ගෙදර බළලා හෙල්ප්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අපේ ගෙදර ඇති කරන බළලා ගේ ඇතුලෙ චූ කරනවා. මිදුලෙ ඔහේ ජරා කරනවා. වලවල් හෑරිලි වැහිලි නෑ. බල්ලො වගේ ඉව කලා ජරා කලා. ගේ ඇතුලෙ පාපිසි වල එහෙම චූ කරනවා. මූව හදාගන්න ක්‍රමයක් කියපල්ලකෝ.

    මූට කන්නද බොන්නද බේත්ද ඔක්කොම සැප දෙනවා උපරිමෙන්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ටොයිලට් ට්‍රේනින් තමා, මිදුලේ තෙමෙන්නේ නැති තැනක වැලි ටිකක් දාල ඌට පුරුදු කරන්න බෙට්ට දාන්න, මුලදී ඌට ඉව හැදෙන්න උගේ බෙට්ටක් ගිහින් දාන්න වෙයි. පස්සේ වැලි ටික කූරු ගාල අලුත දාපු බෙට්ට ටොයිලට් එකට දාන්නත් වෙයි, කරදර වැඩක්. එත් වෙන විදිහක් නැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පොඩි කාලෙ නම් දන්නෙ නැතිකමට ඔහේ දානවා. ඒත් දැනුම් තේරුම් එන වයස එනකොට එලියට යනවා. අපි නම් රෑට කන්න දීපු ගමන් එලියට දානවා. උන් රැලකනේ යන්නෙ නැත්නම් වැඩ ටික කරගෙන ඇවිල්ලා දොරගාව වාඩි වෙලා ඉන්නවා දොර ඇරලා ගෙට ගන්නකම්. ගේ ඇතුලෙ ඉන්නකොට හදිස්සියක් ආවොත් යන්න බාත් රූම් එකක දොර ඇරලා තියෙන්නෙ. සමහර දවස්වලට බාත් රූම් එකේ ජරා කරලා තියෙනවා. වැලි දාලා තියන්නෙ නැත්තෙ කරදර නිසා. මුන් ගේ ඇතුලෙ ජරා කරන්නෙ මාස දෙක තුනකට සැරයක් වගේ.