Dn kuliyata wada krna manussyekut 1500-2000 wage gannawa itim. Dn jeewana wiyadamat ekka hithala bluwama 40000 k wath nodi wada ganna eka paw

නැවතී ගෙදර වැඩ කරන්න කෙනෙක් (ගෑනු) ගත්තාම මේ දවස් වල පඩිය කීයක් වගේ දෙනවා ද ?
- කෑම බීම නවාතැන් ඒ ගෙදරම
- කරන්න තියෙන්නේ ගෙදර උයන්න (දෙන්නෙක්ට, වෙල් 2ක් උයන්න, උදේ, දවල් එක පාරක්, රෑට එක පාරක්), අතු පතු ගාගෙන සුද්ද කරගෙන ඉන්න.
- වැඩට කිව්වට වැඩ ගන්නම නෙමේ තනියට වගේ තමා හොයන්නේ. බෝඩිම් කාරයෝ හරියන්නේ නෑ. පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න.
- මාසෙට පඩිය කීයක් දෙනවද ?
- කොහේ පැත්තේද ?
- නිවාඩු ලෙස වැඩට ඉන්න කෙනා දවස් කීයක් ගන්නවාද
පැත්ත අහන්නේ මුදල පිළිබද වැඩි අවබෝදයක් ගන්න
88 - 90 da? 98-2000 da.කරන්න දෙයක් නැති, ඕනෑම නම් ගන්න වෙනවා නේ... නැවතී ඉන්න කෙනෙක් හොයන්නේ එකයි. එතකොට ගෙදර ගිහින් ආපහු ආවාම දවස් 10ක් වගේ යනකන් නේ රිසක් එක. වැඩිය යන්නේ නැති කෙනෙක් හොයාගන්න වෙනවා....
10ක් නම් අනේ මන්දා.. 1988-1990 වගේ හිටපු කෙනාටත් ඔයිට කිට්ටු (8)ගානක් දුන්නා.... ඊට පස්සේ හිටියේ නෑ.
වැඩියි තමා. දුන්නා....88 - 90 da? 98-2000 da.
8000k nam wenna ba 90
දැන් ඉන්න එවුන් විශ්වාස කරන්න බෑ !! ටික දවසක් හොඳ ට හිත දිනාගෙන ඉදලා වෙලාව ආපුහම ගෙදර තියෙන මන්නෙන් හරි පිහියෙන් හරි කොටලා මරලා තියෙන සල්ලි රත්තරං බඩුත් අරන් මාරු වෙනවා..නැවතී ගෙදර වැඩ කරන්න කෙනෙක් (ගෑනු) ගත්තාම මේ දවස් වල පඩිය කීයක් වගේ දෙනවා ද ?
- කෑම බීම නවාතැන් ඒ ගෙදරම
- කරන්න තියෙන්නේ ගෙදර උයන්න (දෙන්නෙක්ට, වෙල් 2ක් උයන්න, උදේ, දවල් එක පාරක්, රෑට එක පාරක්), අතු පතු ගාගෙන සුද්ද කරගෙන ඉන්න.
- වැඩට කිව්වට වැඩ ගන්නම නෙමේ තනියට වගේ තමා හොයන්නේ. බෝඩිම් කාරයෝ හරියන්නේ නෑ. පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න.
- මාසෙට පඩිය කීයක් දෙනවද ?
- කොහේ පැත්තේද ?
- නිවාඩු ලෙස වැඩට ඉන්න කෙනා දවස් කීයක් ගන්නවාද
පැත්ත අහන්නේ මුදල පිළිබද වැඩි අවබෝදයක් ගන්න
වැඩට ගත්ත ගමන්, වෙනම බඩු ටිකක් අරන් දුන්නා නම් හරි. හැඳි, පිඟන් වගේ බඩු... වටින කියන් දේවල් නම් Safe එකක වගේ දාලා තියන්න වෙයි. ඕනි දෙයක් තියෙනව නම් ඉල්ලන්න අරන් දෙන්නම් කියල කියන්න.. ආයෙ හොරකම් කරන්න්න් මහ්න්සි වෙන් එකක් නෑ..අම්මෝ හොරු ඉන්නේ . හැදී හිටන් උස්සගෙන යනවා අත්දැකීමෙන් කියන්නේ හැම තැනම පෙන විදියට හොද කැමරා සෙට් 1ක් ගහපන්. අනික උබ උන් ගැන ටච් එකේ ඉන්නේ. උන් මොනාද කරන්නේ කියල උබ කැමර වලින් බලනවා කියල දැනෙන්න සලස්වපන්