ගෙදර වැඩට කෙනෙක්ට පඩිය.

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    onna machan reply tika aran dunna , nathnam meke leak thread walata withayi reply watenne

    නැවතී ගෙදර වැඩ කරන්න කෙනෙක් (ගෑනු) ගත්තාම මේ දවස් වල පඩිය කීයක් වගේ දෙනවා ද ?
    • කෑම බීම නවාතැන් ඒ ගෙදරම
    • කරන්න තියෙන්නේ ගෙදර උයන්න (දෙන්නෙක්ට, වෙල් 2ක් උයන්න, උදේ, දවල් එක පාරක්, රෑට එක පාරක්), අතු පතු ගාගෙන සුද්ද කරගෙන ඉන්න.
    • වැඩට කිව්වට වැඩ ගන්නම නෙමේ තනියට වගේ තමා හොයන්නේ. බෝඩිම් කාරයෝ හරියන්නේ නෑ. පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න.

    1. මාසෙට පඩිය කීයක් දෙනවද ?
    2. කොහේ පැත්තේද ?
    3. නිවාඩු ලෙස වැඩට ඉන්න කෙනා දවස් කීයක් ගන්නවාද

    පැත්ත අහන්නේ මුදල පිළිබද වැඩි අවබෝදයක් ගන්න
     
    • Love
    Reactions: Any.key and wqe123

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කරන්න දෙයක් නැති, ඕනෑම නම් ගන්න වෙනවා නේ... නැවතී ඉන්න කෙනෙක් හොයන්නේ එකයි. එතකොට ගෙදර ගිහින් ආපහු ආවාම දවස් 10ක් වගේ යනකන් නේ රිසක් එක. වැඩිය යන්නේ නැති කෙනෙක් හොයාගන්න වෙනවා....

    10ක් නම් අනේ මන්දා.. 1988-1990 වගේ හිටපු කෙනාටත් ඔයිට කිට්ටු (8)ගානක් දුන්නා.... ඊට පස්සේ හිටියේ නෑ.
    88 - 90 da? 98-2000 da.
    8000k nam wenna ba 90
     
    • Like
    Reactions: wqe123

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අඩුම 30ක් දෙන්න වෙනව, වැඩි දෙනෙක් ඊට වඩා ඉල්ලනව.
    අපේ ගෙදර ඉන්න්ව, බබාල බලාගන්න එක්කෙනෙක්, ගෙදරම නැවතිලා ඉන්නෙ. කෑම බීම, සහ වෙනම කාමරයක් දීල තියෙනව, බාත් රූම් එකක් තියෙන.

    වැඩ ගත්තොත්,
    උදේට බබාල නැගිටිනකන්, උයන කරන ඒවට උදව් වෙනව, ඊට පස්සෙ දිගටම බබාල එක්ක ඉන්නව. රෑ 10 වගේ වෙනකොට නිදාගන්නව, 5ට විතර ඇහැරෙනව.
    මාස 3කට විතර සැරයක් ගෙදර ගිහින් සතියක් විතර ඉදල එනව, ඒවට පඩි කපන්නෙ නෑ. යද්දි අර පඩිය එකතු කරල ගන්නව.
     
    • Like
    Reactions: weer 11 and wqe123

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    dan hoda unge demand wadi ban, iskola patan gaththa hinda undan 30,000 ta enneth na, 35000 k wath illanawa,
     
    • Like
    Reactions: wqe123

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මගේ යාලුවෙක්ට 35 දෙන්නවත් වැඩ කරන්න කෙනෙක් හොයාගන්න බැරි උනා
     
    • Like
    Reactions: wqe123

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    Yaluwekge gedara,
    1) මාසෙට පඩිය කීයක් දෙනවද ?
    30,000

    2) කොහේ පැත්තේද ?
    Panadura

    3) නිවාඩු ලෙස වැඩට ඉන්න කෙනා දවස් කීයක් ගන්නවාද?
    Ude awilla hawasa yanawa. sunday niwadu.
     
    • Like
    Reactions: wqe123

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    නැවතී ගෙදර වැඩ කරන්න කෙනෙක් (ගෑනු) ගත්තාම මේ දවස් වල පඩිය කීයක් වගේ දෙනවා ද ?
    • කෑම බීම නවාතැන් ඒ ගෙදරම
    • කරන්න තියෙන්නේ ගෙදර උයන්න (දෙන්නෙක්ට, වෙල් 2ක් උයන්න, උදේ, දවල් එක පාරක්, රෑට එක පාරක්), අතු පතු ගාගෙන සුද්ද කරගෙන ඉන්න.
    • වැඩට කිව්වට වැඩ ගන්නම නෙමේ තනියට වගේ තමා හොයන්නේ. බෝඩිම් කාරයෝ හරියන්නේ නෑ. පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න.

    1. මාසෙට පඩිය කීයක් දෙනවද ?
    2. කොහේ පැත්තේද ?
    3. නිවාඩු ලෙස වැඩට ඉන්න කෙනා දවස් කීයක් ගන්නවාද

    පැත්ත අහන්නේ මුදල පිළිබද වැඩි අවබෝදයක් ගන්න
    දැන් ඉන්න එවුන් විශ්වාස කරන්න බෑ !! ටික දවසක් හොඳ ට හිත දිනාගෙන ඉදලා වෙලාව ආපුහම ගෙදර තියෙන මන්නෙන් හරි පිහියෙන් හරි කොටලා මරලා තියෙන සල්ලි රත්තරං බඩුත් අරන් මාරු වෙනවා..

    මිනිස්සුන්ට වඩා සල්ලි වටිනවා දැන් 😖

    සාමාන්‍යයෙන් දෙන්නේ 20,000 වගේ තමා
     
    • Like
    Reactions: saja and wqe123

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අම්මෝ හොරු ඉන්නේ . හැදී හිටන් උස්සගෙන යනවා අත්දැකීමෙන් කියන්නේ හැම තැනම පෙන විදියට හොද කැමරා සෙට් 1ක් ගහපන්. අනික උබ උන් ගැන ටච් එකේ ඉන්නේ. උන් මොනාද කරන්නේ කියල උබ කැමර වලින් බලනවා කියල දැනෙන්න සලස්වපන්
    වැඩට ගත්ත ගමන්, වෙනම බඩු ටිකක් අරන් දුන්නා නම් හරි. හැඳි, පිඟන් වගේ බඩු... වටින කියන් දේවල් නම් Safe එකක වගේ දාලා තියන්න වෙයි. ඕනි දෙයක් තියෙනව නම් ඉල්ලන්න අරන් දෙන්නම් කියල කියන්න.. ආයෙ හොරකම් කරන්න්න් මහ්න්සි වෙන් එකක් නෑ..
     
    • Like
    Reactions: saja

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,640
    113
    kandy colombo , anuradapura side 25 - 40 atara. 10/15ta nam kauruth enne na. podi kellek , kollek nam wadi kal in na (specially phone ekak athe tianawa nam), ehemai kiala wayasaka kenek gattot kohomath leda wadi, padiya pattaka tiyala eyata saathu karanna wenawa. oya edges 2e nathi middle kenek gattot enne ekko family problems, or children innawa , niwadu denna wena pramane wadi
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    නැවතී ගෙදර වැඩ කරන්න කෙනෙක් (ගෑනු) ගත්තාම මේ දවස් වල පඩිය කීයක් වගේ දෙනවා ද ?
    • කෑම බීම නවාතැන් ඒ ගෙදරම
    • කරන්න තියෙන්නේ ගෙදර උයන්න (දෙන්නෙක්ට, වෙල් 2ක් උයන්න, උදේ, දවල් එක පාරක්, රෑට එක පාරක්), අතු පතු ගාගෙන සුද්ද කරගෙන ඉන්න.
    • වැඩට කිව්වට වැඩ ගන්නම නෙමේ තනියට වගේ තමා හොයන්නේ. බෝඩිම් කාරයෝ හරියන්නේ නෑ. පොඩි වැඩ ටිකක් කරගෙන ඉන්න.

    1. මාසෙට පඩිය කීයක් දෙනවද ?
    2. කොහේ පැත්තේද ?
    3. නිවාඩු ලෙස වැඩට ඉන්න කෙනා දවස් කීයක් ගන්නවාද

    පැත්ත අහන්නේ මුදල පිළිබද වැඩි අවබෝදයක් ගන්න

    1. 30000-35000
    2. Colombo and Gampaha
    3. 1 Day per month
     
    • Like
    Reactions: wqe123

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මම නම් පඩි හදන්නෙ දවස් ගානට, නැවතිලා ඉන්නවා නම් දවසට 1000 යි, නැත්නම් 800 යි, සමහරු උදෙ අපේ ගෙදර හවස වෙන ගෙදරක වැඩ කරනවා, එත්කොට දවසට 500 යි.
    ඔය අතරෙ ඉතින්, අපි ඇදුම් ගන්නකොට එයාලත් ඇදුම්, පොඩි උන්ට ස්කුල් බැග්, සපත්තු වගෙ අරන් දෙනවා, උන්ට ලොකු ගානක් එක පාර අතේ නැති නිසා, ඔය අතරෙ ඉතින් වෙලාවකට නය ඉල්ලනනවා, එ වෙලාවට මම නය නම් දෙන්නෙ නැ, 5,000 ක් විතර දීලා තියාගන්න කියනවා ආයෙ ඉල්ලන්නෙ නැ, ලොකු ගානක් නය දෙනවට වඩා, පොඩි ගානක් දිලා ශෙප් වෙලා අමතක කරලා ඉන්න එක ලෙසියි.

    කෙනෙක් ඉන්නවා නම් පට්ට ලෙසියි, ගෙවල් උනත් පිලිවෙලට තියාගන්න පුලුවන් ස්පෙශලි ලමයි ඉන්නකොට, අපෙ නම් වේල් 3 ක් නෙමෙයි 30 ක් විතර උයනවා,
    අද උදේ හදලා තිබ්බ එවා කන්න බැ කියලා එක බබෙක් මිල්ක් රයිස් ඕන කිව්ව, අනිත් බබාට ජැම් ඇන්ඩ් බ්‍රෙඩ්, අනිත් එකාට නූඩ්ලස්, එතනම 3යි,
    සාමන්යෙන් 5 පාරක් විතර අතු ගානවා ලිවින් එරියා එක, අනිත් රුම් එහෙම නම් දවසට එක පාරයි., මිදුල එක පාරයි, කුස්සිය ඉතින් එයාට ඕන විදියට
    තව රෙදි වෙලන්න,
    දවසට තුන් පාරක් විතර තේ/කිරි/ජූස් හදන්න වෙනවා,

    දවස් පඩි නිසා නිවාඩු අව්ලක් නැ, ඒත් එන්නෙ නැත්නම් කලින් කියන්න ඕන, එදාට ටෙම්පරියක් හොයාගන්න,
     
    • Like
    Reactions: chinmak and wqe123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපේ ගෙදර ඉස්සර නෑදෑ වෙන කෙනෙක් හිටිය අනික් වැඩ නැතුව ළමය බලාගන්න විතරක් දවසට 500ක් දුන්න. සතියෙ දවස් වල විතරයි.