අඩේ!!!!!!!!!!!! අපේ ගෙදර ඇපල් ගහක් තියනවා. මල් නම් ඉදලා හිටලා එනව ඒත් ගෙඩි නෑ. හැබැය් ඒකටත් එක්ක තව මොකක්ද මන්ද වෙනින් ජාතියක ගහක් තියනව .. ඒකෙ ගෙඩිනම් ඇපල් වගේ....ඒකනම් පට්ට ....
ඉතින් ඔය ගස් දෙකේම පින්තූර ටිකක් මම දැන් දානව කට්ටිය බලන්න...
හොදනම් තව කෙනෙක්ට බලන්න බම්ප් එකක් දාලා යන්න..

Last edited: