වරදක් නැ - හැබැයි ඉතින් ආර්ත් කරනකොට නිකන් වයර් එකක් ගහලා හරියන්නෙ නැ,සාමන්‍යන් පසේ ප්‍රතිරෝධත්වය වැඩි නම් තමයි අවුල වෙන්නෙ,එහෙම ලැන්ඩ්ස් වල නම් මුලින් හරියට ආර්ත් කල තැනටම වයර් එකක් ඇද්දා නම් සුදුසුයි නැත්නම් කිසි අවුලක් නැ...
කිසි අවුලක් නෑ...මට ගෑටලුව තියෙන්නේ ගෙදර ඇතුලෙන් එන ඒර්ත් වයර් එක ගෙට් එක ලගට එන්නේ නැ.ගෙට් එක ලග ප්ලග් එකට කම්බියක් පොලොවට ගහලා අර්ත් කරලා තියෙන්නේ.එක අවුලක්ද?
ඒත් මචෝ මුගේ තියන විදිහට earth වයර් දේක එකට සම්බන් වෙලා නෑ නේද. එහෙම නැත්තම් ෆේස් එකක් හරි නිවුටල් එකක් හරි හරහා පැනලා යන්න පුලුවන්ද සම්බන්දයක් නැතිව.Better to have one good earth for the house. With two earths, during surge transients there can be potential differences between two earths resulting circulating currents and high voltage build ups at poor earth connections etc.
මෙන්න මේ සම්බන්ධව තමයි මම ඇහුවේ..ඒත් මචෝ මුගේ තියන විදිහට earth වයර් දේක එකට සම්බන් වෙලා නෑ නේද. එහෙම නැත්තම් ෆේස් එකක් හරි නිවුටල් එකක් හරි හරහා පැනලා යන්න පුලුවන්ද සම්බන්දයක් නැතිව.
------ Post added on Aug 2, 2021 at 3:40 PMමෙන්න මේ සම්බන්ධව තමයි මම ඇහුවේ..Better to have one good earth for the house. With two earths, during surge transients there can be potential differences between two earths resulting circulating currents and high voltage build ups at poor earth connections etc.
Ai bn earth weddi trip eka off wenne nadda?අපේ ගෙවල් වල නම් earth එකත් එක්ක ට්‍රිප් එක කිසිම සම්බන්දයක් නෑ. හයිකරන ඩිවයිස් එර්ත් උනොත් හයි ඇම්පියර් අරන් ට්‍රිප් වේන්නේ හො බ්‍රේරේක් වේන්නේ. මේ ක්‍රමය හැර වෙනත් ක්‍රම තියනවද දන්නේ නෑ. ඒක නිසා එර්ත් එක කොහේ ගැහුවත් අවුලක් නෑ. ගහන එක හොද කූරක් ගහන්න. ඔහේ නිකන් කූරු ගහන්න යන්න එපා.
වෙනවා. මන් දන්න විදිහට ෆේස් එක ලීක් එකෙක් වෙලා එර්ත් එකත් එක්ක සෙට් උනොත්. ගොඩක් වෙලාවට ෆේස් එකයි එර්ත් එකයි අතර කූරක්, වතුර පාරක් හූනෙක්, ලී කෑල්ලක් වගේ වැදුනොත්. ෆේස් එක හරහා ලොකු ඇම්පියර් එකක් අදිනවා එතකොට ට්‍රිප් එක යනවා.Ai bn earth weddi trip eka off wenne nadda?


If we do not have earthing of connected equipment then during some fault current will not flow to ground and current difference will not be in RCCB until some one will touch that equipment. Same faults can be detected earlier if we have proper earthing.වෙනවා. මන් දන්න විදිහට ෆේස් එක ලීක් එකෙක් වෙලා එර්ත් එකත් එක්ක සෙට් උනොත්. ගොඩක් වෙලාවට ෆේස් එකයි එර්ත් එකයි අතර කූරක්, වතුර පාරක් හූනෙක්, ලී කෑල්ලක් වගේ වැදුනොත්. ෆේස් එක හරහා ලොකු ඇම්පියර් එකක් අදිනවා එතකොට ට්‍රිප් එක යනවා.
මම ගේ හදන ගමන් නිසා මගේ එක බෝඩ් එකක් තියේන්නේ එලියේ වෙනම ලැලි ගේක, ඔතන තිබ්බා earth එකකුයි main switch එකයි. ඔතන ඉදලා තමා මන් ගේ ඇතුලේ බෝඩ් එකට trip එක අනිත් එවා ගහලා වයරින් එක කරලා තියේන්නේ. ලගදි දවසක් වෙන වැඩකට එලියේ තියන බොර්ඩ් එක ගලවලා හයි කරන්න කම්මැලිකමට දාලා තිබ්බා. ටික වෙලාවකින් current ගියා. ගිහින් බලද්දි අර earth එකටයි main switch එකේ ෆේස් එකටයි වදින්න කුරුල්ලෙක් කොට්ටක් ගහලා. Main switch එක කුඩු![]()
අන්න එක තමා trip එකක breaker එකක තියන වාසිය. එවලේම අයේ එකක් ගෙනල්ලා වහලා දැම්මා.
තේරුනාද මේක? මෙක හරිIf we do not have earthing of connected equipment then during some fault current will not flow to ground and current difference will not be in RCCB until some one will touch that equipment. Same faults can be detected earlier if we have proper earthing.
View attachment 137457රොලර් ගෙට් එක ලගට පවර් ලයින් එක අරන් තියෙන්නේ මෙහෙම.මෙකේ ගෑටලුවක් තියද?
මට ගෑටලුව තියෙන්නේ ගෙදර ඇතුලෙන් එන ඒර්ත් වයර් එක ගෙට් එක ලගට එන්නේ නැ.ගෙට් එක ලග ප්ලග් එකට කම්බියක් පොලොවට ගහලා අර්ත් කරලා තියෙන්නේ.එක අවුලක්ද?
Bump
------ Post added on Aug 2, 2021 at 11:22 AM

තේරුනාද මේක? මෙක හරි