ඊට වඩා ලේසියි බන් ගේට්ටුව වහන එක. ඒ කියන්නේ CEB Connection එක ඕනෙම නැද්ද? මම CEB කනෙක්ෂන් එක අරගෙන නැති අලුත් ගෙදරකට සෝලර් සිස්ටම් එකක් දාන්න ඇහුවා ඒත් උන් බෑ කිව්වනේ බන්.
පුලුවං Off grid එකක් දාන්න.

grid එක තමා බැරි . grid එක දැම්මම CEB එකෙං ලයිට් කැපුවම අපිටත් ලයිට් නෑ.

ඕවා CEB එකෙං අහන්න එපා බං
. උබ රෙපියුටඩ් සෝලර් සෙලර් කෙනෙක් හොයා ගනිං. උබලගෙ පැත්තෙං.