අපේ ගෙදර ඇති කරන බළලා ගේ ඇතුලෙ චූ කරනවා. මිදුලෙ ඔහේ ජරා කරනවා. වලවල් හෑරිලි වැහිලි නෑ. බල්ලො වගේ ඉව කලා ජරා කලා. ගේ ඇතුලෙ පාපිසි වල එහෙම චූ කරනවා. මූව හදාගන්න ක්රමයක් කියපල්ලකෝ.
මූට කන්නද බොන්නද බේත්ද ඔක්කොම සැප දෙනවා උපරිමෙන්.
මූට කන්නද බොන්නද බේත්ද ඔක්කොම සැප දෙනවා උපරිමෙන්.