කම් කරලා ඇග හදන්න ඕනි ඔයලේගේ ම විදිහට මිසක් මගේ ක්රමේට නෙමයි, එක කරන්න පුළුවන් හොද කොච් කෙනෙකුට. ඔයාලගේ අහාර රටාව, නිදාගැනීම , කරන කියන රැකියාව, ජිවන පුරුදු ( මන් හැමදරම ඉස්සර නිදියන්න කලින් ෂොට්1 දන්න පුරුදු වෙලා හිටිය ) සහ ආර්ථිකය මේ හැම දෙයක්ම බලල ඔයාගේ බෝඩ් එක ගෙන්න ඕනි විදිහ බලල එකට හරියන්න දීර්ග කාලීනව හදන ප්ලෑන් 1 නැතුව මේ වැඩේ ගොඩ දාගන්න බෑ. හරියට ඔයාට ඉඩමක් තියනවා එකේ ප්ලෑන් 1 නතුව සල්ලි නැතුව , බසුන්නහල වැඩකරනවා හොයල බලන්න වෙලාවක් නැතුව ගෙයක් හදනවා වගේ වැඩක් තමයි. එහෙන් මෙහෙන් මොකක හරි නං හැදෙයි ලස්සන ඇගක් නං හදන්න බැරි වෙයි.

sorry bro
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අපොයි මේක වැරදියට තරුම් අරන් වගේ ගොඩක් අය. ත්‍රෙඩ් 1 හදන්න ඕනි! මචෝ මේ කිය්ය්නේ වතුර බොන්න එපා කියලා නෙමයි. වතුර විතරක් බිල ජිම් යන්න එපා කියලා, වතුර බොන එක කොච්චර හොදයිද, කියන්නේ කෑම මොනවා හරි කලා යන්න , හැබැයි කන කෑම එක දිරවල 45 මින්ට්ස් ඇතුලට ශක්තිය දෙන එකක් වෙන්න ඕනි , උද: බත් ගොඩක් කෑවහම හොද උනාට දිරවල ශක්තිය දෙන්න පැ. 3-4 යනවා. එතකොට ජිම් එකට යන්න උදේ 4 බත් කෑවොත් 8 විතර තමයි ෆ්යුල් වෙලා තියෙන්නේ. නැත්නම් උදේ 4 බත් කාල ජිම් 1 ට 5ට ගියහම කෑම දිරවන්න තමයි ලේ වැඩිපුර යන්නේ, එක්සය්සයිස් කරන්න නෙමයි එතකොට උගුරට එනවා බඩ කොර වෙනවා, කියන්නේ දිරවන්න ලේසි කෑම එකක කාල( GI index 1n බලාගන්න පුළුවන්) එනර්ජිඑක හදාගෙන ගිහින් සෙල්ලම් කරන්න කියල,

    ඕබිට්‍රැක් මැෂින්විනාඩි 30 HIIT එක්ක විදිහට ගහන්න ප්‍රතිපල ඉක්කම්න් වෙනවා. ජය



    :) විස්තර කිව්වට බොහෝම ස්තූතී මචං.
    ඔන්න ටවල් රැක් එකක් විදිහට පාවිච්චි කරපු ඕබිට්‍රැක් මැෂින් එකෙන් දැන් නම් වැඩක් වෙන පාටයි.:D
     
    Last edited:
    :) විස්තර කිව්වට බොහෝම ස්තූතී මචං.
    ඔන්න ටවල් රැක් එකක් විදිහට පාවිච්චි කරපු ඕබිට්‍රැක් මැෂින් එකෙන් දැන් නම් වැඩක් වෙන පාටයි.:D

    ealakiri jaya wewa

    You must spread some Reputation around before giving it to virajkavn again

    ela eala

    valuable thread machan. Very informative..!! Man dan diet scene eke bn inne. Lunch eken passe pahuwada ude wenakan kisi deyak kanne na. water and tea vitharai

    ammo ahema hoda na macho


    thanks macho
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මචෝ රොනී කෝල්මන්ගේ ඉන්ජරි හේතුව Steroids නෙමෙයි ඒ වගේම දැන් රොනී කොල්මන් ආයේ සෙල්ලම් කරනවා, අර්නෝල්ඩ් පවා steroids ගත්ත කියල තමා සමහරු කියන්නේ ලොකුවට නෙමෙ මොකද ඒ කාලේ තමා steroids වල ප්‍රාථමික අවධිය.

    මන් මේ Steroids ගන්ඩ කියල එහෙම කියනවා නෙමෙයි ඈ :confused:
     
    Watinawa..

    Thanks macho- jaya


    patta pata pata machan

    Thanks macho -jaya

    මචෝ රොනී කෝල්මන්ගේ ඉන්ජරි හේතුව Steroids නෙමෙයි ඒ වගේම දැන් රොනී කොල්මන් ආයේ සෙල්ලම් කරනවා, අර්නෝල්ඩ් පවා steroids ගත්ත කියල තමා සමහරු කියන්නේ ලොකුවට නෙමෙ මොකද ඒ කාලේ තමා steroids වල ප්‍රාථමික අවධිය.

    මන් මේ Steroids ගන්ඩ කියල එහෙම කියනවා නෙමෙයි ඈ :confused:

    එක තමයි හේතුව මචෝ ! ජුස් එක එක්කෙනාට එක එක විදිහට බලපානවා, හරි හරි ඔය ගන්න කියනවා නෙමයි කියලා තේරෙනවා බන් ! පස්සේ රෝයිඩ්ස් ගැන දීර්ග එකක ලියන්නම්, ජය බන් ,

    ela article eka

    Thanks macho -jaya