ගෙදර වයරිං කරමු 3 කොටස

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොන්නයො දැන් රෙප් කපන්නේ මේ වගේ ත්‍රෙඩ් වල....

    සමහර එව්න් කෙලින් කතා කරන්න බය නිසා හැංගිලා ගිහිල්ලා වෙන ත්‍රෙඩ් වලදි රෙප් කපනවා. ඒවනම් ඉතිං පොන්න වැඩ තමයි. :angry:
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    Reply ekata thanks machan
    danui dakke uba reply karala thiyenawa
    SLT AGAMATHIYONGE data iwarai ban mase mada weddi :angry: :angry: net yanawata wada lesi athi ubalage gedarata awith thanks karana eka :lol:

    :) Thanks මචං



    1) oya 15A 5A danna ona widiya kohomada macha decide karanne.
    ඒක මචං භාවිතා කරණ උපකරණ අනුව තමයි. බාත්රූම් එකේ වෝටර් හීටර් එකට, වොෂින් මැෂින් එකට, කුස්සියේ අවන් එකට වගේ උපකරණ වලට ඇම්පියර් 15 ඕනේ. ඒ නිසා සාමාන්‍ය වයරිං එකකදි කුස්සියට 1 ඇම්පියර් 15 ප්ලග් පොයින්ට් එකක් සහ බාත්රූම් එකට ප්ලග් පොයින්ට් දෙකක් දානවා.
    2) samanyen api plug karana gadjet wala Ampere gana ganina puluwanda
    anith eka oya 15A 5A plug point walata yana wire dekath wenas neda ?
    මනින්න නම් පුලුවන්. නමුත් මැන මැන ඉන්න ඕනෙ නෑ අර ලොකු ප්ලග් ටොප් එක එන්නේ ඇම්පියර් 15 ට. අයන් එකේ, කුස්සියේ හීටර් එකේ, කේතලේ පොඩි ප්ලග් එක එන්නේ ඇම්පියර් 5ට.
    වයර් වෙනස් මචං. ඇම්පියර් 15ට වෙනම වයර් තියනවා. 15 ස්විච් වලට ඒවම අදින්න ඕනේ.
    3) machan uba kalin post eke pahadili karane plug point ekath ekka bulb ekak dana widiya. ethanadi 15A plug ekakin eliyata phase wire ekak bulb ekata dammata awulak nadda?
    සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ නෑ මචං. 15 කෙලින්ම ප්ලග් එකට විතරයි දෙන්නේ.

    4)machan tharaha nathuwa 1Gang 2Way Swtch ekaka wiring eka yanawidiya drawing ekauth dapanko :rolleyes:
    picture.php


    5)oya DB eka samanyen basic ekak ne api use karanne. owage tikak high end ewath thiyenawada lankawe. ekiyanne computerized controll unit ekak wage gedara system eka control karanna puluwan.
    ඒ ගැන නම් දන්නෙ නෑ මචං :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Patta macho

    Rep denna belu denma...
    :):)
    එළ එළ.. :)
    :):)
    හොඳ මහන්සියක් වැදගත් වැඩක්. රෙප් දුන්නා..
    :):)
    ලිපි තුනම කියෙව්වා.බොහොම වැදගත් උනා:yes:
    :):)
    good work due..
    :):)
    :)
    මාතර ළමයා;18737109 said:
    :):)
    Reply ekata thanks machan
    danui dakke uba reply karala thiyenawa
    SLT AGAMATHIYONGE data iwarai ban mase mada weddi :angry: :angry: net yanawata wada lesi athi ubalage gedarata awith thanks karana eka :lol:
    :lol: මම නම් ඩයලොග් ඉන්ටනෙට් තමයි පාවිච්චි කරන්නේ.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මට දන්න විදියට මේ වයර් දෙක මාරුවෙලා වදින්න ඕනේ.

    ASpiMvR.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    maxxa. 2+
    :):)
    බොහොම ස්තූතියි මහන්සියට..:yes:
    :):)
    Thanks bro
    :):)
    මට දන්න විදියට මේ වයර් දෙක මාරුවෙලා වදින්න ඕනේ.

    ඒක මචං ස්විච් ස්විච් අනුව වෙනස් වෙනවා. මම අන්තිමට හයි කරපු එකේ නිව්ටල් ෆේස් තිබුනේ මම ඔය රූපසටහනේ ඇදල තියන විදිහට. ඒකයි මම ත්‍රෙඩ් එකේ ලිව්වේ N හා L බලලා වයර් එක සම්බන්ධ කරන්න කියලා.