ගෙදර පොලව දාන්න අදහසක්,,,

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    1. Tile thama bn hodai kiyanna puluwan.
    2. Titanium tika kalayak yaddi palenawa wage wenawa. eka ehema thama lassanai gaha innawa ape un.
    3. Concreate cut & polish seen eka iddarahata mona weida kiyanna amarui thama seen eka aluth nisa. habai loku awlak nathiwei. level eka concrete eka danakota ganata karanna one. naththan awl yanawa. wathura bahina seen ehema.
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මේක අහම්බෙන් මම දැක්කේ. හරියටම දන් නෑ මේ ක්‍රමේ ගැන. පොඩ්ඩක් බලන්න.



    Laminated flooring hondai wadiya wathura halaganne nathuwa thiyaganna puluwanam. tile walata wada look ekak thiyenawa. maintenance godakma adui. owage enne timber planks. interlock system ekakata lock aran yanawa. passe kaleka plank ekak sawththu unath a kalla witharak galawala aluth ekak replace karanna puluwan. kitchen area walata oka hari yanne na. ekata enawa vinyl kiyala waterproof plank ekak. tile wallanawata wada godak laabai. polawata lee alluwa wage look ekak enawa. math oka allanna inne
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,027
    8,874
    113
    Cenon
    cenon.com
    Titanuim karanna epa.
    01. Lankawe oka hariyata karanna ekek na.
    02. Wax karanna one, nattam patta cha.
    03. amu Cementi polawe gala wage penne.
    04. Climate changes ekka iri thalanawa.
    tile karapan, Lanka tilema kiyala na, china ewa unath hoda ewa tynwa. mama gatta Elegant Homes eken.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මාත් මෙ දවස් වල බලනවා බං... එක එකා එක එක ගනං කියන්නෙ. කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිශ් තමා අන්තිමට හිතන් ඉන්නෙ. ටයිල් පාට් එකකුත් යන්න ඉන්නෙ ටෙරාකොටා වලින්.
    අපෝ එපා බන් කට් ඇන්ඩ් පොලිශ්.මේන්ටේන් අමරුයි. ඩැමේජ් උනොත් හදන්න අමරුයි.බිම කුනු තිබුනට පේනව හොරයි.කාර් පාක් එකකට හොදයි. මම තට්ටු 2ක් කලා ඔක. යටම තට්ටුව ටයිටේනියම් කලේ.1වෙනි එක ස්ලැබ් එකම කට් ඇන්ඩ් පොලිශ් කලේ හැබැයි ස්ලැබ් එක දානකොටම ඒක කපන්න පුලුවන් වෙන්න ඩිසයින් කලේ... ඒත් මට හිතෙනව අවුල් කියල.හරිම ලෙවල් එකකට කපන්න අමරුයි සමහර වෙලාවට. ඊට පස්සෙ පුටු මේස තිබ්බාම හෙල්ලෙන්න ගන්නව. උබ ඕක කරන්න කලින් පොරගෙ කලින් ප්‍රොජෙක්ට් 1-2 බලපන්. එතකොට අයිඩියාඑකක් එයි. කලබලේට සිලෙක්ට් කරන්න යන්න එපා.. :yes: :yes: :yes:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අපෝ එපා බන් කට් ඇන්ඩ් පොලිශ්.මේන්ටේන් අමරුයි. ඩැමේජ් උනොත් හදන්න අමරුයි.බිම කුනු තිබුනට පේනව හොරයි.කාර් පාක් එකකට හොදයි. මම තට්ටු 2ක් කලා ඔක. යටම තට්ටුව ටයිටේනියම් කලේ.1වෙනි එක ස්ලැබ් එකම කට් ඇන්ඩ් පොලිශ් කලේ හැබැයි ස්ලැබ් එක දානකොටම ඒක කපන්න පුලුවන් වෙන්න ඩිසයින් කලේ... ඒත් මට හිතෙනව අවුල් කියල.හරිම ලෙවල් එකකට කපන්න අමරුයි සමහර වෙලාවට. ඊට පස්සෙ පුටු මේස තිබ්බාම හෙල්ලෙන්න ගන්නව. උබ ඕක කරන්න කලින් පොරගෙ කලින් ප්‍රොජෙක්ට් 1-2 බලපන්. එතකොට අයිඩියාඑකක් එයි. කලබලේට සිලෙක්ට් කරන්න යන්න එපා.. :yes: :yes: :yes:


    දාපු කොන්ක්රීට් එක කපන්න ගියොත් අමාරුයි මචන් ලෙවල් කරන්න. කොන්ක්‍රීට් එක දාල එක උඩින් ආපහු අගලක වගේ තව කොන්ක්‍රීට් එකක් දාලා ඒක ඔනෙ කපන්න. ඒ දාන එකට ඕනෙනම් කලස් එක්ක චිප් ගල් අනම් මනන් දාන්න පුලුවන්. ටයිටේනියම් නම් සුවර් නැ තමා. නිකන් සිමෙන්ති කපල සුදු සිමෙන්ති එක්ක කොලපු දෙතුන් පාරක් ගාලා කට් කරල පොලිශ් පාරක් දාන්නත් හිතෙනවා බං. කට් සිමෙන්ට් කියන්නෙ... වෙනස තියෙන්නෙ ටයිටේනියම් කුඩු නොදා කොලපු වලින් සුද තියනන එක.
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    mama beluwe gedara saleta cut n polish karanna,
    room walata ara poly vinly plastic paper 1 alawanna
    mokada hithan ne