ගෙදර Slab එකෙ හරහට ඉරි තලලා

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    ගෙදර Slab එකෙ හරහට ඉරි තලලා

    ගෙදර Slab එකෙ හරහට ඉරි තලලා. අනෙ දන්න කෙනෙක් කියනවද මෙක ලොකු දෙයක් ද කියලා ලොකු පිනක් bumb එකක් හරි දාන්න ගොඩක් පින්.

    මම පොඩි අය කට්ටක් ගහල බලුව crack එකට එක අතුලටම ගිය.

    මම ගොඩක් බයවෙල ඉන්නෙ ස්ලබ් එකෙ cරcක් එකක් නම් මොකද කරන්නෙ?

    ගොඩක් පින්.

    20200331-150634.jpg

    20200331-150547.jpg

    20200331-150606.jpg

    20200331-150613.jpg
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩ්ඩක් එක තැනක් කඩලා බලපන් crack එක ඇතුලටම තියෙනවා කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    slab එක නෙමේ බිත්තියේ plaster එක වෙන්න ඕන. line එක එක තැනකින් කඩලා පොටි පාරක් ඇදල බලපන් ආයෙත් ඈත වෙනවද කියල?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    slab ekak newe oya, wall ekak crack wela thiyenne.

    ඔව් හරස් බිත්තියක් වගේ...මට පෙන්නේ බාස් අගල් 03 විතර කපරාරු ගහලා ..ඕක කඩලා බැලුවා නම් හරි එක තැනකින්
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන්, මේ රස්නේ කාලේ අලුත බැඳපු ගොඩක් ගෙවල් බල බිත්තිවල ඔහොම හුලං ඉරි යනවා.. රස්නෙට ප්‍රසාරණය වෙද්දි තමා ඔහොම වෙන්නේ... පළපුරුදු පෙදරේරුවෙක්ට පෙන්නලා ඔය ක්‍රැක් වෙච්ච දාර දිගේ ඉස්කුරූපිනියකින් හොඳට පාද ගන්න ගැඹුරට... පස්සේ හාඩ්වෙයාර් එකේ ගන්න තියෙනවා ක්‍රීම් වෝල් පොටි.. ඒකෙන් ෆිල් කරලා වැලි කඩදාසියෙන් කපලා තීන්ත ගාලා නිමා කර ගන්න.... මගේ නිවසේ මම කලේ එහෙමයි.

    ඉඩම පුරවපු එකෙක් නෙමෙයි නම් හරි අත්තිවාරම ගැන ඔබට මනා විශ්වාසයක් තියෙනවා නම් හරි ඕකට බය වෙන්න දෙයක් නෑ...
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    1. nishchaya kara ganna plaster crack ekak da kiyala
    penena widihata plaster crack

    2. Sudu paind / plaster sealer hari gaala balanna , newatha open weyida kiyala. 2 weeks walin open unoth , crack eka tika tika wedi wena bawa peneyi

    3. ita passe ehenam mason baas kenek genalla , 4 " x 4 " withara harala balanna,

    Concrete eka ohoma crack wenawa aduyi. I mean hariyata kambi demma nam

    Prashna gatha crack ekak nam steel net ekak daala newatha high cement walin plaster karanna

    **** mata penena widihat nam plaster crack

    me dawas wala heat ekata godak ayata ohoma wenawa
     
    Ayeth open unoth mokada karanne?

    Mama godak bayawela inne slab eke crack ekak nam mokada karanne?

    Mama podi aya kattak gahala baluwa crack ekata eka athulatama giya.

    Godak pin udau karanawata.
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පේන විදියට ස්ට්‍රුක්චර් එකේ Cracks ගිහින් නැහැ වගේ..... බය වෙන්න දෙයක් නැති වෙයි....:yes:

    කෝකටත් ස්ට්‍රුක්චරල් ඉන්ජෙකුට පෙන්නපන්......
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    podi thenak kadala balapan beam eke de ira gihin thiyenne nathinam kapararu karapu eke da kiyala.pelak welawata kalayak giyama kapararu karapu eka pupuranna puluwan.podi thenak kadala balapan beam eka ekkama pupuralada kiyala?beam eka enakam ma sudda karala balapan oya pupuwarala thiyena thenakin poddak.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය ස්ලෑබ් එකයෑ බන්. ස්ලෑබ් එක උඩ බෑදපු බිත්තියක්නේ. ඕක ඉරි යන එක ලොකු දෙයක් වෙන්න බෑ. හරහටනේ ගිහින්තියෙන්නේ. බර වෑටුනම කෙලින්ම උඩ ඉදන් පහලට ඉර එන්නේ
     
    • Like
    Reactions: Hermes

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    ඔය ස්ලෑබ් එකයෑ බන්. ස්ලෑබ් එක උඩ බෑදපු බිත්තියක්නේ. ඕක ඉරි යන එක ලොකු දෙයක් වෙන්න බෑ. හරහටනේ ගිහින්තියෙන්නේ. බර වෑටුනම කෙලින්ම උඩ ඉදන් පහලට ඉර එන්නේ

    එහෙමද ගොඩක් ස්තුති උදව්වට