ගෙදර පොලව දාන්න අදහසක්,,,

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43

    යලුවනේ,.
    මන් මෙ දවස් වල ගෙදර පොලව දාන්න හිතන් ඉන්නේ,,
    ඔයාල දන්න අය ඉනවද ..
    ංටයිටේනියම්..
    ංකොන්ක්‍රිට් ෆ්ලොව් කටින්,,,
    ංඅර වීදුරු කටු දාල පොලිශ් කරන් නේ,,

    නෙත්නම්,,
    ටයිල් හොදයිද,,?
    ලොකු උදව්වක්,,
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Tile hodai
    Titanium durability godak adui
    Podi detath damage wenawa clean karanna amarui kahata monawahari wetunoth sand paper allala top coat ganna wenawa ☹️
     
    • Like
    Reactions: Dntec

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    machan,,ubala danna wada concrete 1 cut and polish karana methd 1k ban,,

    tile price kohomada ban den,,,2x2 or 4x4 wage loku size
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    40% cost saving / FB post photos වලට රැවටිලා ටයිටෙනියම් කරන්න එපා. මම අනාත වෙල ඉන්නෙ ඔය කෙහෙල්මල කරල.Indian/Chinese නැතුව ලන්කාවෙ Tile අල්ලන්න .
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    මේක අහම්බෙන් මම දැක්කේ. හරියටම දන් නෑ මේ ක්‍රමේ ගැන. පොඩ්ඩක් බලන්න.

     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මාත් මෙ දවස් වල බලනවා බං... එක එකා එක එක ගනං කියන්නෙ. කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිශ් තමා අන්තිමට හිතන් ඉන්නෙ. ටයිල් පාට් එකකුත් යන්න ඉන්නෙ ටෙරාකොටා වලින්.
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    macho pm 1k demma balala replyt 1k dennakoo
    hemoma kiyanne tile kiyala ne

    concrete cut and polish gena danna kenek inanwanam kianako...