uba kemathinedda cultivating walata - puluwannam KALU BULATH hitawapan market eka bahinnema ne . KALU BULATH 1000 k 5000 - 7000 rs athara yanawa , visthara onenam mata PM karapan
bump
thxx for ur bumps yaluwaneeBUMP thama macho![]()
MOKAKDA MACHAN OYA AGENT WADE? KAUDA APITA BADU DENNEම්.... උඹ IT පැත්තට නම් ඉන්නෙ Freelancing කරපන්..
නැත්තන් අතේ පයේ වැඩ වලට කම්මැලි නැත්නං වගා කරන්න ගනින්. ලූණු හොඳයි කියල කිවුව මගේ ෆෙඩෙක්.
නැත්නං මොනවගෙ හරි Agent කමක් මොකද?? වාහන ටිකක් සෙට් කර ගත්තා, ගෙදරින් ඉඩක් වෙන් කරගත්තා
සේප් වැඩේ..



WADAK NA BAN 1LAKH WALATA LABENNE 1000 RS PER MONTHfd thamai itin.sampath eke 10% denawa.1lack dapan 1mnth..
naha ban kana maalu
lorryak hire karan giyanam ekata ekak laaba thiyala wikunnanna puluwan
samanyayen machan kotuwe maalu kadeta giyama loku maalu ganiddi kilo eka 250-300 wage ganna puluwan
mama hithanne ubalage gewal patte athi kilo ekak 600k wage
















:shoc ked:












මචන්‍ලා මේක මම DeepMate ට p.m කරපු එකක් .....
කාටත් බලන්න මෙතන දානවා...
මෙහෙමයි මචන් , ඉස්සර වෙලා මට කියපන් උඹ ගත්ත ඉඩම තියෙන්නෙ කොහෙද කියලා ..... , කලු බුලත් market කරන පලාත් 2 ක් තියෙනවා
ගම්පහ , කුරුණෑගල
මේ 2 කේ තමයි වැඩිපුරම cultivate කරන්නෙ.
මේ 2 න් එකකට උඹ අයිති නම් උඹට පුළුවන් වැඩේ පටන් ගන්න.....
හරි උඹ මේ 2 න් එකකට අයිතියි කියමුකො....![]()
කොහොමද තොරතුරු ගන්නෙ මේ ගැන.....
උඹට පුළුවන් උඹලගෙ පැත්තෙ තියෙනවා
V.C -ගොවිජන සේවා මද්යස්තානය
ඒකට නිවාඩු වෙලාවක යන්න....
ගොඩක් දේවල් දැනගන්න පුළුවන්...
books උනත් ගන්න පුලුවන්
_______________________________________
මට උඹට පොස්ට් කරන්න පුලුවන් සීමිත තොරතුරු ටිකක් , උඹට ඇතිවෙන ප්‍රස්‍න,මොනතරම් space ekak ඔනෙද , දාන පොහොර , etc වගෙ දෙවල් මට කියලා දෙන්න අමාරුයි නෙ ......
ඒක නිසා මම උබට link ekak dennam ඒක බලන්න......
මචන් කලු බුලත් කියන්නෙ නියම ජොබ් එකක් - හරියට අල්‍ල ගත්තොත් , කාටවත් යටත් නොවී කරගෙන යන්න පුලුවන් රස්‍සාවක්
අපෙ පැත්‍තෙ පොරක් ඉන්නවා පොර මම දන්න කාලෙ ඉදලා කරෙ මෙක තමයි
මිනිහට දැන් ඩොල්‍පින් එකකුයි , cruee cab එකකුයි තියෙනවා , මචො මෙවා ගත්තෙ only cash - no loan / leas
--------------------------------------------
ඉස්‍සරවෙලා උබ හොදට මෙ ගැන ඉගෙන ගනිං එතකොට ගේමක් නෑ......
සාමාන්යෙන් කලු බුලත් 1000 ක් ගන්නවා 5000-6000 ත් අතර ඉතින් උබට මාසෙකට බුලත් 10000ක් කඩාගත්තොත් රු 50000 ක් ගන්න පුලුවන් - මචො බුලත් 10000 ක් කඩනවා කියන්නෙ ගේමක්‍ම නෑ........
-----------------------------------------
කට්‍ටිය මේක ගැන වැඩිය දන්නෙ නැ......
----------------------------------------
මෙච්‍චර බුලත් කන්නද කියලා උබ හිතයි....
නෑ.. මචන් කලුබුලත් කියන්නෙ export karana deyak:shoc ked:
garment walata thamai එක්‍ස්පොර්ට් කාරන්නෙ![]()
colours හදන්න
-------------------------------------------
අම්මො........... මට තව විස්‍තර කියන්න අමාරුයි .... අත රිදෙනවා type karala ......
මෙන්න link eka ගිහින් බලන්න
ඔනෙනම් call එකකුත් දෙන්න පුලුවන්
කලු බුලත් ගැන-http://www.exportagridept.gov.lk/web/index.php?option=com_content&view=article&id=126&I temid=159〈=si
තව දේවල් ගැන-http://www.exportagridept.gov.lk/
.
.
ජය වේවා..............................
