මචන් පුසට කොහොමද?
පූසට සුව වෙන්න කියල පතනවා
පව් බන් ...ඉක්මන් සුව ලැබේවා![]()
![]()
pooson ta lives 9k tienawa kiyanawane.
ඉක්මන් සුව ලැබේවා
uba hoda ekek machan.pau ban.marenna yana asarana sathek beraganna uhtsha karanawa kiyanne loku pinak machan
dan mokda pusta bn..



හප්පා.. කොහොමහරි ට්රයි එකක් දීපන් මචන් බේරගන්න..![]()
adohh get well soon poosha![]()
අපෝ ගෙදර පහුගිය මාස අටට පුසෝ 4 දෙනෙක් නැති උනා
ඊට කලින් හිටිය එකා අවුරුදු හයක් මම පොඩි කාලේ ඉඳලම මාත් එක්කම හැදුනු එකා අපිටත් නොකිය ගිහින් තිබ්බ
ඊට පස්සේ ඔන්න දැන් අපි කළු පුසියක් හදනවා .. පොඩි කාලේ අම්ම දාල ගිහිල්ල තිබ්බේ සති දෙකේ පුංචි ඇටයක් වගේ හිටියේ ගේනකොට .. දැන් නං ඉන්නවා තඩි කොටයක් සයිස් විතර .. අපේ කකුල් හප හප ..
පුසෝ ගැන කතා එමටයි බන් ..![]()
![]()
![]()
![]()
![]()
![]()



our guy had a near death experience recently due to dehydration, now living happily. lol

අනේ මරන්ඩ නම් එපා බන්. පුසන්ගේ පන ගොඩක් හයියයිලු.ඉක්මනට පන ඇවිත් ඉක්මනින් ඹපරෙෂන් කරගන්න ලැබේවො.....
bump tama ban

පව් අසරණයා....
මමත් පුසො හදල තියනවා සාාහා්, මොනවාහරි වුනොත් දුක තමයි ඉවසන්න බැරි, එක හින්ද අයෙ හදන්නැ, මේ ලගක්වෙනකන් හැදුවා,
කොහොමහරි සනීප වෙන්න කියල ප්රාර්ථනා කරනවා....
i love cats![]()
![]()



උඹ ඌව මරන්න ඉන්ජෙක්ෂන් ගහලා ප්රාණඝාත අකුසල කර්මයක් කරගන්න එපා. පුලුවන් විදිහකට ඌව හොඳ කරගන්න බලපං. සතාගෙ කර්ම විපාක අනුව උට ජීවිතය හෝ මරණය උරුම වෙයි. ඒකට උඹ මැදිහත් වෙලා ඌව මරන්න ඉන්ජෙක්ෂන් ගහලා අකුසලයක් කරගන්න එපා.

මචන් අපේ පූසත් පොඩි කාලෙ වහනයක් හප්පන් ගියා , උබලගෙ වගෙ තරම් දරුනු නෑති උනත් මාස 6ක් ව්ත් යනකම් ට මොකුත් කරගන්න බෑරි උනා , අඉයි උගෙ ඔක්කොම කලේ ,
අපේ කෙනාගෙ කොදූ ඈටේ පෑනලද මොකක්ද කියුවේ , අපේ එකා දෑන් හොදට ඈවිදිල කරල ඉන්නව ඒත් අර කොන්දෙ ලෙඩේ තවම තියෙනව.
උබලගෙ එකත් ජීවත් වෙන්න ආස ඈති , පුලුවන්නම් හොදට සලකල බලල හරියන්නෙම නෑත්තම් උගෙ හොදට මොනහරි කරන්න
hyyoooooooo
godak dukai
get well sooon


පේරාදෙනියේ වෙට්නරි එකට අරන් ගියොත් බැරි වෙන එකක් නෑ


පූසට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. අපේ ගෙදර උන්න පූසා මතක් උනා![]()
හෙට ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා..බයවෙන්න එපා පූසට ඉක්මනටම හොඳවෙයි..මමත් හරිම ආසයි පූසොන්ට..




Issa issallama hadapu ekama poosa nathi wuna awuruddakata kalin... Patta aadaren haduwe... hitiya nam dan awurudu 4k wayasa uuta... thama mathak weddi patta dukai bn... :'( :'( :'(
Sirawatama oya duka nisa mata saththu hadanda hithennaha bn... Un leda wunama, daala giyama athi wena dukata![]()
Ubey situation eka mata therenawa... All the best machan... Hope she'll be ok ...


අපේ පූසත් නැතිවුනා බං දැන් හරියටම මාස 3කට කළින්. මම මාර ට්රයි එකක් දුන්නෙ බේර ගන්න. සති තුනක්ම දවස් දෙකෙන් දෙකට වෙට් ගාවට ගෙනිච්චා. ඒත් බැරි වුනා. මතක් වෙනකොට මාර දුකයි![]()
![]()
ඔයාගේ පූසට ඉක්මනට සුව වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.



ඉක්මනට හොඳවෙන්න කියල පතනවා.![]()
හපොයි පූසො බල්ලො හැදුව වගේ නෙමේ..
උන්ට මොනාහරි වුණාම මාර දුකක් හිතින් විඳින්ඩ වෙන්නෙ..
මැරුණත් ආයෙ කොහෙ හරි හොඳ තැනක ඉපදෙන්ඩ කියල පාර්තනා කරමු..
![]()
මේ හැප්පෙන්න කලින් ළගදි ගත්තු ඒවා
තෑන්ක්ස් බන් අද අප්ඩේට් දාන්නම් ඔපරේෂන් එක ඉවර උනාම

තව පොඩ්ඩෙන් බ්රේකුත් කඩලා යනවා.
පූසානං බේරුනා
පූසෙක් බන්
![]()
![]()
![]()
මේ ගෙනාපු දවස් වල පොටෝ
![]()
![]()
![]()
මේ හැප්පෙන්න කලින් ළගදි ගත්තු ඒවා
තෑන්ක්ස් බන් අද අප්ඩේට් දාන්නම් ඔපරේෂන් එක ඉවර උනාම



මූව ගොඩදාන්න පුලුවන් නම් මරන එක පවක් බන්
කොච්චර උනත් ජීවිතයක්නේ බන්
අනික ගෙදර ඇතිකරපු පූසෙක්ව මොන හිතකින් මරන්නද බන්
කොහොම හරි මොන කට්ට කාලා හරි ගොඩදාගන්න බලනවා බන්
Humanity 