ගෙදර දොරේ වැඩ [DIY]

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ඔක්කොම මකබාස් වැඩ කරන්නේ මන් තමා .. tools නම් Drill ,angle grinder ,jigsaw, revert gun තමා තියෙන්නේ .. ඒ ටික ගෙදර වැඩ වලට හොඳටම ඇති. welding ප්ලාන්ට් එකකුත් තිබ්බනම් ගොඩ :P
     
    • Like
    Reactions: RIU and Any.key

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    නෝමලි ඇකයුරසි වැඩිම ටේබල් සෝ එකේ, නමුත් ඔය දෙකම එකට තියන ඒව එහෙම නැහැ මයිටර් සෝ පාට් එක නිසා,
    අනික MDF ලොකු බෝඩ් නේ තියෙන්නෙ , ඕකෙන් කපන්න නම් ටේබල් එකක් වෙනම හදා ගන්න වෙයි. ලී වලින් ටේබල් එකක් හදා ගත්තතින් ගානට ඕක මවුන්ට් කර ගන්න වගේ ලොකු ඇකියුරසි එකක් ගන්න පුලුවන්
    මම කපන්නෙ සර්කියලුර් සෝ එකෙන්
    ඇලුමිනියම් බාර් එකක් තියලා clamp කරලා ඒක දිගේ කපන් යනවා, ෆර්නිචර් වැඩ වලට ඒ ඇකියුරසි එක ඇති මට නම්
    මමගාවත් circular saw එකක් තීන්නේ. ඒත් ටිකක් hard වැඩියි වගේ ඒක. ඒකනිසා jigsaw එකක් ගන්න බැලුවේ. use කරල තීනවද ඒක?
     
    • Like
    Reactions: RIU

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මමගාවත් circular saw එකක් තීන්නේ. ඒත් ටිකක් hard වැඩියි වගේ ඒක. ඒකනිසා jigsaw එකක් ගන්න බැලුවේ. use කරල තීනවද ඒක?
    මගේ ලඟ එකක් තියනවා
    ගන්න කලින් හිතලා බලපන් උඹට ඒක ඕන වෙනවද කියලා
    මම මගේ DIY, ලී වැඩ වලට යූස් කරන්නෙ හරිම අඩුවෙන්
    හැබැයි වෙන වෙන වැඩ වලට ඒක යූස් කරනවා පට්ට විදියට, උදාහරනයක් විදියට කුරුඳු දර පොඩි කෑලි වලට කපා ගන්න වගේ
    ලොකු පවර් එකක් නැහැ හෙමින් කැපෙන්නෙ හැඩ කපනවා නම් වගේ යූස්ෆුල්
     
    • Like
    Reactions: RIU

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මගේ ලඟ එකක් තියනවා
    ගන්න කලින් හිතලා බලපන් උඹට ඒක ඕන වෙනවද කියලා
    මම මගේ DIY, ලී වැඩ වලට යූස් කරන්නෙ හරිම අඩුවෙන්
    හැබැයි වෙන වෙන වැඩ වලට ඒක යූස් කරනවා පට්ට විදියට, උදාහරනයක් විදියට කුරුඳු දර පොඩි කෑලි වලට කපා ගන්න වගේ
    ලොකු පවර් එකක් නැහැ හෙමින් කැපෙන්නෙ හැඩ කපනවා නම් වගේ යූස්ෆුල්
    ok machan
     
    • Like
    Reactions: RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    1639017883753.png

    Daraz එකේ මේක දැක්කෙ. කට්ටියට වැදගත් වෙයි
     
    • Like
    • Love
    Reactions: Amstrak and krizta