සොන්නයො දැන් රෙප් කපන්නේ මේ වගේ ත්‍රෙඩ් වල....

net yanawata wada lesi athi ubalage gedarata awith thanks karana eka 
Thanks මචං
1) oya 15A 5A danna ona widiya kohomada macha decide karanne.
ඒක මචං භාවිතා කරණ උපකරණ අනුව තමයි. බාත්රූම් එකේ වෝටර් හීටර් එකට, වොෂින් මැෂින් එකට, කුස්සියේ අවන් එකට වගේ උපකරණ වලට ඇම්පියර් 15 ඕනේ. ඒ නිසා සාමාන්‍ය වයරිං එකකදි කුස්සියට 1 ඇම්පියර් 15 ප්ලග් පොයින්ට් එකක් සහ බාත්රූම් එකට ප්ලග් පොයින්ට් දෙකක් දානවා.
2) samanyen api plug karana gadjet wala Ampere gana ganina puluwanda
anith eka oya 15A 5A plug point walata yana wire dekath wenas neda ?
මනින්න නම් පුලුවන්. නමුත් මැන මැන ඉන්න ඕනෙ නෑ අර ලොකු ප්ලග් ටොප් එක එන්නේ ඇම්පියර් 15 ට. අයන් එකේ, කුස්සියේ හීටර් එකේ, කේතලේ පොඩි ප්ලග් එක එන්නේ ඇම්පියර් 5ට.
වයර් වෙනස් මචං. ඇම්පියර් 15ට වෙනම වයර් තියනවා. 15 ස්විච් වලට ඒවම අදින්න ඕනේ.
3) machan uba kalin post eke pahadili karane plug point ekath ekka bulb ekak dana widiya. ethanadi 15A plug ekakin eliyata phase wire ekak bulb ekata dammata awulak nadda?
සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ නෑ මචං. 15 කෙලින්ම ප්ලග් එකට විතරයි දෙන්නේ.
4)machan tharaha nathuwa 1Gang 2Way Swtch ekaka wiring eka yanawidiya drawing ekauth dapanko
![]()
5)oya DB eka samanyen basic ekak ne api use karanne. owage tikak high end ewath thiyenawada lankawe. ekiyanne computerized controll unit ekak wage gedara system eka control karanna puluwan.
ඒ ගැන නම් දන්නෙ නෑ මචං![]()
Patta macho
Rep denna belu denma...


එළ එළ..![]()


හොඳ මහන්සියක් වැදගත් වැඩක්. රෙප් දුන්නා..


ලිපි තුනම කියෙව්වා.බොහොම වැදගත් උනා![]()

good work due..


Thanks

මාතර ළමයා;18737109 said:+rep


Reply ekata thanks machan
danui dakke uba reply karala thiyenawa
SLT AGAMATHIYONGE data iwarai ban mase mada weddi![]()
net yanawata wada lesi athi ubalage gedarata awith thanks karana eka
![]()
මම නම් ඩයලොග් ඉන්ටනෙට් තමයි පාවිච්චි කරන්නේ.maxxa. 2+


බොහොම ස්තූතියි මහන්සියට..![]()


Thanks bro


මට දන්න විදියට මේ වයර් දෙක මාරුවෙලා වදින්න ඕනේ.